Pages

▼

Sunday, October 25, 2026

වස් කවි -අණ විණ



  
සීනිගම ගිහින් මිරිස් අඹරන එක වස් කවි කියන එක පිලිබඳ සමාජ විද්‍යාත්මක කියවීම මහාචාර්‍ය ගනනාත් ඔබේසේකර ඔහුගේ Sorcery, Premeditated Murder, and the Canalization of Aggression in Sri Lankal පත්‍රිකාවෙන් ඉදිරිපත් කරනවා. මෙමගින් එක්තරා ආකාරයක මානසික විරේකයක් ලැබෙනවා. එසේම මිනි මරා ගන්නේ නැතිව තමන් ගේ කෝපය ප්‍රචණ්ඩත්වයෙන් තොර මාධ්‍යකින් බැහැර කරන්න වින් දිතයට ඉඩක් ලැබෙනවා. අණ විණ හූනියම් , වස් කවි ශ්‍රී ලාංකිකයන්ට පමණක් පොදු දෙයක් නොවෙයි.  කැරිබියානු රට වල වූඩූ කර්ම වල පවා මේ වගේ දේවල් තියනවා. මා විසින් ලියන ලද Revisiting Gananath Obeyesekere ගනනාථයන් ගේ පොත් පිලිබඳ විශ්ලේශනයේදී මේ අදහස් පිලිබඳව කතා කරනවා. ඔහුගේ මෙඩුසාගේ කේශකලාප පිලිබඳ අදහසුත්  එහිදී සාකච්චාවට බඳුන් වෙනවා. .........................Albert Singho looked a very worried and tormented man for his age. He was about sixty years old. He said for the last ten years his wife, who was younger than he by twenty-two years, had been carrying on with a man forty years old. Recently Albert performed a tovil ceremony called Puna Kapok to get rid of the bad times he was having. During this ceremony his wife's paramour had come after liquor and threatened him, and in the ensuing fight his arm was broken by the man. Afterwards he had gone to the hospital and avoided the complications of going to the police by telling the doctor that he slipped and fell and broke his arm. He had done this purposely because he was not quite certain that his enemy would be punished properly by the police in a deserving manner and to his entire satisfaction. He had therefore come to Sinigama after his arm was cured to get this man punished the way he deserved through Devol Deviyo, who had a reputation for being severe toward evil men, and to put a stop to this disturbance in his marital life as a result of his wife's continued illicit love affair with this man. All that he wanted from the deity at Sinigama was to mete proper justice to his tormentor and to allow him to live a peaceful and happy life with his wife and children. ( Sorcery, Premeditated Murder, and the Canalization of Aggression in Sri Lanka- Gananath Obeyesekere University of California, San Diego).

No comments:

Post a Comment

Appreciate your constructive and meaningful comments