සල්ලි තියෙන එකා සයිටම් යන විට සල්ලි නැති එකා මොකද කරන්නේ?
සල්ලි තියෙන එකා බස් එකේ යන කොට සල්ලි නැති එකා මොකද කරන්නේ ?
සල්ලි තියෙන එකා මරුතියෙ යනකොට සල්ලි නැති එකා මොකද කරන්නේ ?
සල්ලි තියෙන එකා මොන්ටෙරෝ එකේ යනකොට සල්ලි නැති එකා මොකද කරන්නේ ?
සල්ලි තියෙන එකා තෝසෙ කඩෙන් කන කොට සල්ලි නැති එකා මොකද කරන්නේ ?
සල්ලි තියෙන එකා හිල්ටන් එකෙන් කන කොට සල්ලි නැති එකා මොකද කරන්නේ ?
සල්ලි තියෙන එකා තුන් වේල කන කොට සල්ලි නැති එකා මොකද කරන්නේ ?
සමාජවාදී ගෝඩා්ෙ එනකම් ඉමු

සල්ලි තියෙනවාද නැතිද කියන කාරනාවේ සාපේක්ෂ බව හරියටම විග්‍රහ කරලා තියෙනවා.
BalasPadamSalute
PadamGood one!
BalasPadamSalute
Padam+++++++××
BalasPadam+++++++++++++++++++
Padamමොලෙ නැති එවුන් පාර්ලිමේන්තුවේ ඉන්නකොට මොලෙ තියෙන උන් මොනවබ7ද කරන්නේ ?
BalasPadamඒකත් එහෙමයි
Padamසල්ලි පල්ලාහට ගලාගෙන එන්න ඕනේ. කවුරු හරි බඩ ගින්නේ ඉනන්ව දැක්කොත් රුවන් කන්න අරන් දෙනවා නේද? සල්ලි තියෙන එක නැති එකාට උදව් කරනවා. ඒකනේ වෙන් ඕනේ.
BalasPadamඉඳහිට එහෙම උදව්වක් කරලා මේක විසඳගන්ඩ පුලුවන් දෙයක්ද ?
Padamසල්ලි පල්ලාහට ගලාගෙන එන්න ඕනේ රුවන්. ඒකනේ හුඟක් වෙලාවට කැනඩාව වගේ රටවල ස්වීඩනය වගේ රටවල වෙන්නේ. ලංකාව වගේ උඩ ඉන්න ටිකක් සොමිය දානකොට තමා ඕක වෙන්නේ.
PadamDr Ruwan, what is wrong with SAITM? people say that SAITM take students with low AL score. Why UGC (Govt) fix the SAITM intake issue with minimum z-score to admit and move on? I do not understand, do I miss something here?
BalasPadamI dont know in my opinion SAITM has low quality as well as the government universities. සයිටම් එක මෙන්ම රාජ්‍ය විශ්ව විද්‍යාල වල ප්‍රමිතිය බාලය. මේ ආයතන දෙක එකිනෙකට උදව් කරගෙන දැනට ලෝක ශ්‍රේනිගත කිරීමේදී තිබෙන පහල අගයන් වෙනස් කරගෙන උඩට ආ යුතුය. නැතිනම් ලබන සියවසේත් ලංකාවේ විශ්ව විද්‍යාල උගන්ඩා ඉතියෝපියා විශ්ව විද්‍යාල වලටත් පහලින් තිබෙනු ඇත.
BalasPadamනිදහස් අධ්‍යාපනය - දියව් දියව්
BalasPadamඅධ්‍යාපනයට නිදහස - බංග කරව්
අධ්‍යාපනයට නිදහස - බංග කරව්
Padamමෙන්න මගේ අදහස
BalasPadamඅපිට වඩා පල්ලෙහයින් තිබිල අද අපි පහුකරල ඉස්සරහ ඉන්න සිංගප්පූරුව, කොරියාව, චීනය මේ එකක්වත් නොමලේ උපාධි දුන්නෙ නෑ.. පාසල් අධ්‍යාපනය දුන්නට... ඒ රටවල විශ්ව විද්‍යාල දැන් දියුණුයි.. පර්යේෂණ නව නිපැයුම් කර්මාන්ත වැහි වැහැල...
