Ahad, 7 Mei 2017

පාදෙණියගේ ඝාතකයන්ට නීතිය ක්‍රියාත්මක වූයේද ?



ඉන්දික පාදෙණිය  කැකිරාව මධ්‍ය විද්‍යාලයෙන් ඉගෙනුම ලබා ශිෂ්‍යත්වයක් ලබාගෙන කැලිෆෝනියාවට ගියේ වෛද්‍ය විද්‍යාව හැදෑරීමටය​. 2008 වසරේදී ඔහු නිවාඩුවකට ලංකාවට ආවේය​. ඔහුගේ පැරණි මිතුරන් හුදු ඉරිසියාව නිසා පාදෙණියට ක්‍රිකට් පිති වලින් පහරදී පණ පිටින් ගිනි තබන ලදි. එහෙත් ඔහු එකවර මිය ගියේ නැත​. ඔහු ඉන් දින කීපයකට පසුව දැඩි සත්කාර ඒකකයේදී මිය ගියේ තමන්ට පහර දී පෙට්‍රල් ශරීරයට වත් කොට ගිනි තැබූ පුද්ගලයන් ගැන හෙලිදරව් කරමිනි. පාදෙණියගේ ඝාතකයන්ට නීතිය ක්‍රියාත්මක වූයේද ? 

13 ulasan:

  1. හුදු ඊර්ෂ්‍යාවට එච්චර විනාශයක් !! වින්දියම සාක්ෂිකාරයා වෙච්ච ඝාතනයකත් යුක්තිය ඉ‍ටු නොවුනනම් ඉතින් මිනිස්සු නීතිය අත ගන්න එක ගැන එච්චර පුදුම වෙන්න දෙයක් නෑ..

    BalasPadam
    Balasan
    1. වින්දියම සාක්ෂිකාරයා වෙච්ච ඝාතනයක්

      Padam
    2. මිනිස්සු නීතිය අතට ගන්න එකත් එතරම් හොඳ දෙයක් නොවෙයි.ලංකාවේ නම් නීතිය අතට ගන්න මිනිස්සුත් හොඳ එවුන් නොවෙයි

      Padam
  2. දුකයි වැරදි පාදෙණිය ගැන

    BalasPadam
  3. මේ සිදුවීමට සම්බන්ධවූ දෙදෙනාට බරපතල වැඩ සහිතව අවුරුදු 12 ක සිර දඩුවම් හිමි උනා ඩොක්ටර්. අනියම් මිනීමැරීමකට වැරදිකරුවන් උනේ. මගේ මතකයේ හැටියට වෛද්‍ය සිසුවා ඝාතනය උනේ 2008 දී. 2012 වසරේදී නඩුවේ තීන්දුව ලැබුනේ.

    BalasPadam
    Balasan
    1. ඇත්තද ? දේසපාලුවෙක් සෙට් කර ගත්ත නම් උන්ට බේරෙන්න තිබුනා

      Padam
  4. මෙය ශ්‍රී ලාංකික බහුතරයකගේ තිබෙන කුහකත්වයේ තවත් එක උදාහරණයක්. තමන් අරමුණු ජයගන්නවට වඩා අනිකාට වල කැපීම අපේ ගතියයි.

    BalasPadam
    Balasan
    1. තමන් අරමුණු ජයගන්නවට වඩා අනිකාට වල කැපීම අපේ ගතියයි //////// sahathika athha

      Padam
  5. http://www.sundaytimes.lk/080928/News/sundaytimesnews_19.html

    BalasPadam
    Balasan
    1. Those days I was attached to burns unit & I treated him.He was recovering well & suddenly he died....according to my memory his close relations were there behind the story who were living in America.

      Padam
  6. https://www.pressreader.com/sri-lanka/daily-mirror-sri-lanka/20121213/281608122748482

    BalasPadam

Appreciate your constructive and meaningful comments

Find Us On Facebook