නායක සහෝදරයා අරූ ද්‍රෝහියෙකු කී හෙයින්
ද්‍රෝහියාගේ හිසට පොරෝ බන්දෙන් ගැසුවෙමි
ද්‍රෝහියාගේ හිස පසුපසට වැදුනු පහරින්
හෙතෙම බිම වැටී මරු විකල්ලෙන් දඟලන්නට විය
හිස් කබළ පැලී ලේ සහ මොලයේ කෑලි එළියට ආවේය
පොරෝ බන්දේ අමු ලේ ,කෙස් සහ සුදු මස්තිෂ්ක පටක
ඇලී තිබුනේ ද්‍රෝහියාගේ අවසන් ගමන සනිටුහන් කරමිනි
සමාජවාදය ස්ථාපිත කරනු වස් තවත් ද්‍රෝහියෙකු සදහටම
මෙලොවින් තුරන් කිරිම නිසා ලැබූ උද්වේගය සතුට ප්‍රමෝදය
සන්තුෂ්ටිය දිගු කාලයක් පුරා අත් වින්දෙමි

අෑහ්............
BalasPadamHm
Padamට්‍රොස්කි මැරුවෙ රුවන්ද?
BalasPadamට්‍රොස්කි මැරුවෙ ඔය වගේ පොරෝ බුවෙක් තමයි
Padamඔහේට අයේ මෙහෙ වැලි පාගන්ට අසා නම් අපි ගම බාරදෙන්ට ඉස්සෙල්ල ඇවිත් යන්ට.
BalasPadamha ha ha ha ha
Padamපොරෝ රජවී ඇත.
BalasPadamවිචාරක දියණිය
පොරෝ රජවී ඇත. ////// sad
Padamස්ටාලින් කියූ දෙයක් අහලද
BalasPadame vage
PadamUlasan ini telah dialihkan keluar oleh pengarang.
BalasPadam