Jumaat, 5 Januari 2018
කෙමිකලි අරහත් බව සාක්ෂාත් කලෙමි
මාගේ මස්තිෂ්කයේ රසායණිකයන් යාමනය කලෙමි
ඩෝපමීන් , සෙරොටනීන් , ඔක්සිටොසින් , එන්ඩෝෆීන්
සමබර ලෙස ප්‍රශස්ථ ලෙස ඖෂධ මගින් පාලනය කලෙමි
ටෙස්ටොස්ටෙරොන් ශ්‍රාවය කාබනිකව යටපත් කලෙමි
මෙමගින් කාම රාග ලෝභ දෝෂ ව්‍යාපාද ප්රහාණය කලෙමි
හෝමෝන සහ මස්තිෂ්කයේ ක්‍රියාකාරීත්වය වෙනස් කොට
සක්ඛාය දිට්ඨිය සමග අනෙකුත් කෙළෙස් දුරු කලෙමි
රසායනිකයන් මගින් සීලබ්බත පරාමාසයෙන් මිදුනෙමි
මස්තිෂ්කයේ හිපොකැම්පසය ඇමිග්ඩෙලාව යනාදී පෙදෙස්
විවර්තනය කිරීම මගින් බිය , දුක, කාංසාව යනාදී පලිබෝධයන්
නීවරණ ධර්ම ,පංචකාමයන් සහ මුලින්ම මසිතින් ඉවත් කලෙමි
පටිඝ හා ව්‍යාපාදයන් යන සංයෝජන වලින් මිදුනෙමි
මස්තිෂ්කයේ ධූසර ද්‍රව්‍ය ඝනත්වය වැඩි කිරීමෙන්
මෝහය දුරු කොට යථාභූත ඥාණය ලැබුවෙමි
අට්ඨ විමෝක්ෂ ධමර්යන් සම්පූර්ණ කිරීමෙන්
මම කෙමිකලි අරහත් බව සාක්ෂාත් කලෙමි
Langgan:
Catat Ulasan (Atom)

තමන් අත ඇති න්‍යශ්ටික තාක්ෂණය තමන්ගේ විරුද්ධ සංස්කෘති අතට යාමට විරුද්ධ බටහිරයෝම.
BalasPadamතමන්ගේ ඇලෝපති වෙදකම තම සතුරා අතට පත්වීමට විරුද්ධ නැත්තේ මන්ද කියන ගැටළුවට උත්තරය මෙම ලිපියෙන් ලැබෙනවා.
ඇලෝපති වෙදකමෙන් වෙන්නේ බටහිරෙ ක්‍රිස්තියානි නූතනත්වයේ දාසයන් බිහිකිරීම පමණයි. ඔවුන්ට බටහිර ක්‍රිස්තියානි නූතනත්වයේ ස්වාමිවරු වෙන්න බෑ.
++++++++++++++++++
Padam++++++
BalasPadamsalute
Padamthe moment u understand that, neurochemistry is a පට්ට subject :D
BalasPadamyes
Padamධූසර ද්‍රව්‍ය ඝනත්වය වැඩි කලේ ෙකොහොමද
BalasPadam