එක්තරා යුගයක
ආගම් නොමැති කාලයක් තිබුණි
එකල මිනිසුන් සහෝදරත්වයෙන් ජීවත් වූහ
මෙය දුටු යක්ෂයා කිපුනේය
මිනිසුන් සාමයෙන් සහෝදරත්වයෙන් ජීවත් වීම
යක්ෂයා දිනෙන් දින දුර්වළ කිරීමක් විය
මිනිස් වර්ගයාගෙන් මානුශික ගුණාංග අතුරුදහන් කිරීමට
යක්ෂයා ආගම් නිපදවන ලදි
ඉක්බිති යක්ෂයා ආගම් මිනිසුන් වෙත දමා ගැසීය
ආගම් නිසා දෑස් අන්ධව ගිය මිනිසුන්
කෝළහාල කර ගත්හ
ආගමේ නාමයෙන් තම අසල්වාසියා
පරි පීඩනයට ලක් කළහ
ආගමේ නාමයෙන් මහාජන සංහාර කළහ
ආගමේ නාමයෙන් බෙලි කපා දැමූහ
ආගමේ නාමයෙන් සමූහ දූෂණ කළහ
මේ දුටු යක්ෂයා ශබ්ද නඟා සිනාසුනේය
වෛද්‍ය රුවන් එම් ජයතුංග

අනේ මන්දා. ආගමක් කොහොම වෙතත් යම්කිසි දර්ශනයක් අනුගමනය කරන්න මිනිසා පෙළඹීමේ වරදක් මම දකින්නේ නැහැ. නමුත් ආගම් අන්තවාදය තමයි භයානක.
BalasPadamආගම් අන්තවාදය ඉතා භයානකයි
PadamThis reminds me of what I recently saw on the Facebook.
BalasPadamWe were all humans until the Race disconnected us, Religion separated us, Politics divided us and Wealth classified us.
We were all humans until the Race disconnected us, Religion separated us, Politics divided us and Wealth classified us
PadamThis is true Dude
ඔය එක යක්ශයෙක්.. තව යක්ශයෝ කී දෙනෙක් එක එක විදියේ ආයුධ අපිට දමල ගහල මරා ගන්න ඇරල බලං හිනා වෙනවද?
BalasPadamකල්‍යාණ මිත්‍ර ඔය කියන්නේ සුරා යකා ගැන නේද ?
Padamසුරා විතරක්ම නෙවෙයි.. ඔය ඩූඩ් කියල තියෙන්නේ උඩින් තවත් කීප දෙනෙක් ගැනම.. අලුත්ම එකා දේශප්‍රේමය ද කොහෙද..
Padam