අපේ රටේ මේ එකක්වත් නෑ උපධි අරන් රස්සා අරන් තමන් ගොඩගිහින් සැපසේ ඉන්නව මිසක්
පාසලේ වගේම නොමිලේ දුන්නම මහපොළත් අරන් කට්ටිය බොන්නෙ ඒකයි.. කිසිම අගයක් නෑ... ලෙක්චරර් ල ඉස්කෝල වගේ පාඩම කියාදෙනකම් බලන් ඉන්නවා... පුස්තාල වල පොත් පත් පරිශීලනයක් නෑ... පාඩම් කරා විශාගෙ ලිව්ව ඉස්කොලෙ වගේ එච්චරයි... නමට විතරයි පර්යේෂණ
මෙහෙමයි කරන්න ඕන... උසස් පෙළ මත පමණක් රාජ්‍ය විශ්ව විද්‍යාල වලට ගන්න ඕන... සල්ලි තියෙන එකාගෙන් සල්ලි ගන්න ඕන... නැති එකාට උපාධිය අරගෙන රස්සාව කරනකොට ගෙවන්න ණය පදනම යටතේ උපාධිය දෙන්න ඕන... එතකොට සල්ලි ගෙවන එකා සල්ලි වෙල නිසා මහන්සි වෙනවා... ණයට කරන එකත් මහන්සි වෙනව උසස් ප්‍රතිළුල ගන්න
ඒ ලැබෙන සල්ලි දාල අධ්‍යාපනයට 6% නෙවේ 12% දෙන්න පුලුවන්... පහසුකම් වැඩිදියුණු කරන්න තව ආචාර්ය වරු බඳව ගන්න පර්යේෂණ වලට මුදල් දෙන්න.. නව වශ්ව විද්‍යාල ආරම්භ කරන්න පුළුවන්
එතකොට ඔය නවක වද කරන්න විකාර වලටත් වෙලාව නෑ... සියල්ල හැදෙයි.. හැමදේම කිනක් කියන මානසිකත්ව හැදෙයි කම්මලිකම් නැතිවෙයි
උපාධි දන්සැල් පිනට උපාධි ගත්ත කියන ලේබලුත් හැලෙයි!
------------------------------------------------------
SAITM නම් රජයට පවර ගන්න ඕන මොකද වෙන කිසිම දෙයක් නෙවේ ආචාර්ය වරු බල්ටි ගැසීමේ ප්‍රශ්නය නිසා.. දැනටත් රජරට නැගෙනහිර කස්ටිය හිඟයිනෙ... යන්නෙ පාට් ටයිම් කියල වුණත් ඒකෙන් වෙන්නෙ රජයේ ෆැකල්ටි වල ඉගැන්වීම් අඩාල වීම.. වෙන ක්ෂේත්‍ර වගේ නෙවෙයිනෙ වෛද්‍ය ආචාර්ය කෙනෙක් බිහි වෙන්න කාලයක් යනවා අනික් ඒවයේ අවුරුදු 3 උපාධි ගන්න එකත් ආචාර්ය වෙනවනෙ.. වෛද්‍ය එකේ අවුරුදු 5 උපාධියයි පුහුණුවයි අවු 1ක පස්සෙ අවු 4ක වත් පශ්චාත් එකයි ඕනනෙ එකෙනුත් කොටසක් රෝහල් වලට යන්න ඕන... ඉතින් තව SAITM වගේ එ්වා දැම්මොත් රජයේ ඒවයේ ආචාර්ය වරු හිඟවෙයි කොළඹ නැතිවුණත් රාගම පවා...
පිටරටින් ආචාර්ය වරු ගෙන්නල SAITM වල උපාධි කෝටි 4කටවත් දෙන්න බැරි වෙයි (ඉන්දියානු හොරාචාර්ය වරු හැර) ඉතින් ඒකත් ප්‍රායෝගික නෑ
ඔය SAITM අයගෙ ප්‍රධාන තර්කය ඩොලර් පිටරට යනවලු ඩොලර් ගියත් යන්නෙ හොඳ ආයෝජනයකට අධ්‍යාපනය ඉතා හොඳ ආයෝජනයක් නෙ
අනික සමහරු කියනවනෙ ගෙවල් දොරවල් මවු තුරුල දාල යන්න බෑ කියල.. එයාල බැඳල පාට්නර් එක්ක යන්න නැත්නම් ටැම්පරියක් බැරි නම් පර්මනන්ට් එකක් එහෙන් සෙට් කරගන්න.. ලවු සෙට් උණාම ලවු තුරුල මිසක් මවු තුරුල ඕන නෑනෙ.. අනික SAITM අයටත් ලිස්ට් එකේ පහළ ම හම්බෙලා අන්ත දුෂ්කර පළාත් වල සේවයට යන්න උණා ම මවු තුරුල එක්ක ද යන්නෙ නෑ නෙ?
