ඇලෙක්සැන්ඩර් ග්‍රෙහැම් බෙල් 1870 දී කැනඩාවේ බ්‍රැන්ට්ෆෝර්ඩ් නගරයට ආවේය. දුරකථනය නිපදවීමට ප්‍රථම බ්‍රැන්ට්ෆෝර්ඩ් නගරයේ ජීවත්ව සිටියදී ඔහු බොහෝ පර්යේෂණ කරන ලදි. මේ කාලයේදී ඔහු දොට්ට පිළට ගියේ මේ කක්කුස්සියටයි.
පහත ඇත්තේ බ්‍රැන්ට්ෆෝර්ඩ් නගරයේ ඇලෙක්සැන්ඩර් ග්‍රෙහැම් බෙල් ජීවත් වූ නිවසයි
මේ වගේ අවස්ථාවල අපේ කාලේ විශ්ව විද්‍යාල ශිෂ්‍යයින් කියන්නේ මෙහෙමයි.
BalasPadamවූටි කක්කුස්සිය වුණාට ඕකේ ටොන් ගානක ගූ ඇති!
අනේ අනේ රසිකත් කියන දේවල්
BalasPadamPrivy is a place where people get groundbreaking ideas. I'm not any different.
BalasPadamDude I agree with you
Padamපරිසරය සමග බද්ධ වූ නිස්කලංක වැසිකිළියක්.
BalasPadamහැබැයි සීත කාලෙට අදාල ස්ථාන ගල් වෙනවා
Padamහරියට ඒක දුරකථන කුටියක් වගේ.
BalasPadamsmart gaze yar !
Padamඇත්ත
Padamඅදහසක් ඔලුවට එන්න ෆෝන් එක රිං වෙන්නම ඕනෙ ඇති..
BalasPadam(ටෙලිෆෝන් කුටියක් වගේ කියන කක්කුස්සියේ ෆෝන් රිංවෙන සද්දෙත් ඇති නෙ.)
හෙහ්හෙහ් හේ..
ජයවේවා..!!
තුති
Padamඒ කාලේ ගෙදරින් පිටද තිබිලා තියෙන්නේ ලංකාවේ පරණ ගෙවල් වල වගේ?
BalasPadamඔව් සුද්දා උනත් දොට්ට පිළට ගියේ ගෙදරින් ඈතට
Padamවික්ටෝරියානු ප්‍රාන්තයේ, පුංචි ගම්මානයක තිබුණු කෞතුකාගාරෙකත්, (Benalla or Beechworth ...not sure ) මේ වගේ වැසිකිලියක් දකින්ට තිබ්බා. මට නම් හිතුනේ ලංකාවේ ගම් පැතිවල තියෙන ඒවාට වඩා මේ වැසිකිලි හොඳ තත්වෙකින් තිබුණු බවයි.
BalasPadamලංකාවේ මේ වගේ වැසිකිලි වළ වැසිකිලි. පසු කාලයක ඒවා ජල මුද්‍රා වැසිකිලි බවට පත් උනා
Padam