අරූගේ අඩවියේ ගිය ස්වයංචරිතාපදානය මම ආශාවෙන් කියවූයෙමි. එය කියවන විට අපට මිනිසත් සුවඳ දැනේ. ඔහුගේ අත්දැකීම් විචිත්‍ර සහ විශාල පරාසයක විහිදී යයි. අරූගේ කතා කියවන විට මට දැනුනේ ගෝර්කිගේ මගේ සරසවි පොත කියවනවා මෙනි. අරූගේ කතා සියල්ල එක් කොට පොතක් මෙන් පළ කිරීම සුදුසු බව මම සිතමි.
(අරූගේ අඩවිය ) http://arugeadaviya.blogspot.ca/2014/06/43.html

හත්වලාමෙ මං මවාගෙන හිටියෙ වික්ටර් අයිවන් වගේ කෙට්ටු පොරක් කියල.
BalasPadamඒත් වැරදිම නෑ. අයිවන්ගෙ ටිකක් මහත මොඩල් එක.
පරිණත බුවෙක්
Padam///පරිණත///
Padamපුහ්....මට නොගැලපෙන බරසාර වචනයක්...
මමත් ආසාවෙන් කියවන බ්ලොග් එකක්. පොතක් විදිහට පලකෙරුවානම් ඉතා වටිනවා. හැබැයි හිතාගෙන හිටියේ ඔයට වඩා තරුණ පොරක් ගැන තමයි.
BalasPadamමමත් හිතාගෙන හිටියේ
Padamමිස්ටර් බොම්බයිමොටයි
BalasPadamමේකාගේ පොටෝ එක දාලා රුවන් අයියා මගේ ෆැන්ටසිය කුඩුකලා....
BalasPadamමගෙත් කුඩු උණා
Padamමරු ෆොටෝ සෙට් එකක් තියනවා මාගාව
Padamහ්ම්...දාපන් බලන්න.
Padamමෙතන දාන්න බැනේ , බ්ලොගර් එකක් මේක
Padamදාන්න දාන්න
Padamමම නම් හිතේ මවාගෙන හිටියෙ මෙහෙම එකෙක් තමයි. ඇයි ඉතින් ඒකගෙ පෝස්ට් කියවනකොට එහෙමනෙ.
BalasPadamwow
Padamරසට කියවන්න ඕන නම් අන්න බ්ලොග්.
BalasPadamඅම්බ්රෙල්ලා පව්ඩර් උනා.. බැල්මට් එක තමයි බැල්මට් එක.. අංකල් බව දැනන් උන්නට ..... හෙහ් හෙහ්
(අරූ බොස් එන්න කලින් මාරු වෙන්න ඕනෙ.)
ජයවේවා..!!
+++++++++++++++++++++++++++
Padamමුගෙ ආච්චිට හාල් ගරන්ඩ..මේ මොකෙක්ද බොලේ මේ? යකෝ ජෝර්ජ් ක්ලූනිගෙ අහලකින් තියන්ඩ පුලුවන්ද මේ ඩයල් එක?
BalasPadamඋඹ මගේ ෆැන්ටසිය කුඩු කරා.....
PadamClooney නෙමේ බං loony
ඒකත් ඇත්ත
Padamමෙතෙක් බ්ලොග් ප්‍රතිචාර තුලින් හමුවුන පරිණතම පුද්ගලයා අරුණ මහත්මයා.
BalasPadamඔහුගේ බ්ලොගය නම් වැඩිපුර කියවන්න වුනේ නෑ. ඔහු ප්‍රේමකීර්ති ද අල්විස් මහතා ගැන ලියු සමහර දේවලින් වලින් ඔහුගේ වයස ගැන යම් අදහසක් තිබුණා. නමුත්, ඔහුගේ අදහස් යාවත්කලීනයි වගේම ජවසම්පන්නයි. ඒවගේම ඔහු; ඔබලා තරුණය අපිතරම් අත්දැකීම් නැතිය, තව කල් යනකොට තේර්විය කියල තරුණ අදහස් වලට පයින් ගහපු කෙනෙකුත් නෙවෙයි.
