Rabu, 11 November 2020

මෝගන් ෆ්‍රීමන් යන නළුවා උපන්නේ යාපනේද ?

මෝගන් ෆ්‍රීමන් යන නළුවා යාපනයේ වෙල්වෙටිතුරේ උපත ලැබුවෙකු බවත් ඔහුගේ ඇත්ත නම මුරුගන් පිරිමාහන් බවත් කියවෙනවා.

  

4 ulasan:

  1. අයියෝ සිම්පල් කේස් එකක්නෙ.. සිද්ධාර්ථ ගෞතමත් ඉපදුනේ, බුදු වුනේ, පිරිනිවන් පෑවෙ ලංකාවෙනෙ.. මේ ලෝකෙ සියළුම ප්‍රසිද්ධ පුද්ගලයන්, දක්ෂ, බලගතු පුද්ගලයන් උපදින්නෙ ලංකාවෙ.. ඒක ස්ව්භාවධර්මයේ නියාමයක්.. ඒක කාටවත් බොරු කරන්න බෑ...

    BalasPadam
  2. මේ වගේ පොස්ට් එකක් මුහුණු පොතේ දාල ලොකු කතාවක් ගියා වගේ මතකයි. ලංකවේ මිනිස්සු තමන්ගේ ආගම ජාතිය ගැන අදි තක්සේරුවක ඉන්නවා කියල මට හිතෙන්නේ....

    BalasPadam
  3. මේක තිබුණා විකියෙ...

    "Early life. Morgan Freeman was born on June 1, 1937 in Memphis, Tennessee. He is the son of Mayme Edna (née Revere; 1912–2000), a teacher, and Morgan Porterfield Freeman (July 6, 1915 – April 27, 1961), a barber, who died of cirrhosis in 1961."

    BalasPadam

Appreciate your constructive and meaningful comments

Find Us On Facebook