මට රැග දුන් ජ්‍යේෂ්ඨ උතුමා
එදා තක්සලාවේ දී සමානාත්මතාවය සඳහා කියමින්
මට ඩිප්ස් ගැස්සවූ උඹ
"තෝ කොළඹ ඉස්කෝලෙක" කියා
කුනුවතුර බකට් කල උඹ
ටයි පටියක් බැඳ
ඉඳියි මාව නාඳුනන විලස අද
ශිෂ්‍ය අරගල කියා
අපිට පෝස්ටර් ගැසීමට බලකළ උඹ
පරිපාලකයන්ට හූ කියන්න නියම කල උඹ
අද උන් එක්ක එක පතේ කයි
උඹේ බස් අසා
උද්ඝෝෂණය කර
බැටන් පොලු පාරවල්
කොස්සන්ගෙන් කෑ අපව
දැන් අමතකද
පන්ති වර්ජනය කර
තක්සලවටම නාකි වූ අපට
ජොබ් කට්ටක් හොයාගන්නට
පාර කියනවද?
වෛද්‍ය රුවන් එම් ජයතුංග
Isn't it ironic is an understatement!
BalasPadammay be Dude
PadamLike..!!!!
BalasPadamනියමයි..
BalasPadamතුති
Padamනිරුවත් ඇත්ත.
BalasPadamසරසවි සිසුන් බොහෝ දෙනෙකුගේ පසුකාලීන අත්දැකීමක්
Padamබොරු ලියන්න එපා රුවන් විනිට්සා වලදී රැග් එකට වොඩ්කානේ දෙන්නේ . හේ හේ
BalasPadamhttp://nelumyaya.com/?p=4541
Ajith මේ මගේ අත්දැකීමක් නොවේ නමුත් අන් අයෙකුගේ සත්‍ය අත්දැකීමකි
Padamමනෝ වෛද්‍ය තුමෝ විහිළුවක් වත් තේරෙන්නේ නැහැනේ. අත්දැකීමක් වෙන්නම ඕනෙය කයියක් ලියන්න.
Padamඒක තමයි සර්
Padamහොඳම උදාහරණය - එස් බී දිසානායක...
BalasPadamතවත් ඉන්නවා ඩ්රරැකී
Padamහරියට හරි.
Padamඑකෙන්ම
BalasPadamඑහෙනං
Padam