Isnin, 19 Oktober 2015

විලක්ෂණය




 ඛනිජ තෙල් කර්මාන්ත හා ස්‌වභාවික වායු ඇමැති චන්දිම වීරක්‌කොඩි මහතාගේ හා නියෝජ්‍ය ඇමැතිනී අනෝමා ගමගේ මහත්මියගේ පරිහරණය සඳහා රුපියල් ලක්‍ෂ හයසියකට (කෝටි 6 කට) ආසන්න වටිනාකමින් යුත් බී. එම්. ඩබ්ලිව්. වාහන දෙකක්‌ ලංකා ඛනිජ තෙල් තොග ගබඩා පර්යන්තය හෙවත් සී. පී. එස්‌. ටී. එල්. ආයතනයේ මුදල් යොදවා ආනයනය කිරීමට  හදිසියේ පිහිටවූ තාක්‍ෂණික කමිටුවේ සහ නව අධ්‍යක්‍ෂ මණ්‌ඩලයේ ද අනුමැතිය ලබාගෙන ඇත. 




මේ හරි හමන් නිවසක් නොමැති දිලිඳු පවුලක දරුවන් තම මව සමග රේල් පාරේ අකුරු කරන අයුරුයි. 







15 ulasan:

  1. තම්න්ට ඉන්න ගෙයක් දොරක්වත් හදාගන්න බැරි උන්ට බෙන්ස් ගෙනැල්ලා දෙන්නද ඔහේ කියන්නේ ?

    BalasPadam
    Balasan
    1. කකා.. අහ් සොරි රසිකයා..
      අන්න කමෙන්ට්... :)

      Padam
  2. උන්ට අඩුම ගානේ ටකරං වලින්වත් වහලක් හදලා දුන්න නම් ඔය කෝටි 6 කට වියදම් කරන වෙලාවෙ

    BalasPadam
  3. රෑට වල් අලි ඇවිල්ලා ගෙවල් කඩන ගම්වල මිනිස්සුන්ට පොඩි හෙලිකොප්ටර් අරන් දුන්නනම් ඉවරයි අලි එනකොට ටක් ගාලා මාරුවෙන්ඩ කියලා.

    BalasPadam
    Balasan
    1. එතකොට හෙලිකොප්ටර් පයිලට් ඔයාද

      Padam
    2. හැලිකොට්ටර එපා මිනිසුන් ලෙස ජීවත් වෙන්න ඉඩ දෙන්න

      Padam
  4. මේ ළමයිනුත් ඉගෙනගෙන ඒ නෝනා වගේ වෙලා.... ඔයින් එකක් ගනීවි. එතකල් අපි පටි ටිකක් තදකරගමු.

    BalasPadam
    Balasan
    1. මේ ළමයිනුත් ඉගෙන ගෙන ??????????????????????? ඔහේට ඔල්මාදේද ? කවුන්සිලේට යන එවුන් ඉස්කෝලෙවත් ගිගිල්ලා නැහැ

      Padam
  5. ඇමතිකම් ගන්න උත්සාහනොකරපු පහල පින්තූරේ ඉන්න පවුලේ ප්‍රධානියගේ වැ‍රැද්ද තනිකරම.

    BalasPadam
  6. කමෙන්ට් ටික ආතල් ඕයි..

    BalasPadam
  7. අපේ දේශපාලකයන්ට මේවා පේන්නෙ නෑ. මේ ලඟදී දුව ඉන්නා ගෙදරට අමාත්‍යතුමෙක් කුලිය අරන් තිබ්බෙ. ඕවා තමා මේ රටේ වෙන්නෙ. ඒ නිසා මේ දරුවන් ගැන බලන්නෙ පොඩි මිනිහම තමා.

    BalasPadam
  8. All these are result of bullshits done by stupid Rajapakse Regime. Still these SLFP morons wants to live like the Rajapakse culprits and their moronic lifestyle utterly wasting poor tax payers money.

    What we need to do is;

    01. Punish all the culprits/ supporters of all the corruptions done by bloody Rajapakse regime.

    02. Chase away all the Rajapakse's from politics and their goons (weerawansa/ gembanpila / Wasu mola etc.)

    03. Chase away these Rajapakse culprits in this Gvt as well.

    BalasPadam

Appreciate your constructive and meaningful comments

Find Us On Facebook