Isnin, 2 November 2015

හැලොවීන් රාත්‍රිය



හැලොවීන් රාත්‍රියේ
අඳුරෙන් පිරි මාවතේ
මළානික එළියක් විහිදවූ
පහන් කණුව යට 
නුඹ දුටුවෙමි 

මයිකල් මයර්ස් නම් වූ 
මිනිස් ගති දුරලූ 
අර්ධ අමනුශ්‍යයා 
තොප බව පසක් කලෙමි 

මිනිස් ජීවිත විනාශ කරන 
මරණය කරා දනන් ඇදගෙන යන 
නිරයෙන් මතුවූ බිහිසුණු
සාතන් ගේ පුත්‍රයා නුඹයි 


වෛද්‍ය රුවන් එම් ජයතුංග 

7 ulasan:

  1. දැන් නම් සාතන්ගේ පුත්තු නැත්තේ කොහිද ?

    BalasPadam
    Balasan
    1. සාතන්ගේ පුත්තු හැමතැනම

      Padam
  2. මේ චාරිත්‍රය හෝ සංස්කෘතිකාංගය තුළින්, මෙයට සහභාගී වන අය, තම සිතේ සැඟවුන ආවේග මුදා හැරීමක් සිදුවෙනවා කියලයි, මම නම් හිතන්නේ.

    BalasPadam
  3. ඇයි මේ උත්සවය මේ තරම් ඉහලින් සමරන්නෙ..

    BalasPadam
  4. ඒක උතුරු ඇමරිකාවේ සම්ප්‍රදායක් වෙලා

    BalasPadam
  5. අපේ සිංඩියටත් ගොඩවෙලාම බලන්න
    http://www.akurasyndiya.tk

    BalasPadam

Appreciate your constructive and meaningful comments

Find Us On Facebook