Rabu, 3 Jun 2015

මොණරතැන්නේ රජ්ජුරුවෝ මිය යයි



කැලණි පාලම, මකරාක්‍ෂයා, උතුරේ රාහුල, ඉඩම, අහසින් වැටුණු මිනිස්සු වැනි වේදිකා නාට්‍යවලින් දහසකුත් ප්‍රේක්ශක සිත් සතන් පිනවූ ප‍්‍රවීණ රංගණ ශිල්පී ජේ එච් ජයවර්ධන මහතා අභාවප‍්‍රාප්ත විය​. 




9 ulasan:

  1. ඔහු ගැන බ්ලොග් සටහන් කීපයක්ම පළවෙලා තිබුනා. ඔහු පොළොවේ පය ගහලා හිටි මිනිහෙක් හැටියටයි මට මතක තියෙන්නේ.

    http://sandunsevana.blogspot.com/2015/06/blog-post_3.html

    මේ එක සටහනක්.

    BalasPadam
    Balasan
    1. ඔහු සතුව අපූර්ව කට හඞක් තිබුනා , විවිධ චරිත මැවීමේ සමත්කම සමග

      Padam
  2. මා වැරදි විය හැකියි. නමුත් මං හිතන්නේ ඔහුට කැටරැක්ට් සෑදීම නිසා ඇස් පෙනීම අහිමි වෙළායි හිටියේ! අපේ ආච්චිටත් වුනේ ඒකයි. ඇය අවුරුදු 97 දක්වා වසර නමයක් පමණ දුක් වින්දා!

    BalasPadam
    Balasan
    1. ඔව් රසික glaucoma මෙන්ම අවසන කාලයේ අංශභාගයටද ලක්ව සිටියා.

      Padam
  3. මුල් කාලේ කැළණි පාලමේ මැම්බර්ගේ පාට එක ඒවගේම මැම්බර් =කෙනෙක් හිටියා මරදානේ බටහිර කුප්පියාවත්ත කියන කොට්ඨාශේ චරිතෙත් ඒවගේ ,හැඩේත් ඒ වගේ, කතාවටත් ඒවගේ

    දෙව්ලොවගොසින් ආපහු එන්න හිතෙවා එතුමාට

    BalasPadam
    Balasan
    1. කැළණි පාලමේ මැම්බර්ගේ මල් හතට කරා , මතකද රූපවතීගෙන් මනාපේ ඉල්ලපු හැටි

      Padam
  4. කැමැත්ත (ඡන්දය )

    BalasPadam
  5. කැමැත්ත (ඡන්දය )

    BalasPadam

Appreciate your constructive and meaningful comments

Find Us On Facebook