Selasa, 6 Jun 2017

මනෝ වෛද්‍ය මහාචාර්‍ය දයා සෝමසුන්දරම් සමග



මනෝ වෛද්‍ය මහාචාර්‍ය දයා සෝමසුන්දරම් යනු අන්තර්ජාතික කීර්තියට පත් වූ විද්වතෙකි. ශ්‍රී ලංකාවේ යුද ගැටුම් නිසා සිවිල් ජනයාට සිදු වූ මානසික බලපෑම මෙන්ම ළමා සොල්දාදුවන් ගැන ඔහු විසින් ගැඹුරින් අධ්‍යනය කොට තිබේ. එතුමා සමග පරියේෂණ පත්‍රිකා කීපයක් එළි දැක්වීමට හැකිවීම මාගේ වෘත්තීය ජීවිතයේ ලද භාග්‍යකි. තවද එතුමා විසින් සංස්කරණය  කරන ලද .Scarred Communities: Psychosocial Impact of Man-Made and Natural Disasters on Sri Lankan Society නම් ග්‍රන්ථයේ එක් පරිච්ඡේදයක් මම ලියුවෙමි.  

ළමා සොල්දාදුවන් ගැන අප විසින් ලියූ  පත්‍රිකාව මුලින්ම පළ වූයේ කේම්බ්‍රිජ් විශ්ව විද්‍යාලයේ මනෝ විද්‍යා ජර්නලයකය. ළමා සොල්දාදුවන් ගැන අප විසින් ලියන ලද පත්‍රිකාවේ සරළ සංෂිප්තයක් මෙතැනින් කියවිය හැකිය​. 


Psychosocial problems of Child Soldiers  Professor Daya Somasundaram/Dr Ruwan M Jayatunge

http://www.nimh.health.gov.lk/index.php/nimh-in-the-news/38-nim/119-daily-news-may-24-2012


16 ulasan:

  1. අප මෙ ගත කරන්නෙ ලාන්කික විද්වතුන්ගෙ අවසාන දශකයයි..!! ඉන්පසුව හැදෙන්නෙ හින්දි කොපි..!!

    BalasPadam
  2. කොටින්ට කඩේ යන උන්ට කොටි ළමා සොල්දාදුවෝ පේන්නේ නැහැ. වෙඩි, බෝම්බ සද්දේ ඇහිලා මළ මිනී දැකල හෝ ජිවත් වෙන පරම්පරාව පණ පිටින් සිටීම ගැන සතුටු වෙයන් මහත්තයෝ. අවසරයක් ලද පමණින් කොටින්ටම කඩේ ගාටන්නෙ ඉන්න රටෙන් පන්නයි කියල බයටද, ලජ්ජා නැතිකම

    තමුන් නිසි සුදුසුකම් සපුරලද හැම නිතරම නමට කලියෙන් Dr කියා යොදන්නේ,
    මැරිච්ච දවසකට මරණ දැන්වීමෙත් එයාකාරයෙන්ම දාන්න ඕනිද, එහෙමද ආස
    හේනම් ඒකත් කළියෙන්ම කීවොත් නාකද

    BalasPadam
    Balasan
    1. කොටින්ට කඩේ යන උන්ට කොටි ළමා සොල්දාදුවෝ පේන්නේ නැහැ. ///// මේ පත්‍රිකාව කියවූවොත් ඔබට තේරෙනවා මෙය එල්ටීටීඊ එකට විරුද්දව ලියා තිබෙන ලිපියක් බව​. ලමා සොල්දාදුවන් හැදීමෙන් එල්ටීටීඊ එක බරපතල වරදක් කරලා කියලා දැක්වෙනවා. මෙය කියවීමට ඔබගේ ඉංග්‍රීසි දැණුම මදි නිසා දන්නා අයෙකු ලවා කියවා ගන්න


      තමුන් නිසි සුදුසුකම් සපුරලද හැම නිතරම නමට කලියෙන් Dr කියා යොදන්නේ,///// මට පහත අධ්‍යාපන සුදුසුකම් තිබේ.
      MD (Ukraine ) BA (Psychology -Canada) , MCP (Canada) , PsyD, (in progress) මේ නිසා මට Dr යන නාමය භාවිතා කල හැකිය. තමන් ලෝකය නොදුටු ලිං මැඩියෙකු වූවත් ලිං මැඩියෙකු ලෙස මේ PsyD, මොකක්ද කියා අසන්න එපා . මේවා ලංකාවේ නැත. එය එක්තරා ආකාරයක ආචාර්‍ය උපාධියක්


