වකුගඩු රෝගය ලංකාවේ විනාශකාරී ලෙස පැතිර යාමට සමහර විද්වත් වෘත්තිකයන් ගේ අන්තවාදී භාවය , බල ලෝභය , ඇජෙන්ඩා මානසිකත්වය යන දේවලුත් බලපෑවා. මෙම වකුගඩු රෝගය වෛද්‍ය විද්‍යාත්මක ලෙස අධ්‍යනය කිරීම වෙනුවට සමහරුන් කලේ මෙයට මිත්‍යාව / ආගම පටලවාගෙන තොරොම්බල් කිරීමයි. එසේම මේ වකුගඩු රෝගය පිලිබඳව විද්‍යාත්මකව වෙනත් මත ඉදිරිපත් කල විද්වතුන්ට අන්තවාදී ලෙස එන් ජී ඕ කාරයෝ , බටහිර අනුකාරකයෝ ලෙස ලේබල් අලවා ඔවුන්ව දුර්මුඛ කලා. මම දන්න දක්‍ෂ කායික වෛද්‍යවරු ඉන්නවා වකුගඩු රෝගය ගැන ගැඹුරින් හදාරපු ඒවගේම ප්‍රතිකාර ගැන සාර්ථකව පරියේෂණ කල හැකි. එහෙත් ඔවුන් මේ අතලොස්සක් වූ අන්තවාදීන් නිසා ඔවුන් මේකට අත දමන්න බයයි. පෝලියෝ රෝගයට එන්නත සොයා ගන්නා කාලේ මේ වගේ මිත්‍යාව / ආගම පටලවාගත් තොරොම්බල් කාරයෝ , ඇජෙන්ඩා මානසිකත්ව පොරවල් හිටියා නම් මිනිස් වර්ගයා තවමත් පෝලියෝ රෝගයට එන්නතක් සොයාගෙන නැහැ. මේ වවාගෙන කන තොරොම්බල් - ඇජෙන්ඩා-මිත්‍යා මානසිකත්වය තිබෙන තුරා ලංකාවේ වකුගඩු රෝගයට නිසි පිලියමක් නොලැබෙනවා පමණක් නොව දිනපතා රෝගීන් මිය යනවා. මේවා අනියම් මිනීමැරුම්.

කතාව ඇත්ත 100%ක් එකඟයි. ඒත් බාල බෙහෙත් මාකට් කරන්න, බාල පොහොර මාකට් කරන්න ඕනෑම තුච්ච වැඩක් කරන ඩොකාල නිලධාරියොත් නැතුව නෙවෙයි මේ අම්මට සිරි ලංකාවෙ.
BalasPadamඒ කතාවෙත් ඇත්තක් තියනවා
PadamYes it was really.sad.Even a person like Dr.Nalin De Silva was siding with such superstitious bunch and was shameless enough to say that God Natha had given them insight into the problem Like dengue, this kidney issue is very much a part of political setup in Sri Lanka.It is not treated as a real health problem.
BalasPadamtrue
Padamමෙහෙම රෝගයක් ලංකාවේ තිබුනේ නෑ නේ... මේකට හේතුව කුමක්ද... ගැටළුවකට උත්තර දෙන්න.. ගැටළුව මොකක්ද කියලා හඳුනා ගන්න එපාය..
BalasPadamඔව්
Padamතිබ්බේ නෑ කියා සහතිකේටම කියන්නේ කොහොමද? එහෙම එකක් හඳුනාගෙන තිබ්බේ නෑ කියා නම් කියතෑකි.
Padam/* මම දන්න දක්‍ෂ කායික වෛද්‍යවරු ඉන්නවා වකුගඩු රෝගය ගැන ගැඹුරින් හදාරපු ඒවගේම ප්‍රතිකාර ගැන සාර්ථකව පරියේෂණ කල හැකි. එහෙත් ඔවුන් මේ අතලොස්සක් වූ අන්තවාදීන් නිසා ඔවුන් මේකට අත දමන්න බයයි. */
BalasPadamමොන විකාර සිතුවිල්ලක් ද ඒ?
නටන්න බැරි නිසා පොළොවේ ඇද හෙවීමක්.
ඉන්නවා , වෛද්‍ය නිමල්කා ආරියරත්න වගේ අය
Padamපර්යේෂණයක් අලවුනොත් පර්යේෂකයාගේ ප්‍රතිරූපය පහත වැටෙනවා, ඒ පර්යේෂකයාට ආයේ හොඳ ෆන්ඩ් එකක් ලබා ගැනීමට ඇති අවශ්තාව අති සීමිතයි, පවතිව වාතාවරණය අනුව ඒ අවදානම ගැනීම සූසයිඩ් කරගැනීමක්ම තමයි.
