Khamis, 4 Mei 2017

අගරදගුරු මැල්කම් රංජිත්ට කලා කෘතියක් වාරණය කල හැකිද ?





මැතිව් පීරිස් මිනීමැරුම් නඩුව ඇසුරෙන් නිර්මාණය කළ “අනුරාගිනී -According to Mathew” චිත්‍රපටය තහනම් කරන ලෙස අගරදගුරු මැල්කම් රංජිත් විසින් ජනාධිපතිවරයාගෙන් ඉල්ලා තිබේ. මෙලෙස අගරදගුරු මැල්කම් රංජිත්ට කලා කෘතියක් වාරණය කල හැකිද ? මිනිසුන් ගේ සිතිවිලි , නිර්මාණ වලට විලංගු දැමීමට ඔහුට තිබෙන සදාචාරාත්මක අයිතිය කුමක් ද ? 

46 ulasan:

  1. නොහැකිය. අගරදතුමා සම්පුර්ණයෙන්ම වැරදිය.

    BalasPadam
  2. This is precisely what I thought & I'm waiting to see the presidents response.I remember when the Embassy of Turkey raised such a cry over screening of "Mid Night Express" here then president (J.R.J.)granted permission so that the people in Sri Lanka were not denied of a worthy cinematic experience.

    BalasPadam
    Balasan
    1. ඒ වුනාට රෝමයේත් පෙන්නපු ඩාවින්චි කෝඩ් ලංකාවේ තහනම් කළා නේද?

      Padam
    2. ඒ ජේ ආර් මේ මරා

      Padam
  3. මැතිව් පීරිස් ඇංග්ලිකන්.
    මැල්කම් රංජිත් කතෝලික
    :D

    BalasPadam
  4. වතිකානුවෙත් වාරණය නොවුන 'ද ඩාවින්චි කෝඩ්' සිනමා පටයත් ලංකාවේ පෙන්නන එක නවත්තන්න මැල්කම් රංජිත්ට පුළුවන් කම ලැබුනා මරාගේ කාලේ. නානසාරගේ අනික් සහෝදරයා තමයි මේ අන්තවාදී මැල්කම් රංජිත් කියන්නේ. පාප්වහන්සේටත් උගන්නයි දහම ගැන. මැල්කම්ට බම්බු ගහගන්න කියලා ඔය චිත්‍රපටි හදලා ඉන්ටර්නෙට් එකට දාන්න ඕනි.

    මේ යකා 'ද ඩාවින්චි කෝඩ්' කියන චිත්‍රපටය ගැනත් පිස්සු විකාරෙන් කෑ ගහපු නිසා අන්තිමේදී උනේ රටේ ගොඩ දෙනෙක් ඉන්ටර්නෙට් එකෙන් මේක බැලුවා. 'ද ඩාවින්චි කෝඩ්' චිත්‍රපටයේ කතන්දරේ කියවෙන්නේ මෙහෙම දෙයක්. ජුදා පූජකයො පිරිසක් වරදෙහි හැසිරෙමින් ඉන්නවිට අල්ලාගත් ගණිකාවක් අරගෙන එනව ජේසු ගාවට. ආගමික නීතිය අනුව දඬුවම ගල්ගසා මැරීම. පූජකයො ජේසුගෙන් අහනව , " මැය කාමයේ වරදවා හැසිරෙන විට අසුවුන කෙනෙක්, අපි ගල් ගසා මැය මරා දැමීම නේ කල යුත්තේ ? " කියල.එතකොට ජේසු කියනව " ඔබ අතරින් පවක් නොමැති තැනැත්තා පලමු ගල ගසන්න. " කියල.ගල්ගහන්න ආපු කට්ටියගෙන් එකා එකා හෙමීට එතනින් මාරුවෙනව. ඒක කවුරුත් දන්නා කතාන්දරයනි.

    චිත්‍රපටයේ යන්නේ ඊට පස්සේ ඔන්න ඔය පව්කාරිය කියන තැනැත්තිය ජේසුතුමා විවහා කරගත්තා, මේ දෙදෙනාට දියණියක් ලැබුනා සහ එම පරම්පරාව අදටත් ඉන්නවා කියලයි. ජේසුතුමාගේ සහ එතුමාගේ බිරිය වූ ගණිකාට දාව ලැබුණු දියණියගෙන් පැවතගෙන එන පරම්පරාවේ ඉතිරිව සිටිනා අයවලුන් සොයලා මරා දැමීමට පල්ලියේ ඇතැම් පිරිසක් ගෙන යන වැඩ පිළිවෙලක් ගැනයි මෙහි කතාව. ජේසුගේ පරම්පරාවේ ඉතිරිව සිටිනා අය මරන්න වතිකානුවේ ඇතැම් පුජකයන් තීරණය කරන්නේ එම කාරණය හෙළි උනොත් ආගමට කැළලක් වෙයි කියලයි. කොහොමහරි ලස්සනම වැඩේ කියන්නේ මේ චිත්‍රපටය වතිකානුවේ වත් තහනම් උනේ නෑ. හැබැයි ලංකාවේ තහනම් කරා මැල්කම් රංජිත් විසින් මේ ගැන කිතුනු බක්තික ශිරන්ති රාජපක්ෂ නෝනාට කියලා, එතුමිය මරාට කියලා.

