අපරාධ චිකාගෝව නිර්මාණය කරන්නේ ඇල් කපොන් විසිනි. ඇමරිකාවේ මත්පැන් තහනම තිබූ කාලයේ ඇල් කපොන් නීති විරෝධී මත්පැන් වියාපාරය මගින් මුදල් සම්භාරයක් මෙන්ම අපරාධ ජාලයක් ද ගොඩනැගුවේය. (ලංකාවේ මත්පැන් සිගරට් තහනම් කරන්න කියා මොර දෙන පුද්ගලයන් ද මෙය වටහා ගත යුතුය. කුඩු මෙරට තහනම් ය නමුත් කුඩු තිබේ. මත්පැන් සිගරට් තහනම් කලොත් ඒවාට වන්නේද ඔය දෙයම වන අතර කුඩු මුදලාලිලාට අමතරව මත්පැන් සිගරට් මුදලාලිලාද බිහි වනු ඇත)
චිකාගෝ නගරයේ සමෘද්ධිය පෙන්වන එක් පරාමිතියක් නම් අහස ස්පර්ශ කරන විශාල ගොඩනැගිලිය. මිලෙන් ඉහල නව මාදිලියේ වාහන මෙන්ම අලංකාර ලෙස ඇඳ පැළඳි ජනයා නගරයේ සුලබ දර්ශනයන් ය. මේ සමෘද්ධිමත් දර්ශන අස්සේ කුණු බක්කියක් අවුස්සා කෑමට යමක් සොයන මහළු කළු ජාතිකයෙකු මගේ නෙත ගැටුණි.
චිකාගෝ නගරය සංස්කෘතික නගරයකි. කලාගාර , දැකුම්කළු උද්‍යාන , නාට්‍ය ශාලා , චිත්‍රපට ශාලා බොහෝ තිබේ. මේ අතරින් චිකාගෝ හි ඉතිහාස කෞතුකාගාරය ලොව ප්රකටය.
ඇමරිකාවේ තෙවන විශාලම නාගරික ජනගහනය ඇති නගරය චිකාගෝවයි. චිකාගෝවේ ඉලිනොයිස් විශ්ව විද්‍යාලය ලොව සුප්‍රකට විශ්ව විද්‍යාලයකි. මා සමග මත්ද්‍රව්‍ය නිශේධන ප්‍රතිකාර සහ පරියේශන සම්බන්ධයෙන් සේවය කල ජොසපීන් ඉලිනොයිස් විශ්ව විද්‍යාලයේ නිෂ්පාදනයකි. ෆිලිපීන ජාතික කාන්තාවක් වන ඇය චිකාගෝවට තදින්ම ඇළුම්කරන්නීය. සමරිසි කන්තාවක් වන ජොසපීන් සහ ඇයගේ සහකාරිය චිකාගෝහි බොහෝ කාලයක් ජීවත්ව තිබේ. වර්තමානයේ ජොසපීන් කැනඩාවේ හැමිල්ටන් නගරයේ ජීවත් වන අතර වසරකට වරක් චිකාගෝ වෙත යන්නීය.
චිකාගෝ නගරයේ සිටි කාලයේදී මම වරක් යාබද විස්කොන්සින් ජනපදයටද ගියෙමි. විස්කොන්සින් ජනපදවාසීන්ට චිකාගෝ වැසියන් කියන්නේ චීස් හෙඩ්ස් කියාය. විස්කොන්සින් ජනපදය චීස් නිෂ්පාදනයට ප්රකටය. විස්කොන්සින් වාසීන් චිකාගෝව හඳුන්වන්නේ the City of Big Shoulders කියාය.
මේ සමයේ චිකාගෝ නගරයේ මෙරිලින් මොන් රෝ ගේ විශාල ප්‍රතිමාවක් නිර්මාණය කිරීම අරඹා තිබුණි. නමුත් මේ ප්‍රතිමාව විවෘත කරනවා බැලීමට මට නොහැකි විය. එම ප්‍රතිමාව මම දුටුවේ අන්තර්ජාලය හරහාය.
