Sabtu, 25 Jun 2016

මගේ කවි පොත



හරාකිරි  කවි පොත  පිටවී තිබේ. මෙය ගොඩගේ ප්‍රකාශකයන් වෙතිනි.



හරාකිරි 

පස් වන ශතවර්ශයේ කවි ලිවූ අප 
වර්තමානයේ කවි පොතක් ලියන්නට දරන වෙර 
ඉන් පොත් සියයක් හෝ විකුණා ගැනීමට නොහැකිව  
ලතවෙන කවීන් ගේ අප්ක්ශා භංගත්වය 
කවි පොතක් පළ කලා යනු
සියතින්ම බඩ කපා ගැනුමක් නොහොත් 


එනම් හරාකිරි කර ගැන්මක් ද ?  


හරාකිරි කාව්‍ය සංග‍්‍රහය පිළිබඳව……

 දෛනික ජීවිතයේදී මිනිසාගේ යහ පැවැත්මට එරෙහි බලවේග ංසිද්ධින් බොහොමයක් ඔහුගේ විෂය පථයට හසු වී ඇත.
මහාචාර්ය සෝමරත්න බාලසූරිය කැළණිය විශ්ව විද්‍යාලය


 වෛද්‍ය රුවන් එම්. ජයතුංගගේ කවි බසෙහි ප‍්‍රකාශන ශෛලිය සෘජුය. නාටකීය ආකෘතියක් එ් කවි වල තිබේ.
තිඹිරියාගම බණ්ඩාර -මාධ්‍යවේදී


 හරාකිරි කාව්‍ය සංග‍්‍රහය වර්තමාන මිනිස් සමාජයේ හරස්කඩ නිරූපනය කරයි.
ආචාර්ය එච්. එ්. පී. අභයවර්ධන -ශ‍්‍රී ජයවර්ධනපුර විශ්ව විද්‍යාලය


Buy this Book online http://www.godage.com/book-detai…/poetry/7822-harakiri.html

10 ulasan:

  1. පොත ගැන කියුවට ස්තුතී වෛද්‍යතුමණි...

    BalasPadam
  2. මට හිතෙන්නේ හරාකිරි කරගත්ත අය හොක් ගාලා මැරෙන්නේ නැතුව ඇති, හරාකිරි කරගන්න තරම් දැඩි සිතක් ඇති කෙනෙකුට ඒ වේදනාව දැනෙන්නෙත් නැතුව ඇති, එ නිසා වද වේදනා විඳල මැරෙනව කීවොත් ඒකත් සාදාරණ නැතුව ඇති. තමුන් මැරෙන කොට සමීපයේ ඉන්න අය හැසිරෙන්නේ කොහොමද කියන එක අවබෝධකරගැනීමට ලැබීමේ දුර්ලභ අවශ්තාව හරාකිරි ක්‍ර‍මයේ අමතර බෝනස් එකක් වෙන්නැති.

    BalasPadam
    Balasan
    1. කවි පොතක් පළ කලා යනු සියතින්ම බඩ කපා ගැනුමක්

      Padam
  3. කවි පොතක් වෙනුවෙන් වැයකරන්න තරම් සිතේ විවෙකය හිඟ වුනත් ඔබේ ව්‍යායාමයට සුභ පතමි

    BalasPadam
  4. සුභපැතුම්..!!
    ජයවේවා..!!

    BalasPadam

Appreciate your constructive and meaningful comments

Find Us On Facebook