බ්ලොග් වල ඇනොනිමස් ලෙස හෝ බොරු අයි.ඩී වලින් ඇවිත් කමෙන්ට් දැමීම සුලබය. එහෙත් සමහර පුද්ගලයෝ ඇනොනිමස් සහ බොරු අයි.ඩී වලින් පැමින කුපාඩි කතා , අසභ්‍ය කතා සහ තර්ජන කරති. මෙවැනි පුද්ගලයෝ යම් ආකාරයක මානසික අසමබරතාවන් පෙන්වති. ඔවුන් තුල හීනමානතා සංකීර්ණය, අනාරක්ෂිත බව , අවිඥාණික ලිංගික ගැටළු සහ තමන් කෙරෙහි අඩු ආත්ම සම්මානය තිබෙන බව පෙනී යයි.
බොහෝ බ්ලොග්කරුවෝ මෙවැනි අසහනකාරයන් ගේ ප්රහාරයන්ට ලක් වෙති. මොවුන් තමන් ගේ අනන්‍යතාව සඟවා ගැනීමෙන් යම් ආකාරයක වින්දනයක් ලබති. එහෙත් ඔවුන් ගේ අනන්‍යතාව එක්ස්පෝස් කල විගස ඔවුන් මානසිකව කඩා වැටෙති.
දිවංගත විචා තුමා හෙවත් විචාරක ( මේජර් ගුණරත්න ) බ්ලොග් වල පාහර කොමෙන්ට් දමන ඇනෝලාව අසු කර ගන්නා ආකාරය පිලිබඳව මට ක්‍රමයක් කියා දුන්නේය. එම ක්‍රමය භාවිතා කොට මම වර්චස් ඇනෝලා අල්ලා ගත්තෙමි. ඔවුන් ගෙන් බොහෝ දෙනෙකු හාල් කෑලි වූ නමුදු වරක් බ්ලොග් ලියන පතාකයෙක්ද මට අතටම අසු විය.
පසුගිය කාලයේ විවිධ ඇනෝ නම් වලින් සහ බොරු අයි.ඩී වලින් Rohan Ariyarathna , RoshAri , Unknown, Wijebahu යන නම් භාවිතයෙන් එක් පුද්ගලයෙකු මාගේ ට්‍රාන්සිල්වේනියා බ්ලොගයට විත් පහරා ගියේය. තවද ඔහු මට තර්ජනද කල අතර විනිට්සා වෛද්‍ය පීඨයේ හිටපු සිසු සිසුවියන් ගේ නම් භාවිතා කරමින් කොමෙන්ට් දැමුවේය.
අවසානයේදී මම විචා තුමා විසින් මට කියා දුන් හබක ඇටවූයෙමි. බොරු අයි.ඩී කාරයා අතේ කෝට් විය. ඔහු නමින් නලීන් රොහාන් කුලතුංග. ජීවත් වන්නේ ඕස්ට්‍රේලියාවේය. ඔහුගේ ඡායාරූපය මෙහි දැක්වේ.
පසු සටහන ; රොහාන් දැන් ඉතින් ඇනෝ ගැහුවා ඇතිය. ඔබගේ සරම බිමය. තවත් ඇනෝ සෙල්ලම කලහොත් බොරු ඊමේල් අයි. ඩී සාදගෙන බිරිඳට හොරෙන් කල මංගල කිංකිණි කේස් ,විනිට්සා සමාජිකයන්ට පද හදපුවා ආදිය අනුජාට දන්වනු ලැබේ. තවද ඔබගේ තර්ජනාත්මක පණිවිඩ වල අයි. පී අංකයන් ද මා සතුව තිබේ. ඒ නිසා දැන් යහපත් වන්න , සන්සුන් වන්න බවුන් වඩන්න.

this is great. expose other rascals as well including blog pathaakaya.
BalasPadam++++++++++++++++++++++
PadamGreat job!!!!
BalasPadamUlasan ini telah dialihkan keluar oleh pentadbir blog.
BalasPadamහොඳ දෙයක් සර්.
BalasPadam