Jumaat, 19 Januari 2018

පොරෝ ජයලත්

 



නායක සහෝදරයා අරූ ද්‍රෝහියෙකු කී හෙයින් 
ද්‍රෝහියාගේ හිසට පොරෝ බන්දෙන් ගැසුවෙමි
ද්‍රෝහියාගේ හිස පසුපසට වැදුනු පහරින් 
හෙතෙම බිම වැටී මරු විකල්ලෙන් දඟලන්නට විය​
හිස් කබළ පැලී ලේ සහ මොලයේ කෑලි එළියට ආවේය 
පොරෝ බන්දේ අමු ලේ ,කෙස් සහ සුදු මස්තිෂ්ක පටක​
ඇලී තිබුනේ ද්‍රෝහියාගේ අවසන් ගමන සනිටුහන් කරමිනි 
සමාජවාදය ස්ථාපිත කරනු වස් තවත් ද්‍රෝහියෙකු සදහටම 
මෙලොවින් තුරන් කිරිම නිසා ලැබූ උද්වේගය සතුට ප්‍රමෝදය 
සන්තුෂ්ටිය දිගු කාලයක් පුරා අත් වින්දෙමි 

11 ulasan:

  1. ට්‍රොස්කි මැරුවෙ රුවන්ද?

    BalasPadam
    Balasan
    1. ට්‍රොස්කි මැරුවෙ ඔය වගේ පොරෝ බුවෙක් තමයි

      Padam
  2. ඔහේට අයේ මෙහෙ වැලි පාගන්ට අසා නම් අපි ගම බාරදෙන්ට ඉස්සෙල්ල ඇවිත් යන්ට.

    BalasPadam
  3. පොරෝ රජවී ඇත.
    විචාරක දියණිය

    BalasPadam
  4. ස්ටාලින් කියූ දෙයක් අහලද

    BalasPadam
  5. Ulasan ini telah dialihkan keluar oleh pengarang.

    BalasPadam

Appreciate your constructive and meaningful comments

Find Us On Facebook