හැලොවීන් රාත්‍රියේ
අඳුරෙන් පිරි මාවතේ
මළානික එළියක් විහිදවූ
පහන් කණුව යට
නුඹ දුටුවෙමි
මයිකල් මයර්ස් නම් වූ
මිනිස් ගති දුරලූ
අර්ධ අමනුශ්‍යයා
තොප බව පසක් කලෙමි
මිනිස් ජීවිත විනාශ කරන
මරණය කරා දනන් ඇදගෙන යන
නිරයෙන් මතුවූ බිහිසුණු
සාතන් ගේ පුත්‍රයා නුඹයි
වෛද්‍ය රුවන් එම් ජයතුංග

දැන් නම් සාතන්ගේ පුත්තු නැත්තේ කොහිද ?
BalasPadamසාතන්ගේ පුත්තු හැමතැනම
Padamමේ චාරිත්‍රය හෝ සංස්කෘතිකාංගය තුළින්, මෙයට සහභාගී වන අය, තම සිතේ සැඟවුන ආවේග මුදා හැරීමක් සිදුවෙනවා කියලයි, මම නම් හිතන්නේ.
BalasPadamඒක නිවැරදියි
Padamඇයි මේ උත්සවය මේ තරම් ඉහලින් සමරන්නෙ..
BalasPadamඒක උතුරු ඇමරිකාවේ සම්ප්රදායක් වෙලා
BalasPadamඅපේ සිංඩියටත් ගොඩවෙලාම බලන්න
BalasPadamhttp://www.akurasyndiya.tk