Jumaat, 12 Mei 2017

මේ තුවාලය සිදු වූයේ කෙසේද ?




මේ තුවාලය සිදු වූයේ කෙසේද ? ඈතින් තියන ලද වෙඩි පහරකින් ද ? නැතහොත්  පොරෝ පහරකින් ද ? අධිකරණ වෛද්‍ය විද්‍යාව ගැන දන්නෝ කියනවද ? 

38 ulasan:

  1. මේ හාදයත් කී දාහකගේ ඉරණම මේ විදියටම විසඳවන්න ඇතිද නේද

    BalasPadam
    Balasan
    1. ඔය කාලකන්නියාව අවුරුදු 27 කට කලින් මැරුවනං , තාත්තගේ පෙන්ෂන් පඩි දවසට අම්මට හොරෙන් තාත්තටයි උඹටයි සෙට් වෙන්ඩ තිබුනා නලියෝ

      Padam
    2. ඔය කාලකන්නියාව අවුරුදු 27 කට කලින් මැරුවනං , තාත්තගේ පෙන්ෂන් පඩි දවසට අම්මට හොරෙන් තාත්තටයි උඹටයි සෙට් වෙන්ඩ තිබුනා නලියෝ

      Padam
  2. ලන්දේසි කාලෙ 1650න් පස්සෙ මෙරටට කෝරමණ්ඩල වෙරළෙන් වෙල්ලාලයන් ගෙනාවා. ඒ යාපනයේ දුම්කොළ වගාවට. ඔවුන්ට ලන්දේසින්ගෙ හා පසුව ඉංගිරිසින්ගෙ අනුග්‍රහය හා ආශිර්වාදය ලැබුණා. මේ වෙල්ලාලයන් යාපනයේ සම්පූර්ණ ආධිපත්‍යය ලබාගත්තෙ එහි සිටි සිංහල මිනිසුන් දෙමළ සංස්කෘතියේ අඩුකුල පිරිස ලෙස ඇතුල් කර ගැනීමෙන්. මොවුන් කෝරමණ්ඩල වෙරළ සමග තිබූ සම්බන්ධකම් නැති කර ගත්තෙ නැහැ.
    http://www1.kalaya.org

    සමහරවිට ප්‍රභාකරන් කියන්නෙක් සිංහල පරම්පරාවක කෙනෙක් වෙන්න පුළුවන්.
    එයා යුද්දෙන් දිනුවනම් එයාව පැත්තකට කරලා වෙන පිරිසක් අළුත් රටේ බලය අල්ලන්න ඉඩ තියෙනවා.
    ඒ නිසා ඔහොම මල එක ඌට හොඳයි.

    BalasPadam
    Balasan
    1. ketiyen keewoth..alla gath pasuwa gudha maargayata alawanguwakda ethulkara pasuwa Poroawa paharak.....thawath visthara etha....

      Padam
  3. කමල් ගුණරත්න ගේ පොත තියෙන්නේ බොරු ද?

    BalasPadam
    Balasan
    1. දන්නේ නැත වෙඩි පාරක්ද පොරෝ පාරක්ද ?

      Padam
  4. කමල් ගුණරත්න ගේ පොත තියෙන්නේ බොරු ද?

    BalasPadam
    Balasan
    1. දන්නේ නැත වෙඩි පාරක්ද පොරෝ පාරක්ද ?

      Padam
  5. ඔය photo එකෙ ඔහොම තිබුනට හරි මැද නලලට වෙඩි තියපු photo එකක් මං දැකලා තියනවා

    BalasPadam
  6. සිය දාස් ගානක් මේ ගහලයා අතින් මැරුම් කාපු උන් ගැන කතා අමතක කරමු "මේ තුවාලය" උනේ කොහොමද?හොයල බලමු.
    අට පාස් කොල්ලො වගේද "මිස්ටර් ප්‍රභාකරන්"

    BalasPadam
    Balasan
    1. වෙඩි පාරක්ද පොරෝ පාරක්ද ?

      Padam
  7. මොනවද මෙයින් බලාපොරොත්තු වෙන්නේ රුවන් .... ලැජ්ජයි

    BalasPadam
    Balasan
    1. ඇත්ත දැනගැනීම ලජ්ජා වියයුතු කාරණයක් බව දැනගත්තේ අදයි!

      Padam
    2. වෙඩි පාරක්ද පොරෝ පාරක්ද ?

      Padam
  8. ඔය තුවාලය ඇති වුනේ දෙන්නෙක් නිදා ගත්තු නිසා...

    BalasPadam
  9. "I am a professor of forensic medicine. Believe me, Mr. Bond, I could shoot you from Stuttgart and still create the proper effect."

    "My art is in great demand, Mr. Bond. I go all over the world. I am especially good at the celebrity overdose."

    Kaufman: It's very embarrassing. It seems there's a red box in your car; They can't get to it. They want me to make you unlock this car. I feel like an idiot; I don't know what to say. I am to torture you if you don't do it."
    James Bond: You have a doctorate in that too?
    Kaufman: *scoffs* No no no. This is more like a hobby. But I am very gifted.
    James Bond:Oh, I believe you.

    "My name is Dr. Kaufman. I am an outstanding pistol marksman; take my word for it, ja?"

