ඈන් රණසිංහ ඔබ යන්නට ගියේය
අප හැරදා ඔබ යන්නටම ගියේය
හිට්ලර් ගේ යුදෙවු සංහාරයේ
ජීවමාන සාක්ෂිය වූ ඔබ නික්ම ගියේය
ඔබ ගියද ඔබගේ කවි අප අතරය
නට්සි මිනීමරුවන් ගැන ඔබ ලියූ කවි
මිනිසුන් සහාසික ලෙස මරා දැමූවන්
ඔවුන්ගේ ඝාතන දෙස උකටලීව බලා සිටියවුන්
යනාදීන් ගැන ලියූ කවි අප අතරය
වෛද්‍ය රුවන් එම් ජයතුංග

අවුරුදු 91 ක දිගු දිවිය ගෙවා නිමාකරවු ඈන් රණසිංහ කිවිදියට මොක් සුව අත්වේවා.
BalasPadam++++++++
Padamඇය ගැන නොදෙන්නෙමි
BalasPadamනිවන් සුව පතන්නෙමි
කිවිඳියක්
Padamඉංගිරිසි සාහිත්‍යය උගත්දී ඇගේ කවක් රසවින්දා මතකය.එය ගස්ලබ්බාගේ නින්ද පවා පැහැරගත් කවකි.
BalasPadamසුභ ගමන්.!
ජයවේවා..!!
salute
Padamමම ඇය ගැන යමක් කියවා ඇත්තෙමි. මැයගේ ස්වාමීපුරුෂයාත් ඒ යුගයේ යමක් වෛද්‍ය සේවයට ඉතුරුකරපු කෙනෙක් බවත් කියවා ඇත්තෙමි.
BalasPadamyes Aruna
Padam