Ahad, 11 April 2021

අයියෝ දයාපාල



දයාපාල තිරණාගම ලියපු ඉන්දියානු වියාප්තවාදය පිලිබඳ වැරදි විග්‍රහයක් නිවැරදි කරලා මම FB  කොමෙන්ට් එකක් දැම්මා. 

දයාපාල තිරණාගම ලියපු ඉන්දියානු වියාප්තවාදය පිලිබඳ වැරදි විග්‍රහයක් කලා . ඔහු කීවේ ඉන්දියානු වියාප්තවාදය ඉන් දීය වතු කම්කරුවන් මූලික කරගෙන කියපු දෙයක් කියලා. එය වැරදියි. මම ඔස්මන් ගේ ඉන්ටවිව් එකක් හරහා පෙන්වා දුන්නා ඔහු ලියන පරිදි ඉන්දියානු ව්‍යාප්තවාදයෙන් විෙජ්වීර ද්‍රවිඩ වතුකම්කරුවන් ගැන අප්‍රසාදයට කථාකලා කියන එක 100 % නිවැරදි නෑ. ඉන්දියාව කියන්නේ ද්‍රවිඩ වතු කම්කරුවෝ නොවෙයි. ඉන්දියාවේ උතුරු ඉන්දියානුවෝ, දකුණු ඉන්දියානුවෝ. ඉන්නවා. ඉන්දියානු ව්‍යාප්ත වාදයෙන් පෙන්නුම් කළේ සමස්ත ඉන්දියානු ධනවාදී බලතන්ත්‍රය මිසක් අහු මුළු වල ඉන්න වතු කම්කරුවන් ගැන නෙවෙයි. මේක පෙන්නලා දුන්නම අර තමන් මහා විප්ලවවාදියෙක් කියලා හිතාගෙන හිටිය දයාපාල තිරණාගම නම් චින්තනයෙන් කුඩා මිනිසාගේ ඊගෝ එක ඇවිස්සුනා. ඔහු මට පිලිතුරු දෙනවා වෙනුවට සාකෑස්ටික් දෙයක් ලියලා මාව බ්ලොක් කලා. ඔන්න වෙටරන් විප්ලවවාදීන් ගේ තථ්‍ය ස්වභාවය. වසරකට වරක් රාජිනී ගැන ලියමින් එල්.ටී.ටී.ඊ එකේ මතවාදී ආධිපත්‍ය ගැන ලියන තිරණාගමට මගේ කොමෙන්ට් එක දරා ගන්න බැරි උනා මේ වගේ අයට රාජ්‍ය බලයක් ආවොත් විකල්ප මත ඉවසයිද ?

ඇත්තෙන්ම දයාපාල තිරණාගම කියන පුද්ගලයා තාම පරිණත වෙලා නෑ. ඔහුට තියෙන්නේ උවිඳු විජේවීර වගේ ගැටයෙකුගෙන් දේශපාලනය / විප්ලවය හදාරන්න. 

දයාපාල තිරණාගම ඇත්තෙන්ම ඔබ තාමත් ප්‍රමාද නෑ. 

4 ulasan:

  1. උගත් නූගත් උසස් පහත් භේදයක් නොමැතිව සමාජයේ සෑම ස්ථරයකම දැකිය හැකි දෙයක් තමයි අන්‍ය මත ඉවසීමට ඇති නොහැකියාව. මෙය නිවැරදි කළහැකි එකම ක්‍රමය අධ්‍යාපනයේ සිදුකළ යුතු වෙනස්කම් බවයි මගේ හැඟීම.

    BalasPadam
  2. දයාපාල තිරාණගම යනු දිළිඳ පවුලක ඉපදිලා අධ්‍යාපනය හරහා ඉහල නැගපු කෙනෙක්.
    එයා තමන්ගේ හීනමානය වසාගන්න තමන්ට වඩා ඉහල පැලැන්තියක ජාතිවාදි දෙමළ ක්‍රිස්තියානි ගැහැණියක් විවාහ කරගෙන සිංහලයන්ට මැජික් පෙන්වන්න හැදුවා.
    එල්ටීටීඊ එක එයාගේ බිරිඳව මරා දැමීම නිසා දයාපාලගේ ආතල් කැඩුනා.

    ප්‍රභාකරන් කරපු එකම හොඳ වැඩේ දයාපාලගේ ගෑණි මරා දැමීමයි. එයාට එහෙම නොකලා නම් අද වෙනකොට දයාපාල තිරානගම වික්‍රමබාහුටත් එහා ගිය සිංහල කොටියෙක් වෙලා තියෙයි.

    දයාපාල තිරානගම, තරිඳු උඩුවරගෙදර වගේ උන් සමාජවාදය පාවිච්චි කරන්නේ තමන් හීන මානය වහගන්න කරන ජාතිද්‍රෝහී ක්‍රියා වහගන්න පාවිච්චි කරන සළුවක් විදියටයි.

    BalasPadam
    Balasan
    1. ප්‍රභාකරන් කරපු එකම හොඳ වැඩේ දයාපාලගේ ගෑණි මරා දැමීමයි. ////// This is unescapable, ඔබට ඝාතනයක් සාධාරණීකරණය කල හැක්කේ කෙසේද ? ඉතා නින්දිතයි

      Padam
  3. Dayapala shine because of Rajani otherwise who he is? And what has he done to be public figure.

    BalasPadam

Appreciate your constructive and meaningful comments

Find Us On Facebook