Sabtu, 14 Januari 2023

ඇත්ත ස්ලෝගන්




 මේ වගේ බොරු ස්ලෝගන් නැතිව ඇත්ත  ස්ලෝගන් කිව්වනම් මොකද 

1) සාටර් යුගයක් කරා

2) කැඳත් නැති අනාගතයක් 

3) පටි තද වන හෙටක්

4) බටර් නැතිව අරින රටක්

5) සාදමු ලෙවකන යුගයක් 

6) සදා ඉල්ලන් කමු 

7) අපිට හෙටක් තොපිට හුප්පේ

8) රීරි මාංස කන ලෝකයක් බිහි කරමු 

9) අසුභ අනාගතයක් කරා 

10) තොපිටම කෙලවන හෙටක් 

3 ulasan:

  1. 2023 මොකද්ද එන්නේ - අරගලයෙන් සෙතක් , ෆෝට්ටුවෙන් වැටක්

    BalasPadam
  2. පැත්තක් යනමුත් ඇත්තක් කියන්න කියලයි ඉස්සර ඉගැන්නුවේ
    එහෙම වුණත් බොරුවටම තැන දිදී - මව්බිම පෙරටම පිය නැඟුවේ
    එව්වයෙ ප්‍රතිඵල ඇස්පනාපිටම දකින්න තියෙද්දි ඇන්නෑවේ
    උපන් මෝඩකම් පිටින්ම ඉන්නව තවම මී හරක් ලංකාවේ

    BalasPadam

Appreciate your constructive and meaningful comments

Find Us On Facebook