Jumaat, 27 Januari 2017

පාක්‍ෂිකයන් ගේ ගති ලක්‍ෂණ

 




යූඑන්පී කාරයා; කෑදරය , ලෝබය , ටිකක් දී ගොඩාක් අපේක්‍ෂා කරයි. යටි මඩි ගැසීමේ සමතෙකි. අම්මා අප්පා උනත් විකුනාගෙන කෑමේ දක්‍ෂයෙකි. හොරකම් කරන්නේ අසු නොවෙන්නටය 

ශ්‍රී ලංකා කාරයා; බයි ගති වලින් යුක්තය​. ආගම භාෂාව සංස්කෘතිය යන කැරට් අලය පෙන්වා කඩේ යවා ගත හැකිය​. ලෝභය; හොරකමට ගසා කෑමට යූඑන්පී කාරයාට දෙවනි නොවේ. හොරකම් කරන්නේ අතේ කෝට් වන්නටය 

ජේවීපී කාරයා ; සමාජ වෛරයෙන් පසුවෙන්නෙකි. ඉරිසියාව කුඩුකේඩුකම තිබේ. පලි ගැනීමේ වියරු ආශාවෙන් පෙලෙන්නෙකි. සල්ලි වලට වඩා ලේ පුසුඹට කැමතිය​. ගසා කෑමට වැටුණහොත් එරියස් කවර් කර ගැනීම සඳහා උස්මුරුත්තාවට එන තෙක් වීරවංස ලෙස වැළඳීම කරයි.

හෙළ උරුම කාරයා ; ආගම ජාතිය තොරොම්බල් කරන්නෙකි. ලිංගික අසහනය තිබේ , කාන්තාවන්ට එරෙහිව ප්‍රචණ්ඩත්වය පෙන්වයි. අවසන් අරමුණ එරියස් විඳීමයි


21 ulasan:

  1. මුස්ලිම් කොන්ග‍්‍රසය දෙමල සංධානේ තොන්ඩමන්ගේ පක්සේ කෝ?

    BalasPadam
    Balasan
    1. හා හා කට කට එව්වා චෝයි

      Padam
    2. මනෝ ගනේෂන් ගේ පක්ෂය කෝ

      Padam
    3. උන් ඔක්කොම ජාතිවාදය පස්සේ යන බැටළුවෝ

      Padam
  2. // හොරකම් කරන්නේ අසු නොවෙන්නටය //

    // හොරකම් කරන්නේ අතේ කෝට් වන්නටය //

    වැ‍රැද්ද යූඑන්පී කාරයාගේය.. ඌ හරියට ක්‍රමේ කියා දී නැත. දැන් එකට දීග කන බැවින් සමහර විටෙක ඉදිරියේ දී ශ්‍රී ලංකා කාරයන්ගේ ගැහිලි සර්ලොක්ටවත් අල්ලන්න බැරි වනු ඇත...

    BalasPadam
    Balasan
    1. වැ‍රැද්ද යූඑන්පී කාරයාගේය.. ඌ හරියට ක්‍රමේ කියා දී නැත./////ha ha ha

      Padam
  3. මේක ටික දවසකට කලිං බුකියෙ දාල තිබ්බ වගේ මතකයක් තියෙයි
    අනිත් පක්ෂ ගැනත් තිබ්බ නං මොනව හරි මරු

    BalasPadam
  4. විමල් වීරවංශ කෙසේවෙතත් ඔහුගේ පක්ෂයට චන්දය දුන් අය ගැන වරදක් කියන්න බැහැ.
    වි්මල් වීරවංශට පහරදීම හරහා ඔහු හරහා නියෝජනය වුන ජනකොටස පාගා දැමීම හෙලා දැකිය යුතුයි.

    BalasPadam
    Balasan
    1. වි්මල් වීරවංශට පහරදීම හරහා ඔහු හරහා නියෝජනය වුන ජනකොටස පාගා දැමීම හෙලා දැකිය යුතුයි.///+++++

      Padam
  5. මේ විධිහට ඔය පක්ෂ ලිහිල්ව විශ්ලේෂණය කරන්න පුළුවන් කියල මට නම් හිතෙන්නේ නැහැ. හොරු නොවන යුඇන්පී , ශ්‍රී ලංකා කාරයෝ මට හමු වෙලා තියෙනවා. තමන් අවංකවම ජනතාව බේරා ගන්න කැප වෙලා ඉන්නේ කියල හිතන හැමෝටම උදව් කරන ජේවීපී කාරයෝ මට හමු වෙලා තියනවා . රට ගැන තියෙන ඇත්ත ආදරය නිසා හෙළ උරුමයේ ඉන්න අය හමු වෙලා තියනවා.

    BalasPadam
    Balasan
    1. මේක ජෝක් එකක් විතරයි ; සීරියස් ගන්න එපා

      Padam
  6. // ශ්‍රී ලංකා කාරයා; බයි ගති වලින් යුක්තය​. ආගම භාෂාව සංස්කෘතිය යන කැරට් අලය පෙන්වා කඩේ යවා ගත හැකිය​. ලෝභය; හොරකමට ගසා කෑමට යූඑන්පී කාරයාට දෙවනි නොවේ. හොරකම් කරන්නේ අතේ කෝට් වන්නටය //

    What are so called බයි ගති?
    Please don't try to get away with a joke...

    On what basis you generalize those characteristics to different political party loyalists?

    BalasPadam
    Balasan
    1. බයි ගති වලින්//////ලිං මැඩි චින්තනය

      Padam
    2. FYI : This is NOT your work.. you have plagiarized that from Face book...

      Now that is really බයි ගති!

      Padam
    3. I have posted this on my FB , why are you accusing people and posting anonymous comments with filth that is really බයි ගති!

      Padam
    4. Please prove if I have posted Anonymous comments / filthy comments anywhere. Without knowing the truth, without finding the truth, you are accusing me. That is Stupid. But then what else we could expect from you!

      Padam
    5. Mister I dont want to waste my time arguing with you , have a good day

      Padam
  7. වෛද්‍ය රුවන්ගේ දේශපාලනික මත එක්ක මම බොහෝ විට එකඟ නැහැ.
    ඒත් මේ කතාවටනම් හරිම කැමතියි.
    අන්න එක නිසා තමයි මම හැම විටම දේශපාලනික වශයෙන් මම "කාරයෙක්" නෙවෙයි කියන හැඳින්වීමක ඉන්නේ.

    BalasPadam

Appreciate your constructive and meaningful comments

Find Us On Facebook