Ahad, 27 September 2015

ඇලෙක්සැන්ඩර් ග්‍රෙහැම් බෙල් ගේ කක්කුස්සිය






ඇලෙක්සැන්ඩර් ග්‍රෙහැම් බෙල් 1870 දී කැනඩාවේ බ්‍රැන්ට්ෆෝර්ඩ් නගරයට ආවේය​. දුරකථනය නිපදවීමට ප්‍රථම බ්‍රැන්ට්ෆෝර්ඩ් නගරයේ ජීවත්ව සිටියදී ඔහු බොහෝ පර්යේෂණ  කරන ලදි. මේ කාලයේදී  ඔහු දොට්ට පිළට ගියේ මේ කක්කුස්සියටයි.

පහත ඇත්තේ බ්‍රැන්ට්ෆෝර්ඩ් නගරයේ ඇලෙක්සැන්ඩර් ග්‍රෙහැම් බෙල් ජීවත් වූ නිවසයි 






15 ulasan:

  1. මේ වගේ අවස්ථාවල අපේ කාලේ විශ්ව විද්‍යාල ශිෂ්‍යයින් කියන්නේ මෙහෙමයි.

    වූටි කක්කුස්සිය වුණාට ඕකේ ටොන් ගානක ගූ ඇති!

    BalasPadam
  2. අනේ අනේ රසිකත් කියන දේවල්

    BalasPadam
  3. Privy is a place where people get groundbreaking ideas. I'm not any different.

    BalasPadam
  4. පරිසරය සමග බද්ධ වූ නිස්කලංක වැසිකිළියක්.

    BalasPadam
    Balasan
    1. හැබැයි සීත කාලෙට අදාල ස්ථාන ගල් වෙනවා

      Padam
  5. හරියට ඒක දුරකථන කුටියක් වගේ.

    BalasPadam
  6. අදහසක් ඔලුවට එන්න ෆෝන් එක රිං වෙන්නම ඕනෙ ඇති..
    (ටෙලිෆෝන් කුටියක් වගේ කියන කක්කුස්සියේ ෆෝන් රිංවෙන සද්දෙත් ඇති නෙ.)
    හෙහ්හෙහ් හේ..
    ජයවේවා..!!

    BalasPadam
  7. ඒ කාලේ ගෙදරින් පිටද තිබිලා තියෙන්නේ ලංකාවේ පරණ ගෙවල් වල වගේ?

    BalasPadam
    Balasan
    1. ඔව් සුද්දා උනත් දොට්ට පිළට ගියේ ගෙදරින් ඈත​ට

      Padam
  8. වික්ටෝරියානු ප්රාන්තයේ, පුංචි ගම්මානයක තිබුණු කෞතුකාගාරෙකත්, (Benalla or Beechworth ...not sure ) මේ වගේ වැසිකිලියක් දකින්ට තිබ්බා. මට නම් හිතුනේ ලංකාවේ ගම් පැතිවල තියෙන ඒවාට වඩා මේ වැසිකිලි හොඳ තත්වෙකින් තිබුණු බවයි.

    BalasPadam
    Balasan
    1. ලංකාවේ මේ වගේ වැසිකිලි වළ වැසිකිලි. පසු කාලයක ඒවා ජල මුද්‍රා වැසිකිලි බවට පත් උනා

      Padam

Appreciate your constructive and meaningful comments

Find Us On Facebook