සමහර වැඩිහිටි අය සමහ කතාබහ හරිම ගතයුත්තක් නැති නීරස වෙන අවස්ථා ගොඩක් තිබෙන්නේ. ඒත්, අපිට අරුණගෙන් ඉගෙන ගන්න පුළුවන් දේවල් නම් බොහොමයක් තියෙන බව පෙන්නේ
මෙතෙක් බ්ලොග් ප්‍රතිචාර තුලින් හමුවුන පරිණතම පුද්ගලයා අරුණ මහත්මයා/////////////// ++++++++++++ඒවගේම ජීවිත අත්දැකීම් වලින් උතුරපු සහ උපේක්ෂාවෙන් ජීවිතය දෙස බලන
Padamඅඩේ මම හිතාගෙන හිටියෙත් මිට වඩා වෙනස් රුපයක්.. හෙහ් හෙහ් අරූ අංකල් කියන්න වෙනවා නේ ඉතින් දැන්..
BalasPadamඅරූ අංකල් ///// mala seka
Padamමේ මමද...මේ මං ගැනද....
BalasPadamඔව් වොව්
PadamNice 2 c u aru bro. Thanks Ruwan
BalasPadamමමනං ජාමේ බේරගත්ත මෙයාට තුමා මහත්තය කියල. අටම කිව්ව කතාව හරි. මෙයා එක්ක කතාබහ කරල නැතිඋනත් බොහොම නිහතමානී කෙනෙක්.
BalasPadamඅදහසක් ප්‍රතිචාරයක තියෙන දෙයකට එක සැරේට මල පන්නගන්නේ නැති ඒකෙ අනිත් පැත්තත් හිතල දෙයක් තේරුම් ගන්න දෙයකට ප්‍රතිචාර දක්වන්ට පුළුවන් හැකි පුද්ගලයෙක්.
තැන්ක්ස් අරුණ තුමෝ. ඔබ තුමා රෙකමන්ඩ් කල ඇමෙරිකන් ස්පිරිට් සහ සිංහල නාට්‍ය වලට.
මේ බ්ලොග් එක 2013 දී වගේ කියෙව්ව හත්මාළුව සින්ඩියෙන්. පස්සේ මම හිතුවෙ මේ බ්ලොග් එක ඩිලීට් කරල කියල.
සහ තැන්ක්ස් ඩොක්ට. 👊🏽
පරිණත කෙනෙක් නේ
Padamමූ ද අරූ කියන්නේ....??
BalasPadamඅරූ තමයි මූ
Padamබෙහෙත් ගන්න ගිහින් පෝලිමෙ ඉන්න පොරක්. වික්ටර් අයිවන්ගෙ බාප්පගෙ පුතා වගේමයි.
BalasPadam////බෙහෙත් ගන්න ගිහින් පෝලිමෙ ඉන්න පොරක්/////////
Padam+++++++++++++++++ :D
මන් කැමතිම බොලොග් එක කිව්වත් ලොකු වැරද්දක් නැද්ද කොහෙද....
BalasPadamඔහුගේ අදහස් යල් පැන ගිය එකක් නෙවෙයි. ඒ වගේම පරම්පරා වල් අතර පුහු ඝට්ටනයක් ඒ ලියවිලි තුළ නෑ
කොටින්ම කිව්වොත් අපේ ජීවිතේ බොහෝ සිද්ධීන් පවා ඔහුගේ ලියමනත් එක්ක හරි හරියට පෑහෙනවා.අපේ පරපුරේ ජීවිතෙත් ඔහුගේ පරපුරෙත් ජීවිතේ බොහොම සමානයි.වෙනස් වෙන්නෙ පරිසරය පමණයි.
මන් බොහොම ආසවෙන් හිටියේ ඔහු මොන වගේ ද බලාගන්න
පොතක් ගහන එක නම් හොඳ අයිඩියා එක.
BalasPadam