ධාර්මික සමජයක් සාදන බව කියමින්
අධර්මය ප්‍රවර්ධනය
දුප්පත්කම පිටු දකිමු කියා
දුගී බව බෝ කිරීම
විවෘත ආර්ථිකයට මානුශික මුහුණුවරක් දෙන බව කියා
පාදඩ ආර්ථිකයක් ඔසවා තැබීම
මතට තිත කියමින්
කුඩු එතනෝල් පෙවීම
එකක් කියමින්
එයට හාත්පසින් දෙයක් කිරීම
අපගේ ජන්ම ගතියක්ද ?
මේ දෙබිඩි බව අහෝ කුමකටද
අප රවටන්නේ කාවද ?
මහා නායකලාත් දැන් කියන්නේ
කනවා නම් මස් මාංශ
හොරෙන් කාපිය කියා නේද ?
හොරෙන් කිරීම
කොලේ වසා ගැසීම
කරන්නේ කිම
අවසානයේ රැවටුනේ කවුද ?
වෛද්‍ය රුවන් එම් ජයතුංග

This is my meaningful comment
BalasPadam.
ලන්කැවෙ අපි අහ් නැ නැ ඔය කියන්නෙ වෙන රටක් ගැන නෙද?
වෙන රට වල එහෙම උනත් ලංකාවේ නැහැ
Padamඒක ඇත්ත
BalasPadamඅවාසනාවට
Padamරැවටුනේ කවුද?අපිම තමා....
BalasPadamකටුසු හාමි ඒකයි තිත්ත ඇත්ත
Padam