Sabtu, 11 Jun 2016

මිත්‍යාව පසුපස යන ලාංකිකයා



විසි එක්වන සියවස උදාවී තිබුනද ලාංකිකයා තවම ජීවත් වන්නේ මිත්‍යාව සමග. ජාතික පුවත්පත් ද මිත්‍යාව ප්‍රවර්ධනය කරති. මිත්‍යාව සමාජගත කිරීම හරහා සමාජය නූගත් කිරීම එක්තරා ආකාරයක දේශපාලන ව්‍යාපෘතියකි. නූගත් සමාජයක් යනු දූෂිත දේශපාලකයන්ට රන් ආකරයකි. 




14 ulasan:

  1. අමෙරිකා එක්සත් ජනපද ඩොලරයේ සටහන් වන්නේ In god we trust කියා ය.

    දෙවියන් වහන්සේ කෙනෙක් ඉන්නවා කියන්නේ මිත්යාවකි...

    නැති දෙවියෙකු ව විස්වාස කොරන්වා කියා මුදල් නෝට්ටු වල ගසා ගන්නා ජනතාවම මිත්යාව පසු පස යයි!

    හැම රටේම බොහෝ මිනිස්සු තම තම නැණ පමනින් මිත්යාවට ආවඩයි. මිත්යාව ශ්‍රී ලාන්කිකයන්ට පමනක් උරුම වූ දෙයක් නොවේ.... විශේසයෙන් ම පිට රටක වාසය කොරනා ශ්‍රී ලාන්කිකයන් මිත්යාව අහක දැමූ කස්ටිය ද නොවේ...

    ඉතින් තව මොන කතා ද?

    BalasPadam
    Balasan
    1. ඉතින් ගූරසයෝ බුද්ධාගම විතරද ඇත්ත?

      Padam
    2. විශේසයෙන් ම පිට රටක වාසය කොරනා ශ්‍රී ලාන්කිකයන් මිත්යාව අහක දැමූ කස්ටිය ද නොවේ. Very true

      Padam
  2. මේ මොනවා කියනවද. විශ්වාස කරනවද තවමත් අපේ රටේ ඉන්නවා, අඟහරුවාදා/සිකුරාදා නාන්නේ නැති. අඟහරුවාදා/සිකුරාදා මළ ගෙවල් ගන්නේ නැති 'ප්‍රබුද්ධ' ජනතාව.

    BalasPadam
    Balasan
    1. ඇයි ප්‍රභාකරන් පරද්දන්න බලි යවපු ජෙනරාල්ලා (TTR)

      Padam
    2. meyada ? http://www.lankaguardian.com/2012/04/exposed.html

      Padam
    3. හරියට හරි ඇනෝ, එයා තමා 'කොල්ලා'. ගෙදර ටෙලිෆෝන් එකේ අංකය එකතු කලාම 10 එන විදිහට හදලා දෙන්න කියලා ටෙලිකොම් එකත් එක්ක ගෝරියක් දාගත්තා.

      Padam
    4. මෙහෙමත් චරිත හිටියනේ

      Padam
  3. ලංකාවේ දෙමළ ජනතාවගේ ප්‍රශ්ණය මාස් හිස්ටීරියා තත්වයක්.
    https://en.wikipedia.org/wiki/Mass_hysteria
    එමනිසා එයට දේශපාලන විසඳුම් දීමට යෑමෙන් සිදුවන්නේ පිස්සු ඩබල් වීම.
    නමුත් අවාසනාවට කාලෝ ෆොන්සේකා වත් ඕක පිලිගන්නේ නෑ.
    කාලෝ ෆොන්සේකා ක්‍රිස්තියානි පවුලක හැදුනු අයෙක් නිසා වියයුතුයි. (ක්‍රිස්තියානි කාරයෝ සාමයට කැමතියි).

    BalasPadam
  4. මුළු ලංකාවම මිත්‍යාවක් බන්...

    ඉපදිච්ච දා ඉඳන් උගන්නන්නේ මිත්‍යාව...කෙලවෙලා තියෙන්නෙත් ok නිසා තමයි...

    BalasPadam
  5. ලාංකිකයා තවම ප්‍රතමික යුගයේ ඉන්නේ..මිනිසුන් බුද්ධිමත් වෙනකන් රටක් ගොඩ නැගෙන්නෙත් නැ

    BalasPadam

Appreciate your constructive and meaningful comments

Find Us On Facebook