අපිට සිංහල සහ බුද්ධාගම ඉගැන්නුවේ මඩිතියවල සරණපාල හාමුදුරුවෝ. 1979 අපේ 7 ඩී පන්තියේ කස්තුරියා කියලා කොල්ලෙක් හිටියා. කස්තුරියා හැමදාම සරණපාල හාමුදුරුවන් ගෙන් චුල්ලවට්ටි සාමනේරගේ කතාව කියන්න කියලා ඉල්ලනවා. හාමුදුරුවෝ එහෙම කතාවක් අහලා නෑ. ඒ නිසා සරණපාල හාමුදුරුවන් ඊලඟ සතියේ කියන්නම් කිය කියා කල් දානවා. දවසක් මඩිතියවල සරණපාල හාමුදුරුවෝ චුල්ලවට්ටි සාමනේරගේ කතාව කියලා ජාතක කතාවක් තියනවද කියලා පන්සලේ වෙන හමුදුරුවෝ කෙනෙක් ගෙන් අහලා. ඒ හාමුදුරුවෝ චුල්ලවට්ටි කතාව සහ සුද්දෙන් කියල දීලා. ඊට පස්සේ සරණපාල හාමුදුරුවෝ රෙඩි පිට ආවා. කස්තුරියා වෙනදා වගේ හාමුදුරුවනේ අද චුල්ලවට්ටි සාමනේරගේ කතාව කියල දෙනවද කියලා ඇහුවා විතරයි හාමුදුරුවෝ වේවැලෙන් කස්තුරියාට දුම් දාන්න දුන්නා. ඊට පස්සේ කස්තුරි කවදාවත් චුල්ලවට්ටි සාමනේරගේ කතාව කියන්න කියල කිවේ නෑ.
වෛද්‍ය රුවන් එම් ජයතුංග
වෛද්‍ය රුවන් එම් ජයතුංග

දොස්තර මහත්තයා හරි නොටියා. වැදගත් කතා ලියාලා ඒවාට යටින් නම දානවා ලොකුවට 'වෛද්‍ය රුවන් එම් ජයතුංග ' කියලා. හැබැයි කුණුහරුප කතා ලියලා නම දාන්නේ නැතුව ඉන්නවා හොර ගෙඩියා වගේ.
BalasPadamමේක මිතුරන් අතරේ පමණයි පෝස්ටුවක් නිසා. තව එකක් නම දාන්නේ පත්තර වලටත් යවන ආටිකල් වලට. මෙක වෙන කොහේවත් යවන එකක් නෙවේ
Padamඔන්න කිව්ව නිසා නම දැම්මා
Padamෂෙක් කතාව නොකියා වටේ යනවා මදිවාට ආස හිතෙන පිංතූරත් දාලා, දැං අපේ හාමුදුරුවන්ගෙන්ම තමයි චුල්ලවට්ටි සාමනේරගේ කතාව අහගන්න වෙන්නේ
BalasPadamඅහන්න අහන්න
Padamහැක හැක 😂😜.. මටත් පලවෙනි ඇනෝ කොමෙන්ට් එකෙන් පස්සෙ තමයි චුල්ලවට්ටි ජාතකයම මතක් උනේ.
BalasPadamහුටා. ඩොක්ට 7 වසරේ ඉන්නකොට, යකෝ!! මම තුමා ඉපදිලත් නෑ. අපි ඉතින් 1980 ගැන්සියෙනේ..
කොහොම උනත් එල කථාව ඩොක්ට..!! 👊🏽
Thoth 80 da...
PadamEla ela...
Thoth 80 da...
PadamEla ela...
Naughty thirties නේ මචං 😜
Padamඅපි දැන් තලත්තෑනි අය
Padamඊළග පෝය දවසේ හාමුදුරුවන්ගෙන් ඉල්ලන්නේ චුල්ලවට්ටි කතාව කියන්න කියලා තමයි.
BalasPadamමල කෙලියක් වෙයි
Padamඔය අතේ තියන් ඉන්නේ චුල්ලවට්ටියක් ද ?
BalasPadamඒ වගේ
Padamඅපේ ඒකකයේ මහා අණ්ඩපාල සාජන් මෙජර්කෙනෙක් හිටියා. වවුනියාවේ මහකච්චකොඩිය කියන ගමේ හමුදා කඳවුරේ සේවය කරද්දී මිනිහා කවුරුහරි සොල්දාදුවෙක් අල්ලාගෙන කියනවා ගමේ ඇවිදලා කෙමාන දළු ටිකක් හොයාගෙන එන්න කියලා. දවසක් ඒ ගමේ හිටිය වෙදමහත්තයෙක් කිව්වලු බෙහෙත ඕනේ එක්කෙනා එක්ක එන්න එයාට දෙන්නම් කියලා.
BalasPadamමීටර් උනේ නෑ ටියුබ්ලයිට්
PadamSame here doc. වයසෙ වැරැද්දද දන්නෙ නෑ හිටං. මොකද අද මගෙ බර්ත් ඩේ එකනේ..😋
Padamවිචා..
BalasPadamදමාන කෙළු කියන්නෙ දමාගෙන කෙලින්න කියන එකද බොස්? හෙහ් හෙහ්
තැටමිල්ල කොල,ඔකපතන කොල එහෙමත් බෙහෙත්වලට ඕන වෙන වෙලාවල් තියනවා..
ජයවේවා..!!