“ගෙනාදී නුඹ මට යම් දිනක චෝදනා කරයි මාතෘ භූමියට ද්‍රෝහී වූ ගහලයෙක් හැටියට. මම ජර්මානුන් සමග වැඩ කරන බව ඇත්ත. මගේ අයියා ඇලෙක්සැන්දර් පක්ෂයට ද්‍රෝහී නොවූ අවංක කොමියුනිස්ට්වාදියෙක්. නමුත් බුහාරින්ගේ ගෝලයෙකු යැයි චෝදනා කොට ඔහුව සිරභාරයට ගෙන සයිබීරියාවට යැව්වා. මගේ ආධ්‍යාත්මය සෝවියට් බලය විසින් මරා දමලා. මට හිට්ලර්ගේත් ස්ටලින්ගේත් වෙනසක් නැහැ. මම දැන් කරන්නේ මට නියෝග කරන දෙය."
(අර්ධ මිනිසෙකුගේ කතාවක් සහ තවත් කෙටිකතා -ගොඩගේ ප්රකාශනයකි )

අදනම් ඇඩ් එකක් විතරක් දාලා.
BalasPadamමේ පොතේ බාගයක් කියවලා ඉවරයි.
good
Padamhttp://alphahistory.com/nazigermany/hitler-and-stalin/
BalasPadamthanks
PadamCheers.
BalasPadamsalute
Padamකෝ එක පොතක් තවම ගන්න බැරිවුනා. ඊළඟ සැරේ තමයි.
BalasPadamතුති
Padam