ගෙන්දගම් පොළවේ උපන් අපේ, අපි දන්න සාහිත්‍ය පිට වෙන්නේ වලියකට සෙට් වුනාමය.
වලියකට සෙට් වුනාම සාහිත්‍ය පිට වෙනවද ?
ගෙන්දගම් පොළොවේකොන්ක්රීට් තාප්ප අස්සේ හිරවෙලාපොළොවෙ පය තියන්න වේලාවක් නැති වුණාටකියවීම මිනිසා සම්පූර්ණකරන බව පොතින්මඉගෙන ගත් අපිනිදිවරා කල් අරන්අන්තර් ජාලයේ සැරිසරනව නෙව?
අන්තර් ජාලයේ කියවීමත් මිනිසා සම්පූර්ණ කරයි
සාහිත්ය්ය කන්නද? කියලා අහන අයත් ඉන්නවා
නමුත් ඔහු සාහිත්‍යකාමියෙක් (JR)
අපොයි නෑ.. වෙහෙසෙන්නේ ජිවිතේ ජිවත් කරවන්න ඕනි ප්‍රමාණයට විතරයි.. ඉතුරු වෙලාවේ ජිවිතේ විඳිනවා.. දවස ගානේ අකවුන්ට් එක බැලන්ස් කරගෙන ගියාම ඕනි වෙලාවක ණය ඇරියස් නැතුව යන්න පුළුවන්.. :)
excellent
හුඟක් දිගට කතාකරන්න පුළුවන් මාතෘකාවක්. සාහිත්‍යය රස විඳින්න නම් භාෂා ඥානය දියුණු කරගන්න ඕනේ මුලින්ම. භාෂා ඥානය ඔපවත් වෙන්නේ සාහිත්‍යය ඇසුරු කල පමණටයි. ඒ කියන්නේ, එකකින් අනික පෝෂණය වෙනවා. නමුත් අවාසනාවකට මෙන්, බොහෝ දෙනා හිතන්නේ, (විශේෂයෙන්ම මව්බස) භාෂාව යනු, විභාග වලට මුහුණදීම සඳහා ඉගෙන ගන්න, විෂයයක් පමණයි කියන එකයි. එමෙන්ම, හඬ රසය මිසක්, සාහිත්‍ය රසය විඳින්න සුදුසු නිර්මාණ අද බිහිවන්නේ, ඉතා කලාතුරකින්.
එකඟයි විචාතුමනි
එපා වෙමින් යන්නෙ. ඩිජිටල් ලෝකය සාහිත්‍යය විස්තාපනය කරන හැඩයි.
Appreciate your constructive and meaningful comments
ගෙන්දගම් පොළවේ උපන් අපේ, අපි දන්න සාහිත්‍ය පිට වෙන්නේ වලියකට සෙට් වුනාමය.
BalasPadamවලියකට සෙට් වුනාම සාහිත්‍ය පිට වෙනවද ?
Padamගෙන්දගම් පොළොවේ
BalasPadamකොන්ක්‍රීට් තාප්ප අස්සේ හිරවෙලා
පොළොවෙ පය තියන්න
වේලාවක් නැති වුණාට
කියවීම මිනිසා සම්පූර්ණ
කරන බව පොතින්ම
ඉගෙන ගත් අපි
නිදිවරා කල් අරන්
අන්තර් ජාලයේ සැරිසරනව නෙව?
අන්තර් ජාලයේ කියවීමත් මිනිසා සම්පූර්ණ කරයි
Padamසාහිත්ය්ය කන්නද? කියලා අහන අයත් ඉන්නවා
BalasPadamනමුත් ඔහු සාහිත්‍යකාමියෙක් (JR)
Padamඅපොයි නෑ.. වෙහෙසෙන්නේ ජිවිතේ ජිවත් කරවන්න ඕනි ප්‍රමාණයට විතරයි.. ඉතුරු වෙලාවේ ජිවිතේ විඳිනවා.. දවස ගානේ අකවුන්ට් එක බැලන්ස් කරගෙන ගියාම ඕනි වෙලාවක ණය ඇරියස් නැතුව යන්න පුළුවන්.. :)
BalasPadamexcellent
Padamහුඟක් දිගට කතාකරන්න පුළුවන් මාතෘකාවක්. සාහිත්‍යය රස විඳින්න නම් භාෂා ඥානය දියුණු කරගන්න ඕනේ මුලින්ම. භාෂා ඥානය ඔපවත් වෙන්නේ සාහිත්‍යය ඇසුරු කල පමණටයි. ඒ කියන්නේ, එකකින් අනික පෝෂණය වෙනවා. නමුත් අවාසනාවකට මෙන්, බොහෝ දෙනා හිතන්නේ, (විශේෂයෙන්ම මව්බස) භාෂාව යනු, විභාග වලට මුහුණදීම සඳහා ඉගෙන ගන්න, විෂයයක් පමණයි කියන එකයි. එමෙන්ම, හඬ රසය මිසක්, සාහිත්‍ය රසය විඳින්න සුදුසු නිර්මාණ අද බිහිවන්නේ, ඉතා කලාතුරකින්.
BalasPadamඑකඟයි විචාතුමනි
Padamඑපා වෙමින් යන්නෙ. ඩිජිටල් ලෝකය සාහිත්‍යය විස්තාපනය කරන හැඩයි.
BalasPadam