    BalasPadam
    Balasan
    1. // හැබැයි ලංකාවේ තහනම් කරා මැල්කම් රංජිත් විසින් මේ ගැන කිතුනු බක්තික ශිරන්ති රාජපක්ෂ නෝනාට කියලා, එතුමිය මරාට කියලා.//

      කිතුනු බක්තික ශිරන්ති රාජපක්ෂ TVඑකෙ පන්සිල් ගන්නව මම දැකල තියෙනව. මෙයාටත් මොනාහරි ඩිස්ඔඩරයක් තියේද ඩොක්ටර්.

      Padam
    2. // හැබැයි ලංකාවේ තහනම් කරා මැල්කම් රංජිත් විසින් මේ ගැන කිතුනු බක්තික ශිරන්ති රාජපක්ෂ නෝනාට කියලා, එතුමිය මරාට කියලා.//

      කිතුනු බක්තික ශිරන්ති රාජපක්ෂ TVඑකෙ පන්සිල් ගන්නව මම දැකල තියෙනව. මෙයාටත් මොනාහරි ඩිස්ඔඩරයක් තියේද ඩොක්ටර්.

      Padam
    3. # AnonymousMay 4, 2017 at 10:02 PM

      උබලා වගේ හරක්ට පේන්නනි බං ශිරන්ති නෝනා බොරුවට පන්සිල් ගන්නේ.

      Padam
    4. අපේ ඇනෝ සහෝදරවරු දෙන්නටම කියන්නේ

      අර අපූරුවට ඉන්න ඇංග්ලිකන් වික්‍රමසිංහ මහත්තයත් ඔය කොච්චරවත් පන්සිල් ගන්නේ නේද?

      Padam
    5. # නයනේ - සිතුවිළිMay 5, 2017 at 4:20 AM

      ඇයි ඇංග්ලිකන් වික්‍රමසිංහගේ ලොකුද? අනුන්ගේ කොමෙන්ට් අස්සේ රිංගන්නේ නැතුව පල ඔයි.

      Padam
    6. ඇන්ග්ලිකන් වික්‍රමසිංහගේ මිත්තණිය "හෙලේනා" නොහිටින්න ඔයා වගේ අංග පුරාම මොළේ ඇති සාටක බෞද්ධයන්ට වදින්න කැලණියක් තියේවිද?

      Padam
    7. නානසාරගේ අනික් සහෝදරයා තමයි මේ අන්තවාදී මැල්කම් රංජිත්

      Padam
    8. //AnonymousMay 4, 2017 at 11:45 PM//
      //උබලා වගේ හරක්ට පේන්නනි බං ශිරන්ති නෝනා බොරුවට පන්සිල් ගන්නේ.//

      උබලගෙ ශිරන්ති නෝනා හරක්ට පෙනෙන්න බොරුවට පන්සිල් ගන්නේ ඇයි බං.

      මේකත් උග්‍ර මානසික ව්‍යාධියක් නේද ඩොක්ටර්?

      Padam
  5. ඕනෑ එකෙකුට ඕනැ එකක් ඉල්ලන්න ලොබී කරන්න හැකියි.

    ඒ අය නියෝජනය කරන ඡන්ද ගාන අනුව බලයේ ඉන්න එකා විධායක තීරණයක් ගනීවි.

    උසාවියකින් නම් වාරණ තීන්දුවක් දෙන්නේ නැති වෙයි!

    BalasPadam
    Balasan
    1. උසාවියකින් නම් වාරණ තීන්දුවක් දෙන්නේ නැති වෙයි!

      Padam
  6. එහෙම වාරණයක් ඉල්ලා නැති බව චන්ද්‍රන් රත්නම් කියා ඇත

    BalasPadam
    Balasan
    1. මේක අධිකරණය නොවෙයි සිරිසේන හරහා කර ගන්න යන වැඩක්

      Padam
  7. මොකද බැරි. මහානායක හිමිපානාණන් වහන්සේලා කියන දේ ගණන් නොගත්තත් අගරදතුමා කියනදේ ටක්කෙටම වැඩ කරනවා. මතක නැද්ද ළදරු පාම් එකේ සිද්ධිය. එකේ පරීක්ෂණ හබක් කලේ අගරද ගුරු හිමියන් තමයි. හෙහෙ

    BalasPadam
    Balasan
    1. එකට මරාගේ ආර්යාව සම්බන්ධ සීන් එකක නේද?

