Rabu, 31 Mei 2017

අසභ්‍ය කතාවක් නොවේ


මෙය අසභ්‍ය කතාවක් නොවේ. මේ කතාව යට තිබෙන ශෝකාලාපය මට ගෝචර විය​. මේ කතාව මට කීවේ නවගත්තේගම ප්‍රදේශයේ සේවය කල ගුරුවරයෙකු විසිනි. ඔහු මට හමු වූයේ හලාවත රෝහලේදී. උක්ත ගුරුවරයා විසින් මට කියූ කතාවයි මේ. 

" මම ඉස්කෝලේ උගන්නවමින් ඉන්න කොට හේන් ගොවියෙක් ආවා තමන් ගේ අවුරුදු හතක් විතර ඇති පොඩි ළමයත් එක්ක​. ඇවිත් මෙහෙම කිව්වා. 

" සෑර් අපි දුපත් හේන් ගොවියෝ. අපි අකුරු සෑස්තරේ දන්නේ නෑ. මුන්ටත් අපේ ඉරණම දෙන්ට බෑ . අනේ සෑර් මූට අකුරු සෑස්තරේ උගනන්ට. සෑර්ට ඕනෙ නම් මූට කපන්ට. ඒත් අකුරු සෑස්තරේ උගන්නලා මුගේ ඇස් පාදන්ට "

මේ කතාව යට තිබෙන ශෝකාලාපය ඔබට ගෝචර වූවාද ? 


26 ulasan:

  1. කුඩා කාලයේදී තමා ලිංගික අපචාරයන්ට ලක් කල පුජකයෙකු මහමගදී හඳුනාගත් වයස අවු 40ක පමණ පුද්ගලයෙකු ඔහුට අමානුෂික ලෙස පහරදුන් කතාවක් මා අන්තර්ජාලයේ දුටුවා.




    BalasPadam
  2. ළමා අපචාර ෙකතරම් අෙප් සමාජෙය් මුල් බැස අැතිද යන්නට ෙහාඳ උදාහරණයක්

    BalasPadam
  3. හේන් ගොයියෝ ඉන්න ගමක් නිසා පන්සලක් තියෙන්ට නෑ

    BalasPadam
  4. රෝමානු කතෝලික සහ වෙනත් නිකායන් මගින් පාලනය වූ පාසල්වල ලංගික අපචාර අති බහුලව සිදුවී තියෙනවා අසූවේ දශකය පමණ වෙනතෙක් ම. ඒ ගැන තවමත් රාජකීය කොමිසමක් මගින් පරීක්‍ෂණ කරනවා.

    පූජකයින් ගේ අපචාර වසන් කිරීම ගැන ආචිබිෂොප් ජෝර්ජ් පෙල්ස් නමැති කතෝලික පල්ලියේ ලොක්කාත් චෝදනා ලබලායි ඉන්නේ. ඔහු මේ දිනවල වතිකානුවේ special duties නිසා ආපසු නොඇවිත් කට්ටි පනිමින් ඉන්නවා.

    BalasPadam
    Balasan
    1. අල්තාරය යට ගොඩක් අපයෝජන වෙනවා

      Padam
  5. වන්නියේ විතරක් නේමේ සිදාදියෙත් .. සිසුන්ව සම ලිංගික ක්‍රියාකාරකම් සදහා යොදා ගැනිම සිදිවෙනවා. ක්‍රිඩා සහ නේවාසික භාර ගුරුවරු අතින් සහ වැඩිහිටි ශිශ්‍යන් අතින්.
    වාර්තා වු සිද්දින් අතර ගාල්ලේ ප්‍රධාන පාසලක ක්‍රිඩා ගුරුවරයකුගේ ක්‍රියාකර කම් සහ මරදාන සෙන්ට්‍රල් එකෙදි වැඩිහිටි සිසුන් අතින් අපහරනයට ලක්ව මානසික රොගියකු වු සිසුවා.

    දුලිදු බව සහ දේමාපියන් නූගත් කම නිසා, වෙරලබඩ සංචාර්ක ප්‍රදේශවලත් දරුවන් මේ වගේ අපහරන්යට ලක් කරවනවා සහ වෙනවා.

    BalasPadam
  6. http://www.zenzoneforum.com/threads/16435-The-Secret-Homosexual-Power-Elite

    BalasPadam
  7. ඔලුව ඇතුලේ විදුලියක් කෙටුවා වගේ උනා.

    BalasPadam
  8. මෙයින් කරුනු දෙකක් පැහැදිලි වේ.
    1. එම ගුරුවරයා එවන් කෙනෙක්දැයි ගොවියා තුල විමතියක් ඇත.
    2. දරුවා ඒවාට බයේ පාසැල් නොගිහින් ඉන්න කෙනෙක් විය හැක.
    කොහොම වුනත් ඉතාම රහසිගතව මේ තත්වයන් සමාජය තුල පවතින බව නොරහසකි. එයත් යම් මානසික ව්‍යාකූල තත්වයක් නොවේද?

    BalasPadam
    Balasan
    1. ඉතාම රහසිගතව මේ තත්වයන් සමාජය තුල පවතින බව නොරහසකි. එයත් යම් මානසික ව්‍යාකූල තත්වයක් නොවේද?//// yes pedophilia

      Padam
  9. තාත්තා හිතන්න ඇත්තේ අපයෝජනය සීමිත කලකට වුවත්, දෑස් පෑදීම සදාකාලික බව වියහැක.

    BalasPadam
  10. samajaya thla meweni de thawamat wanawa ethi.duppathata hemathenama uruma dukamada

    BalasPadam

Appreciate your constructive and meaningful comments

Find Us On Facebook