Sabtu, 24 Disember 2016

චුල්ලවට්ටි සාමනේරගේ කතාව







අපිට සිංහල සහ බුද්ධාගම ඉගැන්නුවේ මඩිතියවල සරණපාල හාමුදුරුවෝ. 1979 අපේ 7 ඩී පන්තියේ කස්තුරියා කියලා කොල්ලෙක් හිටියා. කස්තුරියා හැමදාම සරණපාල හාමුදුරුවන් ගෙන් චුල්ලවට්ටි සාමනේරගේ කතාව කියන්න කියලා ඉල්ලනවා. හාමුදුරුවෝ එහෙම කතාවක් අහලා නෑ. ඒ නිසා සරණපාල හාමුදුරුවන් ඊලඟ සතියේ කියන්නම් කිය කියා කල් දානවා. දවසක් මඩිතියවල සරණපාල හාමුදුරුවෝ චුල්ලවට්ටි සාමනේරගේ කතාව කියලා ජාතක කතාවක් තියනවද කියලා පන්සලේ වෙන හමුදුරුවෝ කෙනෙක් ගෙන් අහලා. ඒ හාමුදුරුවෝ චුල්ලවට්ටි කතාව සහ සුද්දෙන් කියල දීලා. ඊට පස්සේ සරණපාල හාමුදුරුවෝ රෙඩි පිට ආවා. කස්තුරියා වෙනදා වගේ හාමුදුරුවනේ අද චුල්ලවට්ටි සාමනේරගේ කතාව කියල දෙනවද කියලා ඇහුවා විතරයි හාමුදුරුවෝ වේවැලෙන් කස්තුරියාට දුම් දාන්න දුන්නා. ඊට පස්සේ කස්තුරි කවදාවත් චුල්ලවට්ටි සාමනේරගේ කතාව කියන්න කියල කිවේ නෑ.

වෛද්‍ය රුවන් එම් ජයතුංග


18 ulasan:

  1. දොස්තර මහත්තයා හරි නොටියා. වැදගත් කතා ලියාලා ඒවාට යටින් නම දානවා ලොකුවට 'වෛද්‍ය රුවන් එම් ජයතුංග ' කියලා. හැබැයි කුණුහරුප කතා ලියලා නම දාන්නේ නැතුව ඉන්නවා හොර ගෙඩියා වගේ.

    BalasPadam
    Balasan
    1. මේක මිතුරන් අතරේ පමණයි පෝස්ටුවක් නිසා. තව එකක් නම දාන්නේ පත්තර වලටත් යවන ආටිකල් වලට. මෙක වෙන කොහේවත් යවන එකක් නෙවේ

      Padam
    2. ඔන්න කිව්ව නිසා නම දැම්මා

      Padam
  2. ෂෙක් කතාව නොකියා වටේ යනවා මදිවාට ආස හිතෙන පිංතූරත් දාලා, දැං අපේ හාමුදුරුවන්ගෙන්ම තමයි චුල්ලවට්ටි සාමනේරගේ කතාව අහගන්න වෙන්නේ

    BalasPadam
  3. හැක හැක 😂😜.. මටත් පලවෙනි ඇනෝ කොමෙන්ට් එකෙන් පස්සෙ තමයි චුල්ලවට්ටි ජාතකයම මතක් උනේ.

    හුටා. ඩොක්ට 7 වසරේ ඉන්නකොට, යකෝ!! මම තුමා ඉපදිලත් නෑ. අපි ඉතින් 1980 ගැන්සියෙනේ..

    කොහොම උනත් එල කථාව ඩොක්ට..!! 👊🏽

    BalasPadam
  4. ඊළග පෝය දවසේ හාමුදුරුවන්ගෙන් ඉල්ලන්නේ චුල්ලවට්ටි කතාව කියන්න කියලා තමයි.

    BalasPadam
  5. ඔය අතේ තියන් ඉන්නේ චුල්ලවට්ටියක් ද ?

    BalasPadam
  6. අපේ ඒකකයේ මහා අණ්ඩපාල සාජන් මෙජර්කෙනෙක් හිටියා. වවුනියාවේ මහකච්චකොඩිය කියන ගමේ හමුදා කඳවුරේ සේවය කරද්දී මිනිහා කවුරුහරි සොල්දාදුවෙක් අල්ලාගෙන කියනවා ගමේ ඇවිදලා කෙමාන දළු ටිකක් හොයාගෙන එන්න කියලා. දවසක් ඒ ගමේ හිටිය වෙදමහත්තයෙක් කිව්වලු බෙහෙත ඕනේ එක්කෙනා එක්ක එන්න එයාට දෙන්නම් කියලා.

    BalasPadam
    Balasan
    1. මීටර් උනේ නෑ ටියුබ්ලයිට්

      Padam
    2. Same here doc. වයසෙ වැරැද්දද දන්නෙ නෑ හිටං. මොකද අද මගෙ බර්ත් ඩේ එකනේ..😋

      Padam
  7. විචා..
    දමාන කෙළු කියන්නෙ දමාගෙන කෙලින්න කියන එකද බොස්? හෙහ් හෙහ්

    තැටමිල්ල කොල,ඔකපතන කොල එහෙමත් බෙහෙත්වලට ඕන වෙන වෙලාවල් තියනවා..
    ජයවේවා..!!

    BalasPadam

Appreciate your constructive and meaningful comments

Find Us On Facebook