Ahad, 29 Januari 2017

අනාගත විශ්වවිද්‍යාල


අනාගත විශ්වවිද්‍යාලය යනු, සත්‍ය සෙවීමට එරෙහි කොන්දේසි කිසිවක් නොමැති, අලූත් දේ දැනගැනීමට සහ විවේචනය කිරීමට නිදහස ඇති, ප‍්‍රශ්න කිරීමට සහ සැකකිරීමට වරම් හිමිවන, දේශපාලන හෝ ආගමික බලය විසින් කිසිසේත්ම සීමා නොකෙරෙන පරමාදර්ශී තැනකි - මහාචාර්ය ජැක් ඩෙරීඩා.


9 ulasan:

  1. ආයේ ප්‍රශ්නකරන්න දෙයක් නෑ අපේ සැකය නිවැරදි බව අපට හොදටෝම විශ්වාසයි.

    BalasPadam
  2. මම හිතා ගෙන හිටියේ දැනටත් එහමයි කියලා

    BalasPadam
  3. ජිජැක් ද, ෂිෂැක් ද වගේ මේ පුද්ගලයා ගේ නම ජැක් ද, ෂාක් ද, ජැකස් ද වගේ තර්ක කරන්න අය නැද්ද?

    BalasPadam
    Balasan
    1. මොහුට මෙහෙ නම් කියන්නේ ග්‍ෂාක් ්ඩරිඩා කියා

      Padam
  4. සත්‍යය සෙවීමට එරෙහි කොන්දේසි කිසිවක් නොමැති,අළුත් දේ දැන ගැනීමට හා විවේචනය කිරීමට නිදහස ඇති, ප්‍රශ්ණ කිරීමට හා සැක කිරීමට වරම් හිමිවන, දේශපාලන හෝ ආගමික බලය විසින් කිසි සේත්ම සීමා නොකෙරෙන තැනක්.....

    මෙහෙම තැනක් බුදු හාමුදුරුවෝ මීට වසර 2600කට පෙර බිහි කලා. ඒත් කාලයත් එක්ක
    සත්‍යය සෙවීමේ මග රූල ගහලා පෙන්නලා,
    අළුත් දේ දැන ගැනීම අකැප කරලා
    විවේචනය පවක් කරලා,
    බුදු හාමුදුරුවන් හැර අනික් දේ ප්‍රශ්ණ කරන්න කියලා
    සැක කිරීම අපාගත වෙන වැඩක් කරලා
    දේශපාලනයට දන නමස්කාර කරලා
    ආගමක් ඒ තුලින්ම බිහි කරලා
    ඒක අද වෙනකොට වනසා දමලා....

    අනාගතයේ බිහි වන මෙවැනි තැනකුත්, දේශපාලන බලයට යට නොවුනොත්? දොළ පිදේනි වලට යට වෙයි....
    තණ්හාවෙන් තොර පුද්ගලයින් බිහි වෙන තුරු
    එය එසේම වේවි.

    මේ මට හිතෙන හැටි......

    BalasPadam

Appreciate your constructive and meaningful comments

Find Us On Facebook