. වෛද්‍ය රුවන් එම් ජයතුංග

තමුන්නැහැ ලියන ලිවිල්ලෙ හැටියට පන්සීයක් කියන්නේ ගේමක් නෙවෙයිනේ . දිගටම දේශාටන විත්ති ලියන්න. ටිකක් විස්තර ඇතුව අර රොහාන් ඩිරෙක්ස් මහත්තයා වගේ ලිව්වනං වටිනවා .
BalasPadamකම්මෝගෝ චිකාගෝ
Thanks Sir ; ලියමි කම්මෝගෝ චිකාගෝ
BalasPadamCongratulations
BalasPadamSalute
PadamCongradulations Dr Ruwan
BalasPadamMerci Monsieu
PadamIan,
PadamYou need to call him either Ruwan or Dr. Jayatunga, not Dr.Ruwan. ( sorry not picking on you but I have seen this is a common mistake done by many SLs viz viz Asians).
ඔබගේ පෝස්ටු ගොඩක් කැමැත්තෙන් කියවන්නේ.... සුභපැතුම් ඔබට... විස්වාසයක් තියනවා ඉක්මනින් දහසත් සම්පූර්ණ කරයි කියලා...
BalasPadamතුති නිර්මාණි
Padamඔබතුමාගේ බ්ලොග් එක මතලන්ගේ සින්ඩියට ඇතුල් කරන්න. මම හිතන්නේ තාක්ෂණික ගැටලුවක් නිසාද කොහෙද අලුත් පොස්ට් පෙන්නන්නේ නෑ එතන. අපි බ්ලොග් කියවන්නේ සින්ඩි හරහා ඇවිත් නේ.
BalasPadamමාවිල් ආරු සොරොව්ව වහගෙන වගේ
Padamමාවිල්ආරු සිට පුදු"මාතලන්" දක්වා සටන යයි ද?
Padamno idea
Padamහපනා! මම බ්ලොගර් වලින් බ්ලොග් ලියන්න පටන්ගත්තේ 2014 දි. නමුත් තවමත් ලියලා තියෙන්නේ ලිපි 406 යි. ඔබ දක්ෂයෙක්. සුබපැතුම්!
BalasPadamThank you Officer
PadamEx officer to Ex officer?
Padammmmmm
Padamඔබට මගෙනුත් උණුසුම් සුබ පැතුම්,
BalasPadamමාත් මේ ඊයේ පෙරේදා 100 වෙනි පොස්ටුව ලීවා...
විභීෂණ ස්තූතියි ඔබටත් ජය වේවා
Padamදුවන්නට හැකී
BalasPadamතමුසෙ හපනෙකී
හොඳයි හාවො අපි එහෙනම් දුවල බලමුද?
හැබැයි හාවො මට ඉස්සර වෙන්න දෙනවද?
https://youtu.be/wJv2fP_3ZlA
Padamඅනිවා
Padamඅන් අයට කියවීමට 500 වාරයක්ම රසවත් මෙන්ම හරවත් යමක් ලියා තැබූ ඔබට ස්තුතියි. තවත් එවැනි හරවත් රසවත් ලියවිලි හැකිපමණ ලියා තබන ලෙස ඔබට ආරාධනා කරමි.
BalasPadamහිස නවා ආචාරය
Padamමේ යන ස්ප්‍රීඩ් එකට කතන්දරකාරයගේ වාර්තාවත් කඩන්ඩ පුලුවන්
BalasPadamඒකනම් අමාරු වෙයි
Padamසුභ පැතුම්... ඉඩ ලැබුණු විට කියවමි... සංචාරක සටහන් වලට වැඩි කැමැත්තක් දක්වමි... ඉතා කුඩා ප්‍රමාණයේ චෝදනාවකට තිබෙන්නේ ඔබ සමහර විට අනවශ්‍ය ලෙස 'වෛද්‍ය' කොටස භාවිතා කිරීමයි.
BalasPadamවෛද්‍ය' කොටස ආත්මයේ කොටසක් වෙලා
PadamCongrats Ruwan. Well done.
