Selasa, 23 Januari 2018

ඌවේ පොල් ඌරාට සහ උගේ ඇම්බැට්ටයන්ට විරෝධය



බදුල්ල දෙමළ බාලිකා විද්‍යාලයයේ විදුහල්පතිනියට බලපෑම් කර දණගැස්වූ ඌව මහ ඇමැති චාමර සම්පත් දසනායක ඌරාට සහ උගේ උගේ ඇම්බැට්ටයන්ට විරෝධය  

8 ulasan:

  1. ඉස්සරහින්ම යන එකා වගෙයි මුගේ ස්වාමියා. මුන් ඔක්කොම එකයි. දැක්ක ගමන් තේරෙනවනෙ රට හදන්නම කැප වෙච්ච එවුන් බව. ලංකාවේ මිනිස්සු මේ විදිහේ එවුන්ව දිගින් දිගටම පත්කර ගන්නේ ඇයි? බදුල්ල විතරක් ගත්තොත්,සාපේක්ෂව සමන්ත විද්‍යාරත්න මුන්ට වඩා දශමයක් වත් හොඳ නැද්ද? ඇයි සමන්ත විද්‍යාරත්නලා පැරදිලා මුන් දිනන්නෙ?

    BalasPadam
    Balasan
    1. සමන්ත විද්‍යාරත්න යූඇන්පීයෙන් හරි සිරි ලංකා එකෙන් හරි ඉල්ලුවානම් මුන්ට ඇපත් නෑ.. මිනිස්සු ජවිපෙට බය මිසක් සමන්තට අකමැති නෑ.. මූ නම් කොහොම මහා ඇමති උනාද කියල උපන් දා හිට බදුල්ලේ හිටපු මං දන්නෙත් නෑ. :)))

      Padam
    2. මිනිස්සු ජවිපෙට බය මිසක් සමන්තට අකමැති නෑ.. ////// athha

      Padam
  2. මෙහිදී දෙමළ ස්ත්‍රියගේ ප්‍රකාශය හැරෙන්න දනගැස්සූ බවට සාක්ෂි තිබේද?
    එම දෙමළ ස්ත්‍රිය වාර්ගික ස්වෝත්තමවාදී කටයුතු කර ඇති බවට සඳහන්, දැන් ඒ ගැන පරීක්ෂණ කරනවාද?
    ජාකික කොඩිය එසවීම ප්‍රතික්ෂේපකල උතුරු පලාත් අධ්‍යාපන ඇමතිට ගෙන ඇති පියවර කවරේද?

    BalasPadam
    Balasan
    1. ඔබ දක්වා ඇති සියලු කරුණු සම්බන්ධයෙන් සාධාරණ අපක්ෂපාතී පරීක්ෂණ පැවැත්විය යුතුයි. නමුත් මිනිස්සු මේ වගේ අයව දිගින් දිගටම දේශපාලනයට පත් කර යවන තත්වයක් යටතේ එවැනි රටක් අපට ලැබේද?

      Padam
  3. ඔතන මෙහෙම වෙන්න පුළුවන්.
    යථෝක්ත දෙමල ස්ත්‍රිය ඇමතිවරයාගේ අනකිරීමකින් තොරවම ඔහුට දනගසා වඳින්න ඇති.
    දෙමළු තුල එවැනි චර්යාවන් මා දැක තිබෙනවා.
    ඉන්පසු දෙමළ ස්වෝත්තමවාදීන්ගේ උසිගැන්වීම මත ඇමති වරයාට එරෙහිව පැමිණිලි කරන්න ඇති.

    මේක පිටිපස්සේ ගේමක් තියෙනබව හිතෙන්නේ මට විතරද?

    BalasPadam
  4. හනේ මුට ඇඟේ තරමට මොලේ තිබුනනං...!! අඩුම තරමෙ වෘෂණ කෝෂයක් තරමෙ මොලයක් වත්. 🙈

    ඒව වගේද අපේ සරළ ග්‍රාමසේවක? එයා ගන්නෙ දැඩි තීරණ හරිද.. දැඩි තීරණ..

    😂😂😂😂😂

    BalasPadam

Appreciate your constructive and meaningful comments

Find Us On Facebook