Selasa, 22 Januari 2019

එෂයිලම් වීෂා එක සුත්තා මට දුන්නා



අඩේ යප්පා  බ්‍රිගේඩියැර් ෂර් ඔයියාට ටැංකිව්. ඔයියා අර බෙල්ලා කපන එක පෙන්නපු නිෂා අවුරුදු ගානක් ඇදි ඇදී තිබ්බ එෂයිලම් වීෂා එක සුත්තා මට ගිය සුමානෙ දුන්නා ලංකාවට යන එක බයියානකයි කීලා. 

3 ulasan:

  1. ආඬවනේ... යෙළ යප්පා..දෙන් ඔයා සුත්තාගෙන් කෑල්ලක් ඉල්ලන්න තමා ඕනා...

    BalasPadam
  2. ලංකාවේ දෙමළාට තියෙන ප්‍රශ්නය සිංහල සංස්කෘතිය ලංකාවේ ප්‍රධාන සංස්කෘතිය හැටියට පිලිගන්න බැරිකමනේ. නමුත් ඔවුන්ට ඇංග්ලිකන් ක්‍රිස්තියානි සංස්කෘතිය ප්‍රධාන සංස්කෘතිය හැටියට පිළිගන්න එක ගැටළුවක් නෙමෙයි.
    උදාහරණයක් හැටියට ජාතික ගීය සිංහලෙන් තිබීම දෙමළාට ප්‍රශ්නයක්. නමුත් ඇලෝපති වෛද්‍ය උපාධිය ඉංග්‍රීසියෙන් තිබීම දෙමළාට ප්‍රශ්නයක් නෙමෙයි.
    කොහොමත් දෙමළා කියන්නේ ඉංග්‍රීසි අධිරාජ්‍යයේ කළු සේවකයන්. ලංකාවේ එමනිසා දෙමෙල්ලු හැමෝම බිරිතානිය, කැනඩාව වැනි ඇංග්ලිකන් ක්‍රිස්තියානි රටවල් වලට දක්කන්න තියෙනවා නම් ඒක උන්ටත් හොඳයි අපිටත් හොඳයි.

    BalasPadam

Appreciate your constructive and meaningful comments

Find Us On Facebook