Sabtu, 14 Januari 2017

යුග පෙරළියක නියමුවා


11 ulasan:

  1. ඩොක්ට. මේච්චර වෙලා බලපු ප්‍රෝග්‍රෑම් එක බලල බ්ලොග් එකට එබුන ගමන් දැක්කෙ මේ පොස්ට් එක.

    මෙන්න ඒ ප්‍රෝග්‍රෑම් එක.
    https://youtu.be/N-BaF8xS8D8

    මේ උත්තමය දැක්කහමනම් හිනා වෙලා බඩ කපන් මැරෙන්න හිතෙනව.

    ඒ කරගත්ත පිනම ඇති මේ මනුස්සයට නිවන් දකින්න.

    කොහෙද මී හරකෙක් කියල මස් වලට විකුනන්න යැ 😂😂😂😂

    BalasPadam
  2. අයියෝ අසරණ මනුස්සයා. වෙලාසනින් ඡන්දය පවත්වලා මහජනතාවගේ ඡන්ද අයිතිය කොල්ලකන්න හැදුවාට මේ පිං ගොනා මොනවා කරන්නද?

    BalasPadam
  3. පව් හලෝ...සන්නා මේ හාදයාව වැලඳුවා. බැංකු ඩිරෙක්ටර් කෙනෙක්නේ හෆ්ෆා.

    BalasPadam
    Balasan
    1. හෑ ..!! 🙈..?? බැංකුවක ඩිරෙක්ටර..???

      Padam
    2. ඔව් ඒ දවස්වල ඉතිරිකිරීමේ බැංකුවේ (NSB) ලොක්කෙක් නේ.

      Padam
    3. අප්පටබොල අරුණ මහත්තයෝ.. ඕක තව ටික දොහක් හිටියනං මහබැංකු අධිපති වෙලා හිටං තමයි නවතින්නෙ.

      ඕං එහෙනම් අද හිටං බැඳුම්කොරේ අමතක කරනව හිටං 🙈

      Padam
    4. ඔව් මූ හිටපු බැංකු ඩිරෙක්ටර් ; අධ්‍යාපනය O/L

      Padam
    5. මහින්දට බලයට එන්න බැරි උනොත් බලය ගන්න කරන අරගලය කවදාවත් නතර කරන්න බෑ. සුමනදාසට එහෙම කරදරයක් නෑ. ඒ කාලේ හොඳට හම්බ කරගත්තා. ගෙවල් දොරවල් හොඳට හදා ගත්තා. මිනිස්සු සාස්තර අහන්න ආවත් එකයි. නැතත් එකයි. සුද්දන්ට කාමර බදු දීලා කරදරයක් නැතුව ජිවත් වෙනවා.

      Padam
  4. අපි ණයගැති ව‍ෙමු

    BalasPadam

Appreciate your constructive and meaningful comments

Find Us On Facebook