කර්මය ඉතා ඉක්මනින් පළ දෙන්නේ දුප්පත් සහ බලයක් නැති මිනිසුන්ට පමණද කියා විටෙක සිතනවා. ඊයේ පෙරේදා මට හිතවතෙක් ගාඩියන් පුවත්පතේ පළවූ ලිපියක් යොමු කරා. එම ලිපියට අනුව 1988-89 කාලයේ ලංකාවේ බුද්ධිමතුන් ඝාතනය කිරීමට නියෝග දුන් අය අතර වර්තමානයේ රජරට විශ්ව විද්‍යාලයේ මහාචාර්යවරයෙකුද සිටින බව දැක්වෙනවා. මේ පුද්ගලයාගේ නියෝග මත මහාචාර්ය ස්ටැන්ලි විජේසුන්දරවද ඝාතනය කල බවයි දැක්වෙන්නේ. මාධ්‍යවේදී ධර්මන් වික්‍රමරත්න විසින් ලිවීමට නියමිත ජවිපෙ දෙවැනි කැරැල්ල දෙවන කොටසට මෙවැනි කෘර බුද්ධිමතුන් ගැනත් ලියවිය යුතුයි. මොවුන් කිසි දෙනෙක නීතිය ඉදිරියට නොඒවි. නමුත් මේ ඝාතකයන් ගේ කර පිට යන්නන් සිතා ගත යුතු දෙයක් තිබෙනවා. එනම් මහාචාර්ය ස්ටැන්ලි විජේසුන්දරලට එල්ල කල තුවක්කු යම් දිනෙක මේ ඝාතකයන් විසින් කර උඩ යන්නා වෙතද යොමු කල හැකි බවයි. නට්සි ජර්මනියේද බුද්ධිමතුන් ඝාතනය කිරීම සඳහා මුල් වූයේද කෘර මෙන්ම අපගාමික විශ්ව විද්‍යාල වල උගත් කියා හැඳින්වූ කොටසක් විසින්.

මාධ්‍යවේදී ධර්මන් වික්‍රමරත්න මහත්තයා මාව බ්ලොක්කරා ෆේස්බුක් එකේ.
BalasPadamwhy ?
PadamCan you please give us the link for above mentioned article?
BalasPadamPl see guardian
Padamමේක බොහොම නිර්භීත සහ සුදුසු ලියවිල්ලක්. මේ පිලිබඳ සාකච්ඡා විය යුතුයි. අර උඩ ඇනෝ කියනවා වගේ ලින්ක් එකක් දෙන්න. රුවන් විවෘතව ලියන එක ගැන බොහෝම ස්තූතිවන්ත වෙනවා. අපි අතර මතවාදි වෙනස්වීම් ඇති. මිනිස්සු විවෘත වෙන්න ඕන කියන එක අපේ මිනිසුන් අතර ප්‍රැක්ටිස් එකක් වෙන්නේ නැහැ. ඒත් අපි ඔරසං වමනේ දානවා, පන්සිල් ඔක්කාරෙට එනවා, සලා හිසරදේ,භජන් හොටු ගලනවා. ඩොක්ටර් මේ රෝග ලක්ශන අනුව වැලඳීමට නියමිත රෝගය කුමක්ද....ගාස්තු පේපෑල් එකෙන් ගෙවන්නම්.
BalasPadamhttp://www.slguardian.org/si/archives/972
Padam1988 – 1989 භීෂණ සමයේ ජවිපෙ දේශප්‍රේමී ජනතා ව්‍යාපාරය සමග ඝාතන කටයුතු වලදී උපදේශකයන් ලෙස ක්‍රියා කල වෛද්‍යවරු සහ විශ්ව විද්‍යාල කථිකාචාර්යවරුන් කිහිප දෙනෙකු තවමත් කිසිම චෝදනා නොලබා නිරුපද්‍රිතව සිටින බවත් ඔවුන් ස්ටැන්ලි විජේසුන්දර වැනි විශ්ව විද්‍යාල මහාචාර්යවරු ඝාතනය කිරීම සඳහා උපදෙස් දී ඇති බවද හෙළි වී තිබේ.මොවුන් විසින් 1988 – 1989 වකවානුවේ ජවිපෙ කැන්ගරු උසාවි වල බිම් මට්ටමේ සාමාජිකයන්ට ඝාතන නියෝග දීම නිසා විශාල බුද්ධිමතුන් ප්‍රමාණයක් රටට අහිමි විය. ජවිපෙ දෙකඩ වීමත් සමගම මොවුන් විමල් වීරවංස අමාත්‍යවරයාට සහය ලබා දී ඇති අතර ඒ සඳහා විශාල වරප්‍රසාද ගෙන තිබේ. ඝාතකයන්ගේ උපදේශකයන් ලෙස ක්‍රියා කල මේ පුද්ගලයන් වර්තමානයේ වගකිවයුතු තනතුරු දරමින් සිටිති
Padam// විශ්ව විද්‍යාල කථිකාචාර්යවරුන් කිහිප දෙනෙකු තවමත් කිසිම චෝදනා නොලබා නිරුපද්‍රිතව සිටින බවත් //
Padamනිර්මාල් සහ PRRA?
