Selasa, 5 Julai 2022

අෂ්ට ගරු ධර්ම ආමි එකට ආදේශ කලොත් කොහොමද ?

 



1. කොමිෂන් වී වර්ෂ සීයක් ගත වූ ලේඩි ඔෆිසර් විසින් ද එදාම කොමිෂන් වූ සෙකන්ඩ් ලෙෆ්ටිනන්ට් දැක සැලූට්, හුනස්නෙන් නැඟී සිටීම් ආදී සැලකිලි දැක්විය යුතු ය.

2.මේල් ඔෆිසර්ස් ලා නැති ප්රදේශයක ලේඩි ඔෆිසර් විසින් නොවිසිය යුතු ය.
3. අඩ මසක් පාසා ලේඩි ඔෆිසර්ලා විසින් මේල් ඔෆිසර්ස් ලා විචාළ යුතු ය. අවවාද දීමට මේල් ඔෆිසර්ස් ලාගේ පැමිණීම ද බලාපොරොත්තු විය යුතු ය.
4. මිෂන් එකක් අවසානයේ දී ලේඩි ඔෆිසර් මේල් ඔෆිසර්ස් ලා ඉදිරියේ  ඩී බ්‍රීෆ් කළ යුතු ය.
5. ගරු ඇවතකට පැමිණි ලේඩි ඔෆිසර් විසින් මේල් ඔෆිසර්ස් ලා කෙරෙහි මානත පිරිය යුතු ය.
6. ලේඩි ඔෆිසර්ලා දෑවුරුද්දක් ශික්ෂමානාවකව සිට එයට පසුවම කොමිෂන් ලැබිය යුතු ය.
7.මොනම කාරණයකින්වත් ලේඩි ඔෆිසර් විසින් මේල් ඔෆිසර්ට ආක්රෝශ පරිභව නොකළ යුතු ය.
8. ලේඩි ඔෆිසර් විසින් මේල් ඔෆිසර්ට අවවාද නොකළ හැකි ය. මේල් ඔෆිසර් විසින් ලේඩි ඔෆිසර් කළ මනා ය. ඒ අවවාද ලේඩි ඔෆිසර් විසින් පිළිගත යුතුමය.

1 ulasan:

  1. ඩොක්ට
    තෙල් පොලිමේදී මිනිහෙක්ගේ බඩට පයින් ගහපු ආමි කාරයා ( ඔපි ස ර්) ගැනත් ලියන්න....

    BalasPadam

Appreciate your constructive and meaningful comments

Find Us On Facebook