Ahad, 19 April 2015

දිවයිනේ ප්‍රථම එළිමහන් සත්වෝද්‍යානය


9 ulasan:

  1. මෙම සත්වෝද්‍යානය මෙරට ට ආවේණික සතුන් සඳහා වෙන් කෙරෙනු ඇත. ඒ අනුව සතුන් සංරක්ෂණය කර ඔවුන්ගේ චර්යාවන් නිරීක්ෂණය කිරීමට ද මෙහිදී අවස්ථාව හිමි වනවා.

    BalasPadam
  2. මේ කෂ්ටිය දියවන්නාවට දැම්මානම් විශාල පිනකි.

    BalasPadam
    Balasan
    1. සතුන්ට හිරිහැර කිරීම සුදුසු නැත​

      Padam
  3. මේකට ගහන්න සත්තු වත්තක් මුළු ලෝකෙම නෑ..

    BalasPadam
    Balasan
    1. Dinesh ඕනම ජාතියක සතෙක් මේකේ ඉන්නවා

      Padam
  4. ඊයේ සත්තු ටික මේකෙම නිදාගත්තා නොවැ.

    BalasPadam

Appreciate your constructive and meaningful comments

Find Us On Facebook