      මැරිච්ච දවසකට මරණ දැන්වීමෙත් එයාකාරයෙන්ම දාන්න ඕනිද//// ඔව්

      Padam
    2. ඔබ හිතනවා නම් රුවන් ජයතුංග මෙම ලිපියෙන් කොටින්ට පක්ෂව යමක් ලියා ඇති බව, කරුණු දක්වමින් ඒබව සනාත කරන්න ඔබට පුළුවන්. නමුත් යමෙකුට තමන් කැමති මතයක් දැරීමට අයිතිය ඔබට මෙන්ම ඔහුටත් ඇති බව අමතක කරන්න එපා. ඔබ ඉහත කර ඇත්තේ ඔබේ මතයක් සනාථ කිරීම හෝ රුවන්ගේ මතයක් බිඳ හෙලීම නොව, නිකම්ම 'සරම උස්සාගෙන' කෑ ගැසීමක් පමණි.

      ඒ වගේම අප අමතක නොකළ යුතුයි ජාතීන්, ආගම, කුල වැනි බෙදීම් ඉතාමත්ම බොළඳ සිතුවිලි බව. මේවා කරපින්නාගෙන ප්‍රභාකරන්ලාගේ මට්ටමටම අප වැටිය යුතුද?
      ඔබ බෞද්ධයෙක් නම් පුනුරුප්පත්තිය විශ්වාස කරන්නේ නම් මොහොතකට සිතා බලන්න.. දෙමල ජාතිය වෙනුවෙන් වසර ගණනක් සටන් කළ ප්‍රභාකරන් සමහර විට අද දකුණේ ගමක සිංහල බෞද්ධ ගෙදරක ඉපිද සිටිනවා විය හැක. අපිත් කලින් යාපනේ දෙමළ පවුලක ඉපිද සිටියා විය හැක..

      Padam
    3. මේ මනුස්සයා වගේ අය ඉන්නවා විකාරෙන් කියවන. කොටින්ට කඩේ යනවා කියල කියන රුවන් ජයතුංග යුධහමුදා වෛද්‍ය බලකායට ලොකු සේවයක් කල කෙනෙකු බව මෙයා දන්නේ නැතුව ඇති. යුධ හමුදා සාමාජිකයන්ගේ මානසික සෞක්‍යය වෙනුවෙන් දෙයක් කල කෙනෙක් මේ. ඔහේ මොකක් හරි දැක්කම බුරාගෙන පනින සත්තු ඉන්නවා. හැබැයි ඒ සද්දෙට කඳු පාත් වෙන්නේ නෑ. මෙයාලගේ වීරයෝ වෙන්නේ මිනීමරු එස් එෆ් ලොක්ක කට්ටඩි ප්‍රියසාද් නානසාරු අර ටීවී එකෙන් පන්නපු හොරා වගේ පුස්සෝ වෙන්න ඇති. එකට ඉන්න යාලුවට වල කපන ගමන් සිංහල ජාතිය ගොඩගන්න තම්බි මරපියවූ කියන ජාතියේ කිරිපුස්සෝ මේ.

      Padam
    4. little knowledge is dangerous

      Padam
  3. ඩොක්ට.. ලන්කවෙ විවිද භාශාවල් කතා කලත්, ජාත්යන්තරව පිදුම්ලද, විද්වතුන් ලන්කාව නියොජනය කලා.. ඔවුන් නැතිව ගිය කල එ තැන ගන්න ඉන්න්නෙ කවුරුද? පෙනවා නෙ උඩ අනො හාදයා.. ලිපිය කියවන්නෙ වත් නැතිව ඔහෙ කියවනව.. පුදපු ගමන් කාපි යකා..

    BalasPadam
    Balasan
    1. මේ නූගත් බයියෝ දන්නේ සරම උස්සගෙන කුනුහර්ප කියන්න විතරයි. සිංහලෙන් ලැකාන්ලා ගැන දෙඩුවට මේ පත්‍රිකාව කියවගන්න දැණුමක් නෑ .

