Rabu, 28 Jun 2017

ලංකාවට වඩාත් වටින්නේ.....


ලංකාවට වඩාත් වටින්නේ මේ රිළවද ? 





 නැත්නම් ලසිත් මාලිංගද ? 

18 ulasan:

  1. දොස්තර රුවන් මහතාට වැඩියෙන් ම වටින්නේ මේ දෙකෙන් කොයි එකද ? අපටනම් ....

    BalasPadam
    Balasan
    1. ලසිත් මාලිංග

      Padam
    2. මාලිංග හොඳයි කියයි ඌ දේශපාලකයෙකුගෙන් බය නැතිව ගේම ඉල්ලන නිසා.
      නමුත් ඔය ඉන්න කට හැකර නූගත් මාලිංගට ක්‍රිකට් වලින් පස්සෙ කරන්න රැකියාවක් නෑ දැනට හම්බ කොරගත් දේවල් පරෙස්සමෙන් ආයෝජනය කර නොගත්තොත්.
      ඒ කියන්නෙ මාලිංගත් දේශපාලනයට ඒමේ සංබාවිතාව ඉහලයි. එහෙම උනොත් කොහොමද බඩු බනිස් නේද

      Padam
    3. ඇත්ත. මුන් දෙන්නම රිලවු .

      Padam
  2. මාලිංග (ක්‍රීඩකයෙක් විදියට)

    BalasPadam
  3. මුන් එකෙක්වත් නෙමෙයි වටින්නේ. ගොවියා, ධීවරයා, කම්කරුවා වගේ අය. මේ අයගෙන් රටට තියෙන සේවය මොකක්ද? දැන් ඇත්තටම කිව්වොත් ක්‍රිකට් මැච් එකක් දින්නා කියලා රටට ඇති පලේ කුමක්ද? ක්‍රිකට් ගහන එවුන්ට සල්ලි, ගෑනු, වාහන ඔක්කොම හම්බෙනවා. රටේ සමානය ජනතාවට සෙතක් නැහැ.

    මෙවැනි වැදගම්මකට නැති ක්‍රීඩා තරග නවතා දැමිය යුතුයි. සියලුම දෙනා කම්හලේ, ගොවිපලේ, මුහුදේ, පාසලේ, වැඩබිමේ සේවයට යා යුතුයි.

    BalasPadam
    Balasan
    1. Have heard this line over and over. Sounds familiar. We know who is talking.

      Padam
    2. වටින්නේ. ගොවියා, ධීවරයා, කම්කරුවා//// athha

      Padam
    3. Sounds like Saloth Sar

      Padam
  4. රිලව හොඳයි කීවත් වැරදියි
    වඳුර හොඳයි කිවත් වැරදියි
    එබැවින් නංගියෙ මල්ලියෙ පවසමි
    දෙන්නම හොඳය කියා

    BalasPadam
  5. දයාසිරි කියන ගායකයාත්, මාලිංග කියන ක්‍රිකට් ගහන හාදයත් හොඳයි. අනික් පැති වලින් නම් දෙන්නගෙම වැඩි වෙනසක් නෑ.

    BalasPadam
  6. දයාසිරි ක්‍රීඩා ඇමති.. ක්‍රීඩකයින්ගේ යෝග්‍යතාවය උචිත නැත්නම් එයා කරන්න ඕනි නිළධාරින් ක්‍රීඩකයින් සම්බන්ධ කරගෙන ඒ සදහා ක්‍රියාකාරී සැලැස්මක් හැදීම.. ඒ කියනනේ ස්ථාවර දීර්ඝකාලීන වැඩපිලිවෙලක්... එහෙත් ඒක නෙමෙයි වෙන්නේ දයාසිරි දන්න මූලික ෆිට්නස් නාඩි ටිකක් දාලා කැටයම් පාන්න යනවා..
    ජාත්‍යන්තර මට්ටමකදි අටපාස් ඇඩ් හරියන්නේ නැ.. ඒ මටටමට හරියන ක්‍රමවේද තියෙන බවක් තමයි මාලිංග කිව්වේ.. මාලිංග කියපු වචන සෑම එකකටම බරක් තිබුනා.. ඔහු කිව්ව විදියට ක්‍රීඩකයින් සමග සාකච්චා කරලා ඔවුන්ද සතුටු අන්දමට තමයි කරන්න ඕනි..ෆිට්නස් වැටුනම පරදිනනේ රටයි ටිම් එකයි විතරක් නෙමෙයි ක්‍රීඩකයින්ටත් එය අවාසියක්..
    හැම තිසසෙම ඇඩ් දදා ලකුනු අහුල අහුල අර මිදුල ඉස්සරහ කුනුගොඩවල් ඇහිදං කන ගෘහවාසී සත්තු මට්ටමට දේශපාලකයින් පත් වුනාම එයාලට ලැබෙන්න ඕනි මෙහෙම අපහාස තමයි.. විශාල පද්ධති හදන්න ක්‍රියාත්මක කරන්න බලය දුන්නම පොඩි පොඩි දේට්ත් රිංගල හොම්බ දාන්න යන කොට මේව සාමන්‍යයි.. දහාසිරි වගේ ලැජ්ජ නැති බිජ්ජ වහගන්න කලිසම සරම අදින හිවලෙක්ට මෙහෙම නෙමෙයි මේ වගේ දහයක් වුනත් කිසිම ලැජ්ජාවක් නැහැ..

    ඒත් මාලිංග ඒ වෙලාවේ කියපු දේවල් අහල ඇහුන් නෑ වගේ ඉදලා ඒ කියපු ටික ඔලුවට අරං වැඩකරන්න සුමතිපාලලට දයාසිරිලට හැකි වුනානම් ඒක වටිනවා..

    BalasPadam
    Balasan
    1. ජාත්‍යන්තර මට්ටමකදි අටපාස් ඇඩ් හරියන්නේ නැ..

      Padam

Appreciate your constructive and meaningful comments

Find Us On Facebook