1980 දී පශ්චාත් ව්‍යසන ක්ලමථ අක්‍රමතාවය (PTSD) සොයා ගැනීමෙන් පසු ඉතා වැදගත් සොයා ගැනීමක් ලෙස හැඳින්විය හැකි Posttraumatic Embitterment Disorder (PTED) රෝගය මනෝ විද්‍යාවට අභිනවයෙන් එක්වූ නවතම කාංසා/ ක්ලමථ රෝගී තත්වයකි. ජර්මානු ජාතික මනෝ වෛද්‍යවරයෙකු වන මහාචාර්ය මයිකල් ලින්ඩෙන් විසින් සොයා ගන්නා ලද නවතම මනෝ සමාජීය අක්‍රමතාවය වන Posttraumatic Embitterment Disorder (PTED) ) මණ්ඩලයේ වෛඥානික කමිටු සාමාජිකයෙකු ලෙස මටද පත්වීම් ලැබී තිබෙන බව කියන්නේ ඉතා නිහතමානීවය.මෙම අන්තර්ජාතික මණ්ඩලයේ සිටින පිරිස අතරින් එකම ශ්‍රී ලාංකික කැනේඩියානුවා මා වන අතර මෙය ලාංකික වෘත්තිකයන් ලද ගෞරවක් ලෙස මම සලකමි. නුදුරු කාලයේදී Posttraumatic Embitterment Disorder (PTED) රෝගී තත්වය DSM (Diagnostic and Statistical Manual of Mental Disorders) මානසික රෝග වර්ගීකරණයට එකතු කිරීම සඳහා වෛඥානික කමිටුව විසින් පියවර ගනිමින් සිටිති.
මෙම රෝගය ගැන නේශන් පුවත් පතේ පළවූ මා විසින් ලියන ලද ලිපිය මෙතනින් කියවිය හැක. http://nation.lk/…/post-traumatic-embitterment-disorder.html
Post traumatic Embitterment Disorder (PTED) is a newly described reactive disorder. It is a special form of maladjustment reaction proposed by the German Psychiatrist Dr. Michael Linden of the University of Berlin in 2003. PTED was introduced as a new concept for a subgroup of Adjustment Disorders. It can also be described as an Adaptation disorder.
Dr Ruwan M Jayatunge

Congratulations!!!
BalasPadamThank you Sir
PadamCongratulations Ruwan!!!
BalasPadamKeep up the good work.
Gamini.
Salute
PadamCongratulations!
BalasPadamThank you Sir
Padamසුභ පැතුමක් එක් කරන්න
BalasPadamමහතුනි මට ඉඩක් දෙන්න
ඥාණසාර විඳින ලෙඩේ
මේකමදැයි මට කියන්න
තුති ඔබට
Padamඥාණසාර විඳින ලෙඩේ - Anti Social Personality Disorder
Heartiest Congratulations.
BalasPadam+++++++++++++++++++++++++++++
Padamසුබ පැතුම් ඔබට....!
BalasPadamThanks Manoj
Padamඔබට උනුසුම් සුබපැතුම්
BalasPadamSalute
Padamඊමේල් එක පොඩ්ඩක් එවන්න පුලුවන්ද. පොඩි ගැටලුවකට පිලිතුරක් හොයාගන්න
BalasPadamruwanmjayatunge@gmail.com
PadamCongratulations Dr.
BalasPadamThanks
Padam