    Kaufman: Wait! I'm just a professional doing a job!
    Bond: Me too. (shoots Kaufman in the head)

    BalasPadam
  10. ඇත්තටම මේ තුවාලය වුනේ කොහොමද කියන එක මට නම් කොහොමත් ප්‍රශ්නයක් නෙවෙයි. ප්‍රශ්නේ වෙන්නේ මේ තුවාලය කරගත්තා වගේ කාලකන්නි නැවත මේ රටේ බිහිවෙමින් පවතින බව දැකිීමයි.

    BalasPadam
    Balasan
    1. ප්‍රශ්නේ වෙන්නේ මේ තුවාලය කරගත්තා වගේ කාලකන්නි නැවත මේ රටේ බිහිවෙමින් පවතින බව දැකිීමයි./////+++++

      Padam
  11. Tell you the truth, at very first it is a one shot gun injury and after finding the body there was a requirement of getting a sample for DNA test.... So called medical and investigating team came and they took the sample from this injury,,, then hole was enhanced up to this level... I am aEye witness but cannot be identify my name...

    BalasPadam
  12. ඕක ප්‍රභාකරන් නැතිවුනාට පස්සෙ ඔලුව කපලා මොලය(හෝ සමාන කොටසක්) එලියට ගන්නවා. ඔය වීඩියෝ එක යූ ටියුබ් එකේ සුලභව තියෙන්වා. ඒ කාලෙ ටී.වී එකෙත් ගියා කොටු දාලා කපන්නෙ නැතිව. අර ලේන්සුවක් දමන්නෙත් ඉන් පස්සෙ. වීඩියෝ එක බොහොම පැහැඅදිළියි. මට යු ටියුබ් බොලොක් කරලා තියෙන්නෙ නැත්තම දාන්න තිබ්බා. පර්යේශණ වලට ගත්තයි කියලයි කිව්වෙ.

    BalasPadam
  13. මිනිසුන් දහස් ගණනකගේ ජීවිත අහිමි කළ ඔහුට මේ ඉරණම උදාකරදීමට නියෝග දී ආයුධ සන්නද්ධ කණ්ඩායමට නායකත්වය දුන් පුද්ගලයාට ද නිසි

    දඩුවම් ලබා දුන්නේ වසර දෙකක සිර දඩුවම් ලබා දෙමිනි. ඒ නිසා මොහුට මේ තුවාලය සිදු වූයේ කෙසේද යන්න සෙවීම දැන් නිෂ්පලය. වරදකරුට දඩුවම් කර අවසන්ය.

    BalasPadam
  14. සමස්ථ ජනතාවක් වෙනුවෙන් මරන්න ඕනෙ ම්ලේච්ඡ ජනසංහාරකයෙක් මැරුණෙ කොහොමද කියන එක වැදගත් ප්‍රශ්නයක් නොවෙයි. අනෙක ඔය ගහලයගේ අණින් ඝාතනය වුණ සාමාන්‍ය ජනතාවගෙ මස් වැදලි එක්කාසු කළේ.

    BalasPadam
  15. OYA THUWALAYA ATHI KALE KALA KANNE DESHAPALAKYOO

    BalasPadam
  16. These comments are very interesting. So, Dr. Ruwan continuously reminds the readers "how did the opening happen?"... and some of the readers -- who sheepishly reinforce that VP is a "cannibal" or that he has caused the death of 1000s -- consistently try to justify the killing, WITHOUT answering the original question. As I understand the validity of Dr. Ruwan's question, the way in which VP is killed -- whether in battle, or whether extra-judicially -- is of a high ethical value. Sadly, the fact that he's seen as a "terrorist" (who killed 1000s) is reason enough for the average reader to justify his extra-judicial killing.

    Then, what about the State? How many 1000s has the State killed since 1948? Including VP -- a Sri Lankan citizen (irrespective of his views)? :)

    BalasPadam
  17. කොහොම වුණත් මේ මිනිහා මල එක මට නම් සතුටක්. ඒක එහෙම වෙන්න ඇයි කියල මනෝවිද්‍යාත්මකව ඩොක්ට දන්නවා ඇති, මොකද මේ මිනිහා නිසා මගේ පරම්පරාවේ, පවුලේ පිරිමි බර ගාණක් මැරුණා. මැරෙන්න ගියා. එහෙව් එකෙක් මළාම දුක්වෙන්න මට කිසිම උවමනාවක් නෑ. ඒ නිසා ඔය තුවාලේ වුනේ කොහොමද හොයනවාට වඩා ඔය තුවාලේ වගේ තුවාල හදාගන්නේ නැතුව ඉන්නේ කොහොමද කියල කියල දුන්න නං වටිනවා කියල හිතනවා.

    BalasPadam
    Balasan
    1. වඩා ඔය තුවාලේ වගේ තුවාල හදාගන්නේ නැතුව ඉන්නේ කොහොමද කියල කියල දුන්න නං වටිනවා////// ++++++++++

      Padam
  18. කිසිම comment එකක ඔබතුමා අසු දෙයට පිළිතුරක් නැහැ.........

    BalasPadam

Appreciate your constructive and meaningful comments

Find Us On Facebook