      Padam
  4. අර සාරස නමැත්තාගෙ බ්ලොග් එකේ ඔබට කුණුහරපෙන් බැනල තියෙනවා. ඒ බ්ලොග් එකේ කොමෙන්ට් 100 ක් වැටුනොත් 99 ක් ම ඇනෝ කොමෙන්ට්. සාරස නමැත්තාම වෙන්න ඇති ඒව දාන්නෙ.
    ඔබට අපහාස කල කොමෙන්ට් එකකට නිසි පිළිතුරු ප්‍රශාන්ත සිල්වා කියල කෙනෙක් දුන්නම ඒකට උත්තර නැතිව ඉවක් බවක් නැහිව කුනුහරප කියාගෙන ගිහින්. කුණුහරප කියන්නෙ ලිංගික ක්‍රියාව විවිධ වචන වලින් කියාගෙන යාම.
    සාරසගෙ බ්ලොග් කඩමල්ල වෙනත් බ්ලොග්කරුවන් විසින් වර්ජනය කල යුතුයි නේද
    ඔහු බ්ලොග් ත්‍රස්තවාදයක් ප්‍රවර්ධනය කරනවා.

    BalasPadam
    Balasan
    1. මිනිසුන් විවිධාකාරය

      Padam
    2. ඇනෝ ඔබ කියන කතාව හරි. මේ සාරස බ්ලොග්වල මෙච්චර කාලෙකට නොතිබුන දේශපාලන භේදයක් හදල. ආණ්ඩු පාක්ෂිකයි කියල එයා හිතන බ්ලොග්කාරයන්ට අපහාස තර්ජන කරනවා. මහින්දට හිතවත් නෑ කියල එයා හිතන ඕනම කෙනෙකුට පහර දෙනව. බ්ලොග් ලියන සියළු දෙනා මහින්දට හිතවත් විය යුතුය කියල නීතියක් නෑ. ඕනම කෙනෙකුට නිදහසේ ලියන්න පුලුවන්. මේක රාජාන්ඩුවක් නෙමෙයි.

      මිනිසුන් විවිධාකාරයි තමයි රුවන්. ඒත් මේ වගෙ මානසික බලපෑම් කරන්න දෙන්න බෑනෙ.මේක දිගටම ගියොත් බ්ලොග් ලියන්න අලුතෙන් එන අය හිතාවි මහින්දවාදී නොවුනොත් තමන්ට පැවැත්මක් නෑ කියල.එතකොට බ්ලොග් ලියන අයට වෙන්නෙ අපටත් රජෙක් පහලව ඇතේ කියල බ්ලොග් එක පටන් ගන්න. නැත්නම් මේ සරස යි එයාගෙ ඇම්බැට්ටයොයි හතර අතේ ගහනව.මේක භීෂනයක්. නියපොත්තෙන්ම කඩල දාන්න ඕන මේ ප්‍රවණතාවය.

      මහ රජානන්ට ආරාධනා කෙරුවෙ නෑ කියල නෙලුම් යායටත් මඩ ගහල තිබුන නේද.

      Padam
    3. මිනිසුන්ට භාෂණ නිදහස තියනවා ඔවුන් ඕන දෙයක් ලියාගත්තදෙන්. අපි ආමන්ත්‍රනය කරන්නේ බුද්ධිමත් ජන කොටස​ට

      Padam
  5. මානසික රෝගියාගේ පරිකල්පනය කෘතියේ ඔබතුමා ස්ත්‍රියක් සමඟ ලිංගික හැසිරීම විස්තරකල ආකාරය දුටු විට ඔබතුමාගේ ප්‍රතිභාව අවබෝධ වුනා.
    හරියට ඒක ඔබතුමාගේ පෞද්ගලික අත්දැකීමක් වගේ තාත්විකයි.
    එක එක බල්ලො බිරුවට සැලෙන්න එපා දිගටම ලියන්න.
    ඔබට ජය!

    BalasPadam
    Balasan
    1. ඔය කතාව ඇදුනා මීට සතවර්ශ ගානකට පෙර වීදාගම නාහිමියන්ට ආවා ගෑනුන් ගේ දෙතන් ගැන කවියක් ලිව්වම​. හාමුදුරුවෝ කලේ අසූචි වල ඔබා තිබූ මලකඩ කෑ කඩුවක් පෙන්නා අසූචි ඇඹුල් රහයි කියා කීමය​.

      Padam

Appreciate your constructive and meaningful comments

Find Us On Facebook