Ahad, 28 Mei 2017

පාසල් වල සියළු අඩුපාඩු නිමයි

පාසල් වල සියළු අඩුපාඩු නිම කිරීම සඳහා පාසල් වලට ගරු ජනාධිපතිතුමාගේ චායාරූප බෙදා දීමට  කටයුතු යොදා තිබේ. 

ලංකාවේ පාසල්  අධ්‍යාපනය ගැන අදහස් දක්වන සිසු දරුවෙක් .........


4 ulasan:

  1. මේක හොඳ වැඩක්
    අම්මප මේක හොඳ වැඩක්
    ගංවතුරත් නවතිනවා
    කුනු කන්දත් හිරවෙනවා
    මූනත්තහඩුව දැක්කම
    හැම දෙයක්ම ගල්වෙනවා

    BalasPadam
    Balasan
    1. මූනත්තහඩුව දැක්කම ////////නෑ ඕනේ නෑ

      Padam
  2. වර්තමානයේ ලංකාවේ අපිට ජනයාට අධිපති කෙනෙක් හිටියානම් ඉතින් ඔහොම පින්තූර එල්ලන්න වැඳ වැඳ යන්න ඕන නෑ..කොන්දක් නැති ඒ වගේම හොරු, බූරුවො තක්කඩියො රැලකට කඩේ යන උන්ට නායකයෙක් වෙච්චි කෙනෙක්ගෙ පින්තූර මොකට එල්ලනවද..මෙයා විතරක් නෙවේ ඉස්සර හිටපු අයත් එච්චරම තමා..වන්දි බට්ටයන්ටත් ඉතින් ඔහොම කලාම තව තවත් කල්ල මරේනේ..අනේ අපේ රටේ මිනිස්සුන්ට තාමත් නැගිටින්න හිතෙන්න නෑනේ..අනේ දෙන්න දෙන්න කිය කියා මෙයාලගෙම පස්සෙ යනවා ඇරෙන්න..

    BalasPadam

Appreciate your constructive and meaningful comments

Find Us On Facebook