PadamI found a PPT with 107 slides [2013] uploaded to internet; by Prof. RMGR from Uni of Pera. There are many information in that ppt.
BalasPadamThe web link :
dh-web.org/place.names/posts/CKDU-RMGR.pptx
Let's thank Prof. RMGR for these information.
KEN
/* මම දන්න දක්‍ෂ කායික වෛද්‍යවරු ඉන්නවා වකුගඩු රෝගය ගැන ගැඹුරින් හදාරපු ඒවගේම ප්‍රතිකාර ගැන සාර්ථකව පරියේෂණ කල හැකි. එහෙත් ඔවුන් මේ අතලොස්සක් වූ අන්තවාදීන් නිසා ඔවුන් මේකට අත දමන්න බයයි. */
BalasPadam//මොන විකාර සිතුවිල්ලක් ද ඒ?
නටන්න බැරි නිසා පොළොවේ ඇද හෙවීමක්.// රසිකගේ කතාවට උඩින්ම එකඟයි.
ඉන්නවා , වෛද්‍ය නිමල්කා ආරියරත්න වගේ අය
Padamමේක දොස්තරලට හොඳ උල්පතක්... ඒ ගොල්ලො ඩයලසිස් වලට රෙකමන්ඩ් කරන්නෙම පුද්ගලික රෝහල්...
BalasPadamyes
Padamඇයි එහෙම බය වෙන්නෙ? මිනිස්සු වෙනුවෙන් තමුන්ගෙ දැණුම යොදවන්න අමුතු හේතු ඕන නෑ මේ දුක් විඳින ජීවිත දිහා බලපුවාම.අඩුගානෙ ඉදිරියේ කරන පරීක්ශනේකට හරි උදව්වක් වෙයි මොවුන් උත්සාහ කලොත්.
BalasPadamකෝඳුරුතෙල් හත්පට්ටෙ හෙව්වත් තවත්ටිකක් හොයන්න නම් අමාරුයි තමා.
ජයවේවා..!!
සමහරු මඩ බාල්දි වලට බයයි
Padamවකුගඩු ආරවුලේ ප්‍රතිලාභියෝ ගොඩයි, ජයටම නැගලා යන රිමෝස් ඔස්මසිස් ෆිල්ටර් බිස්නස් එක තියෙන්නේ දෙසපාළුවෝ අතේ, ඒවා වැඩියෙන් විකුනන්නේ පදවිය වගේ අඩුආදායම් ඇති ප්‍රෙද්ශවලට වඩා මුලින් රොගීන් වාර්තා නොවූ වැඩි ආදායම් ඇති ප්‍රෙද්ශවල, ගොවිතැනට කිසිම සම්බන්ෂයක් නැති වැඩි ආදායම් ලාභින්ට, ඔය වගේ බිස්නස් සාර්තක වෙන්න භීතිය අවශයයි.
BalasPadamඔය වගේ බිස්නස් සාර්තක වෙන්න භීතිය අවශයයි.///////////////// ++++++++++++++++
Padamපර්යේෂණයක් අලවුනොත් පර්යේෂකයාගේ ප්‍රතිරූපය පහත වැටෙනවා, ඒ පර්යේෂකයාට ආයේ හොඳ ෆන්ඩ් එකක් ලබා ගැනීමට ඇති අවශ්තාව අති සීමිතයි,
BalasPadamවකුගඩු පර්යේෂණ වලදී තමුන්ගේ මතයට අවනත නොවෙන ඕනෑම කෙනෙකුගේ පර්යේෂණය හොඳින් බැරිනම් නරකින් අල කරන්න රජරට බලකාය සැදී පැහැදී ඉන්නවා, ඉතින් පර්යේෂකයෙකු ඒ අවදානම ගැනීම සූසයිඩ් කරගැනීමක්ම තමයි.
වකුගඩු පර්යේෂණ වලදී තමුන්ගේ මතයට අවනත නොවෙන ඕනෑම කෙනෙකුගේ පර්යේෂණය හොඳින් බැරිනම් නරකින් අල කරන්න රජරට බලකාය සැදී පැහැදී ඉන්නවා, ඉතින් පර්යේෂකයෙකු ඒ අවදානම ගැනීම සූසයිඩ් කරගැනීමක්ම තමයි./////////////////// 100 % true
Padamමේ තරම් මිත්‍යාව ප්‍රබලව පතුරනකොට වකුගඩු විතරක් නෙමේ, පංචස්කන්ධය දුබල වෙන එක අහන්න දෙයක්යැ. වාසනාවකට සමහර රටවල ලෙඩක් දුකක් හැදුනම යන්න තියෙන්නේ ඉස්පිරිතාල විතරයි. ඒකට අපෙ රටේ...
BalasPadamඅපෙ රටේ මිත්‍යා ආජීවය
Padamaththatama hethuwa mokakda?
BalasPadam