ලංකාවට ආදායම් වැඩි කර ගැනීමට බොහෝ ක්‍රම තිබෙනවා. එකක් තමයි අපේ ලංකාවේ මිනිසුන් තුල ස්වභාවිකවම , බෙහෙවින්ම පිරී ඉතිරී තිබෙන , අතිරික්ත වශයෙන් තිබෙන බහුලවම පැතිරී තිබෙන ඉරිසියාව , කුහකකම එක්ස්ට්‍රැක්ට් කරලා ඒවා පැකට් කරලා හෝ ටින් කරලා පිටරටට විකුණන එක. ලාංකික ඉරිසියා-කුහක කිලෝ එකක් ලෝක වෙලඳ පොලේ ඩොලර් 30 විතර වෙනවා. අපේ මිනිසුන් තුල ටොන් ගනන් තිබෙන මේවා එක්ස්පෝට් කලොත් වසරක් ඇතුලත අපේ විදේශ විනිමය සංචිතය ඩොලර් ට්‍රිලියන ගානක් වෙනකම් ඉහල නගිනවා
Jumaat, 10 Jun 2022
ලංකාවට ඩොලර් ලබා ගත හැකි පහසුම ක්‍රමය
ලංකාවට ආදායම් වැඩි කර ගැනීමට බොහෝ ක්‍රම තිබෙනවා. එකක් තමයි අපේ ලංකාවේ මිනිසුන් තුල ස්වභාවිකවම , බෙහෙවින්ම පිරී ඉතිරී තිබෙන , අතිරික්ත වශයෙන් තිබෙන බහුලවම පැතිරී තිබෙන ඉරිසියාව , කුහකකම එක්ස්ට්‍රැක්ට් කරලා ඒවා පැකට් කරලා හෝ ටින් කරලා පිටරටට විකුණන එක. ලාංකික ඉරිසියා-කුහක කිලෝ එකක් ලෝක වෙලඳ පොලේ ඩොලර් 30 විතර වෙනවා. අපේ මිනිසුන් තුල ටොන් ගනන් තිබෙන මේවා එක්ස්පෝට් කලොත් වසරක් ඇතුලත අපේ විදේශ විනිමය සංචිතය ඩොලර් ට්‍රිලියන ගානක් වෙනකම් ඉහල නගිනවා
Langgan:
Catat Ulasan (Atom)

hariyata hari doctor
BalasPadam