Ahad, 19 September 2021

අපි සංවේදී කළා කාරයෝ - පනම් අටෙන් ශේප් වෙන්න






අපි සංවේදී කළා කාරයෝ
අපි අමතන්නේ මනුෂ්‍යත්වයට
මනුෂ්‍යත්වයේ නාමයෙන්
ගහලා හරි බලය ගන්නැත්තේ ඇයි?
පොල්ලෙන් ගහන්න
වෙඩි තියන්න
පිහියෙන් අනින්න
වස දෙන්න
පුච්චලා දාන්න
කාර් එකට හප්පන්න
ගල් ගස්සවලා මරවන්න
බෙල්ල මිරිකන්න
බරු ගහලා දාන්න
හූනියං කරන්න
අනේ බුදු මාස්ටර් සර්
කඹ ඇදිල්ලේ තරඟය නවත්තලා දාන්න
මාස්ටර් සර් පනම් අටෙන් ශේප් වෙන්න 
ඔවුන් ගේ හිමි තැන ඔවුන්ට දෙන්න
අනේ සර් අනුකම්පා නොසිතේදෝ
ගහලා හරි බලය ගන්න දවස උදා වේවිදෝ


4 ulasan:

  1. සර්ට තිබුණෙ මරල හරි ගන්නනෙ...

    BalasPadam
  2. නීලා ට තානාපති කම හම්බවෙලා කියන්නේ ඇත්තද ?

    BalasPadam
  3. Ulasan ini telah dialihkan keluar oleh pengarang.

    BalasPadam
  4. හම්බ වුනානේ කොහොම අහරි. අපරාදේ අපි අහපු සින්දු ටික හේ හේ

    BalasPadam

Appreciate your constructive and meaningful comments

Find Us On Facebook