නිර්මාල් නොවේ මේ රජරට විශ්ව විද්‍යාලයේ මහාචාර්යවරයෙක්
Padamරාජිත ද?
BalasPadamනෑ රා සස
PadamNo
Padamකර්නල් ගෝඨාබය රාජපක්ෂ මෙවැනි ඝාතන කරා භීෂණ සමයේ.
BalasPadamපව්, මාතලේ කෙස් එකට ඝෝටව අල්ලන ගිහින් පච වෙලා ගියා!
Padammmmmm
Padamඇත්තටම 1988-89 කාලයේ සියලු මිනීමැරුම් කළේ අන්ත දූශිත මිනීමරු මහින්ද රාජපක්ෂ, බැසිල්, ගෝටාභය චමල් වාසුදේව දිනෙශ් බන්ධුල සහ ජවිපෙ එවකට සිටි වීරවංස ජඩයා සහ ගම්මංපිල අපතයා ඇතුලු කණ්ඩායම විසින් වුවත් ඔවුන් ඉතාම කපටි ලෙස එජාපය 88-89 සිදුවීම් වලට පටලවා බොරු විකෘති පච ප්‍රචාරය කළා. අපරාධ කළ මහින්ද ගෝටා බැසිල් - විමල් ගම්මා, වාසුදේව ඇතුලු පිරිස සිටියදී ඊට සම්බන්ධ නැති එවකට කණිටු ඇමතිවරයකු වූ රනිල් ඉතාම කුමන්ත්රණකාරී ලෙස බටලන්ද නමැති ගෙතූ අසත්‍ය කේස් එකක පටලා නිකරුණේ පිරිහවනු ලැබුවා.
BalasPadamමරා ඇතුළු කල්ලියට මේ අපරාධවලට දැන්වත් දඬුවම් නොකරන්නේ මන්ද?
mmmmm
Padamරුවන්
BalasPadamමහින්ද රාජපක්ෂ කියන මිනීමරු වියරු ඒකාධිපතියාගේ 1988-90 කාලයේ ඩ්‍රයිවර් ලෙස හිටපු මෘගයා බරපතල අපරාධකාරයෙක් වූ විතාරන්දෙනියේ උක්කුවාගේ මල්ලී ඇතුළු හතර පස්දෙනෙකුගෙන් යුත් පිරිසක් 1990 අගභාගයේ හම්බන්තොට තලාව පැත්තේ යූඇන්පීකාරයෙක් මරන්නට කාරයක ඩිකියේ දාගෙන ගිහින් අසුවුණා. මේ ගැන සොයා බලා ලියන්නේ නැත්තේ ඇයි? ඔය කියන මහාචාර්යවරයා එතරම්ම භයානක අපරාධ කර නැහැ නේද?
ඝාතන කල ඕනම කෙනෙක් අත්ඩංගුවට ගත යුතුයි. මරා වේවා රනිල් වේවා තරාතිරම් අදාල නැත
Padamහා හා දැන් මේ ලිපිය ලියුවේ ගාඩියන් එකේ තිබුනු දූසමාන ආරන්චියටද?
BalasPadamමේකට මේ කතාව නොඅසාම බැහැ.
දැන් ජෙවිපියට සම්බන්ධ වෛද්‍යවරුන්ට මහාචාර්ය සුමතිපාලත් අයත් නිසා කීල් විශ්ව විද්‍යාලයේ ඝාතකයා කියා ලිපියකුත් ලියනවාද?
+++++++++++
Padamදොස්තරට පිස්සු වුනාට ලෙඩ්ඩුන්ට පිස්සු නෑ......
ඝාතන කල ඕනම කෙනෙක් අත්ඩංගුවට ගත යුතුයි. තරාතිරම් අදාල නැත
Padamඅත් අඩන්ගුවට ගන්නේ පොලිස් පරීක්ශන වලදි. හැම පරීක්ශනයකදිම අත් අඩන්ගුවට ගැනීම කරන්නේ නෑ.
Padamමිනිස්සුන්ට දඬුවම් දෙන්නේ උසාවි වලින්.
මේ වැඩ දෙකක්. ඔබ ඔය පරම සත්‍ය ලෙස ගත් ලිපියේ සාක්කි තබා චෝදනාවවත් කෙලින්ම ඔය කියන පුද්ගලයාට එල්ල කරන් නෑ.
මිනිහෙක් වැරදිකරුවා කරන්න ඔබට මේ වගේ දූසමාන ආරන්චි ඇති උනාට, උසාවියකට මදි (ලන්කාවේ නෙමේ නීතිය හරි හැටි ක්‍රියාත්මක වෙන රටකනම් පොලිස් පරීක්ශනයක් පටන් ගන්නත් මේ මදි )
Ulasan ini telah dialihkan keluar oleh pentadbir blog.
BalasPadamඅඩේ ආසනික් ජයසුමනයන්ගේ ගුරු දේවතාවා ගැනද මේ කියන්නේ, එයාට නම් අර පස්සට ගහන්න යෝජනාකරපු ඉන්ජෙක්ෂන් තොගයක්ම එකට ගැහුවත් සුවනොවන අසනීපයක් තියෙන්නේ.
BalasPadamමේ නලීන් නොවේ
Padamඑයාගේ වර්ථමාන ගුරා නලීන් නොවේ
Padam