ඒ අය මං කිව්ව වගේ අඩු මුදල ට නේපාලයට බංග්ලාදේශයට යන්න මං කිව්ව වගේ මවු තුරුලට ආදේශක හොයාගෙන (or simply grow up you are 18+)
ලංකාව වෛද්‍ය ආචාර්ය වරු පුද්ගලික ඒවටත් ඇති තරම් ඉන්න දවසට PMC සලකා බලමු.
(මෙය ඇත්තටම උසස් පෙළ අසමත් අයෙක් ඉරිසියාවෙන් ලියා තබන ලද්දකි)
එතකොට අළුතෙන් දානවයි කියන වයඹ සහ සබරගමුව වෛද්‍ය පීට වලටත් ආචාර්යවරු නෑ නේද ? ඒවාට රජරටින් සහ නැගෙනහිරින් අස්වෙලා එයි ද? ඔයා සයිතම් රජයට ගන්න කියන්නේ බොලඳ තර්කයක් මත. රජයේ ආචාර්යවරු සයිතම් එකට යන නිසා ?
Padamඒක තමයි මමත් කියන්නෙ... අලුතින් දාන්න යන රජයේ ඒවටත් ආචාර්ය වරු නෑ කියන්නෙ PMC දැම්මාම ඉන්න පීඨ වල ඉන්න ටිකත් වැඩි පඩියට වරප්‍රසාද වල ට PMC වලට බල්ටි ගහනව කියන එක.. එතකොට රජයේ වෛද්‍ය පීඨ ආචාර්ය වරු නැතිව අනාථ වෙනව උස්ස පෙළ ඉහළම ලකුණු ගන්න අය ආචාර්ය වරු නැතිව අනාථ වෙද්දි අඩු ප්‍රතිපල අය ආචාර්ය වරු පරිපූර්ණව ඉගෙනගන්න එක අසාධාරණයක් නෙවේද? PMC නවතින්නෙ නෑනෙ SAITM වලින්...
Padamමගේ බොළඳ තර්කය ඔයාම ඔප්පු කරල
උපාධි දන්සැල් පිනට උපාධි ගත්ත කියන ලේබලුත් හැලෙයි!/////// +++++++
Padamසල්ලි දෙයියන්ගේ මල්ලි. ඒ මල්ලි හැසිරෙන විදිය කදිමට කියාපාන සටහනක්...
BalasPadamHm
Padamරුවන් දැනෙන්නම ලියලා. දීපල්ලකො උත්තර.
BalasPadammmmmmmmm
Padamඑතකොට සයිටම් එක ගන්න ආණ්ඩුවට සල්ලි තියෙනවද
BalasPadamඇත්තටම ?
Padamලංකාවේ අද්‍යාපනය පිලිබඳ අලුත් සංවාදයක් ඇතිවීම හොඳ දෙයක්.මගේ අදහස විස්වවිද්‍යාල අද්‍යාපනය සම්පුර්ණයෙන්ම මුදලට පමනක් ලබාදිය යුතුය යන්න.ඒ විතරක් නෙවෙයි ලංකාවේ තරගක් පවතිනවාය පවසන ඉහලම පාසල් 37 ටත් අද්‍යාපනය සදහා මුදල් අයකල යුතුයි.ඉහළ ආදායම් ඇති අයට නොමිලේ අද්‍යාපනය දියයුතු නැහ.දැනටමත් ඉන්ටර්නැෂනල් ස්කූල් කියන ඒව තුල ලංකාවේ ලක්ස හතරක් ඉගෙන ගන්නවා.
BalasPadamඋපාධි දන්සැල් පිනට උපාධි ගත්ත කියන ලේබලුත් හැලෙයි
Padamතියෙන්නෙ දනවාදී සමාජයක් නම් ඒක එහෙම වෙන්න ඕන කිසිම දෙයක් නිකම් දියයුතුනැහ.රුවන්ට මතකද්?1973 වගේ කාලෙදිත් සමාජවාදය ගොඩනගන්න ආපු ඇන්. ඇම්ල,සිරිමාවෝල.රජයේ රෝහල්වලින් බෙහෙත් ගන්න එන ලෙඩුන්ගෙන් සත 25ක මුද්දරයක් තුන්ඩුවෙ අලවගත්ත.ඒකෙ තමයි දොස්තර බෙහෙත් ලියන්නෙ,ඒකාලෙ කුලී කම්කරුවෙකුගෙ දිනක වැටුප රු.හතරයි.ඊට සාපේක්ෂව අද කාලෙ ඕ.පී.ඩී එකෙන් බෙහෙත් ගන්නව නම් රුපියල් අසූපහක වත් මුද්දරයක් අලවන්න ඕන.(මගේ ප්‍රදේශයේ කුලීකරුවෙක්ට දිනකට උදේ දිවා ආහාර සමග 1600/= දෙනවා)කොහොමත් රු 85ක බෙහෙත් අදටත් අපේ ගමේ රෝහලෙන් බාහිර රෝගීන්ට ලැබෙන්නෙ නැහ
PadamI remember this
Padamසල්ලි තියෙන එකා සයිටම් යන විට සල්ලි නැති එකා මොකද කරන්නේ?