BalasPadamThanks
Padamපන්සීයට සුභපැතුම්, මේ හුස්මටම දාහත් ගහමු!
BalasPadamතුති
Padamසුබ පැතුම් ඔබේ ලිවීමේ වේගයට පන්සීයය අභියෝගයක් නොවේ.
BalasPadamතුති මනෝජ්
Padamà votre santé
BalasPadamThanks
PadamCongratz for the achievement!!
BalasPadam500 කඩයිමට සුබ පැතුම් !!
BalasPadamමත්පැන් තහනම් කරන්නම ඕන නෑ ගාන වැඩිකළත් වෙන්නෙ අඩු වියදමින් පහසුකම් සලසන කසිප්පු මුදලාලිලා පොහොසත් වීමයි.
අන්න වෙන දේවල් ; තුති
Padamпоздравляю товарищ! :)
BalasPadamСпасибо брат
Padamසුභපැතුම්.......
BalasPadamස්තූතියි
PadamGreat keep it up Sir...!!!
BalasPadamThanks Brother
PadamUlasan ini telah dialihkan keluar oleh pentadbir blog.
BalasPadamසුපැතුම් රුවන්...! හදවතින්ම
BalasPadamමට ඔබේ බ්ලොග් එක බලන්නේ නැතිව ඉන්න බෑ..
අටමාට ස්තූතියි... ඌ තමයි මාව නිව්වේ.. ඌත් හැබයි මම වගේම උගතෙක් නම් නෙමෙයි..
මාතලන් සහෝ ස්තූතියි
Padam++++++++++++++
Padamඔබලා නියම වැඩිහිටියන් සේ ක්‍රියා කිරීම පිළිනඳ හිස නමා ආචාර කරමි.
අටමාන් ව වැලඳගනිමි.
ජයවේවා..!!
මටද සතුටකි. බ්ලොග්කරුවන් දෙදෙනෙක් රන්ඩු වෙනවා කියන්නෙ මට ඥාතීන් දෙදෙනෙක් රන්ඩු වෙනවා සේය. රන්ඩුව දෙස බලා සිටියේ හරිම අප්‍රසන්න බවකිනි. අටම් කර ඇත්තේ යහපත් ක්‍රියාවකි.
Padamරුවන්ට සුබපැතුම්
Thanks Madistha
Padamසුභ පැතුම් කියන්නේ..හික්.. එළම තමයි.. මට දුක ඔය පන්සියයම කියව ගන්නවත් බැරි වෙච්චි එක ගැන.. ජය වේවා!
BalasPadamස්තූතියි අතරින් පතර හරි කියවන්න
Padamඅපේ උණුසුම් සුභ පැතුම් . අපි තාමත් ළදරු වියේ . සීයයි ටිකයි ලියලා තියෙන්නේ...
BalasPadamගාන නැගලා එයි; අපි ලියමු
Padamසුබපැතුම්!
BalasPadamThanks Ane
Padam500 ට සුබ පැතුම්...
BalasPadamලේසි පහසු ටාගට් එකක් නෙමේ...
ලොකු පුතා Thanks
Padamහරිම අගෙයි.. උණුසුම් සුභපැතුම් ඩොක්.. ඔහොම යං දිගටම..
BalasPadamජයවේවා..!!
Thanks Gus
Padamපස්වැනි සෙන්චරියට උණුසුම් සුබ පැතුම්...
BalasPadamතුති ලලිත්
Padamඋණුසුම් සුභ පැතුම් රුවන්. පෝස්ට් දාන වේගයට මම හිතුවේ දැනට දාස් ගානක් දාලා ඇතියි කියලා.
BalasPadamමගෙ බිරිඳගෙ බාල සොයුරෙක් එ. ජ යේ පදිංචියට ගිය ගමන් මුලින්ම හිටියෙ ඔය නගරෙ අවුරුදු ගණනාවක්ම. පසුව කැලිෆෝනියාවට පසු බැස්සා.
Thanks Dude
Padam