"වින්සන්ට් විමලසේනගේ භීතියට හේතුව කුමක්ද ? විමලසේන නිතරම ජාත්‍යන්තර කුමන්ත්‍රණ අධිරාජ්‍යවාදී කුමන්ත්‍රණ ගැන කතා කලා. ඒ වගේම ජාත්‍යන්තර කුමන්ත්‍රණ අධිරාජ්‍යවාදී කුමන්ත්‍රණ තදින් විශ්වාස කලා. මේ කුමන්ත්‍රණ න්‍යාය භීතිය විමලසේනගේ මනසට එන්නේ කොහොමද ?
විමලසේන කුල පීඩිතයෙක්. බොදු ගොවි කුල අධිකාරිය ඉදිරියේ විමලසේනගේ පරම්පරාවම පීඩනයට පත් උනා. කුඩා කාලයේ සිට විමලසේන දුටුවා මේ පීඩනය. ඔහුගේ පියා උත්සවයකදී ලංකාව නියෝජනය කරමින් සෝවියට් දේශයට බෙර වාදනය සඳහා ගිය පුද්ගලයෙක්. විමලසේනට ඔහුගෙන් දැනගන්නට ලැබෙනවා සෝවියට් දේශයේ පන්ති සහ කුල භේදයක් නොමැති බව. ඒ වගේම සෝවියට් දේශයේ හොරු නැහැ කියලත් විමලසේනට පියා කියනවා. තමන් නැවතී සිටි හෝටලයේ කාමර වල දොරවල් ඇර දමා ගියත් කිසි දෙයක් හොරා ගන්නේ නෑ කියා ඔහුගේ පියා කියනවා. මේ නිසා විමලසේන සමාජවාදය කෙරෙහි පැහැදෙනවා. නමුත් විමලසේනගේ පියා දන්නේ නෑ සෝවියට් දේශයේ විදේශිකයන් නැවතී සිටින හෝටල් කාමර විසි හතර පැය පුරා කේ.ජී.බී එකේ අධීක්ෂණය මත තිබෙන බැවින් හොරු එන්නේ නොමැති බව. ඒක වෙනම කතාවක් අපි යලිත් බලමු විමලසේනගේ ජාත්‍යන්තර කුමන්ත්‍රණ අධිරාජ්‍යවාදී කුමන්ත්‍රණ ගැන භීතිය. මේ භීතිය ගොඩ නැගෙන්නේ ඔහුගේ කුල පීඩනය හරහා. අවිඥාණිකව බොදු ගොවි කුල අධිකාරිය තමයි මේ අධිරාජ්‍යවාදීන් ලෙස විමලසේන දකින්නේ. විමලසේනගේ ද්‍රවිඩ විරෝධී මානසිකත්වයත් සිංහල කුලවාදී සමාජයෙන් තමන්ට අනන්‍යතාවය ලබා ගැනීම සඳහා කරන සංරක්ෂණ ප්‍රයෝගයක් එසේම ලැකාන් කියූ පරිදි ඔහු nom du père නොහොත් සංකේතීය පියා සොයාගෙන යනවා. ඔහුගේ සංකේතීය පියා කවුද කියා ඔබට හිතන්න පුලුවන්ද ?
වින්සන්ට් ලංකාතිලක කිසිදු පිලිතුරක් දුන්නේ නැත. ඔහු තම මිතුරා දෙස බලා සිටියේය.
(පරිකල්පනික අතික්‍රමණය -වෛද්‍ය රුවන් එම් ජයතුංග)

විමලසේන ????
BalasPadamකෝ මේ විමලසේන ????
============
දොස්තර මහත්තයෝ කතාව හස්රිම සරලයි...පැහැදිලියි...
thanks
Padamවිමලසේනලා කවදාවත් ලී ක්වාන් යූ ලා එහෙම ජාත්‍යන්තර ගැට වලින් බේරුණු විදිය නං හොයන්නේ නෑ.
BalasPadamනොදන්නා එවුන්ව බය කර කර ඉන්නවා මිසක්කා.
/ඔහුගේ සංකේතීය පියා කවුද
ම්ම් ඉන්ටරෙස්ටින්
පොතේ හැටියට නං සංකේතීය පියා බොදු ගොවි කුල අධිකාරිය විය යුතුයි.
mmmmmmm
Padammithrasys deshapaana eka kreedawak..
BalasPadamathha
Padamවිමලසේන රන්කිරි කට ගා ඇත්තේ බේරේ වැවේ කුණු කාණුවකින් බව කට ඇරියාම කියන වචනවලින් මනාව පිළිඹිමු වේ .
BalasPadamවිචාරක දියණිය
omg
PadamNice one doc!
BalasPadamවිමලසේන අද ඇමැති කෙනෙක්
BalasPadam