BalasPadamදැනට සුදුසුකම් අනුව දැරිය හැකි මුදලකට වෙන පාඨමාලාවක් කොට රක්ෂාවක් කොට මුදල් උපයා පසුව අවුරුදු 30දි පමණ SAITM හෝ පිටරටක වෛද්‍ය අධ්‍යාපනය ලැබීම.
සල්ලි තියෙන එකා බස් එකේ යන කොට සල්ලි නැති එකා මොකද කරන්නේ ?
පුට් සයිකලයේ යාම නැත්නම් පයින් යාම නැත්නම් දුර හදිසි ගමනක් නම් ළඟ අයෙක්ගෙන් මුදල් ඉල්ලාගෙන ගොස් පියවීම. බස් රථ 10ක කොන්දොසතර වරුන් 10කට සිරා ම සිද්ධිය කිවුවොත් එක්කෙනෙක් හරි නිකන් එක්කත් යයි.
සල්ලි තියෙන එකා මරුතියෙ යනකොට සල්ලි නැති එකා මොකද කරන්නේ ?
කාර් ඉතින් දැවෙන ප්‍රශ්න නෙවේ නෙ. සල්ලි ඉතුරු කරල ලීස් එකක් දාල ගන්න. ආසයි ම නම් දවසට 1500 දීල දවස් 3ක් වගේ මරුතියක් කුලියට අරන් පදින්න.
සල්ලි තියෙන එකා මොන්ටෙරෝ එකේ යනකොට සල්ලි නැති එකා මොකද කරන්නේ ?
ඉහත පිළිතුර ම යි.
සල්ලි තියෙන එකා තෝසෙ කඩෙන් කන කොට සල්ලි නැති එකා මොකද කරන්නේ ?
යාලුවෙක් ට කියන්න අනිවා අරන් දෙයි.
සල්ලි තියෙන එකා හිල්ටන් එකෙන් කන කොට සල්ලි නැති එකා මොකද කරන්නේ ?
ආසයි ම නම් ඒත් සල්ලි තියෙන යාලුවෙක් ට කියන්න. නැත්නම් මාස 6ක් පන්සීය පන්සීය ඉතිරි කරන්න.
සල්ලි තියෙන එකා තුන් වේල කන කොට සල්ලි නැති එකා මොකද කරන්නේ ?
ජීවත් වෙන්න වේල් 1ක් තිබ්බත් ඇති. මිල අධික ආහාර ඕන නෑ.. ලංකාවෙ මයියොක්කා අලයක් හිටවලා නිකන් හිටියත් හොඳට අලබහිනවා. කැලේට රිංගුව නම් ඕන තරම් අලයි කොළයි. වැල්ලට ගිහින් මා දැලක් ඇද්ද නම් අලගොඩුව නොමිලේ.
(ඉහත සයිටම් ජනසතු කිරීම හා උපාධි මුදලට දීම ගැන ලියපු කෙනාම ආතල් එකට ලියා පල කරන ලදී)
දැනට සුදුසුකම් අනුව දැරිය හැකි මුදලකට වෙන පාඨමාලාවක් කොට රක්ෂාවක් කොට මුදල් උපයා පසුව අවුරුදු 30දි පමණ SAITM හෝ පිටරටක වෛද්‍ය අධ්‍යාපනය ලැබීම.
Padamමට තියෙන එකම ප්‍රශ්නෙ ඇයි බං වෛද්‍ය විද්‍යාල විතරක් රජයෙන් පමනක් වෙන්න ඕනි. අනිත් හැම මගුලම pvt උදාහරණයක් විදියට මම IT කරන්නෙ අපිට රජයෙන් කිසිම ලබ්බක් ඉගෙන ගන්න තැනක් නෑනෙ?
BalasPadamGovernment IT degrees - as of today
PadamCSE - UOM
IT Faculty - UOM
CSC - UOC
ආණ්ඩුවෙ හැම University එකකම IT degrees තිබේ
BalasPadam