      Padam
    2. මුන් ඔක්කොම එකයි

      Padam
  8. කිසිම ආයතනයකට ඒ අයිතිය නෑ.කැටගරි කිරීමෙ අයිතියක් විතරයි තියෙන්නෙ

    BalasPadam
    Balasan
    1. උඩුවෝ අපි බලමු මේගැන රාවයේ ලිපියක් ලියවෙයිද කියල.
      බෞද්ධ සංස්කෘතියේ වැරදි පෙන්වන්න ඉක්මන් වෙන රාවය කතෝලෝක පල්ලියේ වැරදි නොදැක්කා වගේ සිටීම හරිම හාස්‍ය ජනකයි.
      මේ පල්ලි වලත් මෙහෙමම වැරදි වෙනවා නමුත් ඔවුන් ඉතා හොදින් සන්විදානගත වෙලා මාද්‍ය සමග ඩිල් දමාගෙන මිනිසුන්ට තොරතුරු නොයැවීමට වගබලාගන්නවා.

      Padam
    2. අපි නම් බුද්ධාගම්කාරයන්ගේ කෙළි සම්බන්ධ රාවයේ පළවූ ලිපි ඕනෑ තරම් කියවල තියෙනවා.

      Padam
    3. මේගැන රාවයේ ලිපියක් ලියවෙයිද ?

      Padam
  9. අගරදගුරුට ලියුම පුකේ ගහන් යන්න කියමෙට

    BalasPadam
  10. තහනමක් ඉල්ලන්න අගරදගුරු තුමා චිත්‍රපටය බැලුවද? බලන්න ඇති කියලා හිතෙනවා.බුදු හාමුදුරුවෝ දේශනා කලාට කාලාම සුත්‍රය කාට කාටත් ගුණයි.

    BalasPadam
    Balasan
    1. කාලාම සුත්‍රය කාට කාටත් ගුණයි.

      Padam
  11. උසාවියෙදීත් ඔප්පු වුණ සත්‍ය කථාවක් නිසා තහනමක් ඉල්ලන්න පදනමක් නැහැ.

    BalasPadam
    Balasan
    1. එහෙමත් පදනමක් තියනවා

      Padam
  12. ඇයි බැරිද? මේක ජාතික ප්‍රශ්නයක් නිසා ලොකු උද්ඝෝෂණයක් කරන්නත් වෙයි :D

    BalasPadam
    Balasan
    1. අනේ මල්කොම් කරුණාකරලා අර ගස් බඩ ගෑ පියවරුන්ගේ පුත්තු පිහිටුවාගත් සංගමයට කියලා බලන්න.

      Padam
  13. මැල්කමුත් මැතිව් වගේම වැඩකරුවෙක්ද දන්නෙ නෑ.'උසාවිය නිහඬයි' තහනම් කරන්න කියල නඩුකාරයෙකුත් ඉල්ලලා තිබුනෙ

    BalasPadam
  14. ආගමික පදනමකින් කලා කෘති වාරනය වීම නොවිය යුත්තක්. කලා කෘතියක් වුවත් වාරණය විය හැකි වෙනත් නිර්නායක තිබිය හැකියි.

    BalasPadam
    Balasan
    1. ආගමික පදනමකින් කලා කෘති වාරනය වීම නොවිය යුත්තක්

      Padam
  15. ඔබට මෙසේ ""චිත්‍රපටය තහනම් කරන ලෙස අගරදගුරු මැල්කම් රංජිත් විසින් ජනාධිපතිවරයාගෙන් ඉල්ලා තිබේ.""ඔහුට තිබෙන සදාචාරාත්මක අයිතිය කුමක් ද ? ""කියා අසන්නට තිබෙන ඔබේ අයිතිය පැහැදිලි කරන්න එය ඔබේ නිර්මානයක් හෝ ඔබ සතු දෙයක් නොවේනේ. එය අගරදුයි ජනාධිපති අතර කතාබහක්

    BalasPadam
    Balasan
    1. මැට්ටෝ එය අපගේ අයිතිවාසිකම් සිඳලීමක්.

      Padam
    2. අගරදගුරු මැල්කම් රංජිත් තුමාට එහෙම අහන්න අයිති වාසි කමක් නැද්ද පණ්ඩිතයෝ

      Padam
    3. තමන් ගේ අයිතිවාසිකම් වත් නොදන්න මැට්ටන්

      Padam
    4. දොස්තර රුවන්
      අනුන්හට තිබෙන අයිතිය ගැන අසන්නට තිබෙන ඔබේ අයිතිය පැහැදිලි කරන්න.....

      Padam
  16. අගරදගුරු මැල්කම් රංජිත් තුමාට

    BalasPadam

Appreciate your constructive and meaningful comments

Find Us On Facebook