Pages

Sunday, November 16, 2025

යක්‍ෂ සංකල්පය



රීරියකා, මහසෝනා, කළුකුමාරයා සහ කඩවරයා වැනි යක්‍ෂයන් ශ්‍රී ලාංකික සංස්කෘතිය තුල දක්නට ලැබේ. යක්‍ෂ ගෝත්‍රිකයන් ලංකා ඉතිහාසයේ ජීවත් වූ බවට ජන කතා තිබේ. ඇතැමෙකු අර්ථ  දක්වන පරිදි යක්‍ෂයන්  යනු මිත්‍යාමය ජීවී කොට්ඨාසයකි. ඔවුන්  මිනිසාගේ ප්‍රාථමික බිය සඳහා  හේතු කාරක වූහ​. සිංහල විශ්වාස පද්ධතියේ එන යක්‍ෂ සංකල්පය ගැඹුරින් අධ්‍යනය කලේ මහාචාර්‍ය  ගනනාථ ඔබේසේකරය​.   ජනතාව තුළ ඇති යක්‍ෂ දේව ඇදහිලි සහ විශ්වාස පිළිබඳ ඔහු සමාජ විද්‍යාත්මක , මනෝ විද්‍යාත්මක සහ මානව විද්‍යාත්මක ඇසකින් යුතුව හැදෑරීය​. 

The concept of "devils" or malevolent supernatural entities exists across many human cultures and religions, and their origins in human civilization are rooted in both anthropological fears of the unknown and the development of complex theological systems. There is no single, universal "devil," but rather a range of evil spirits and personifications of evil that emerged in different belief systems.  

The connection between the concept of the devil and human evolution lies in the psychological and evolutionary origins of human fear, specifically the innate fears of the unknown and darkness. many psychologists, philosophers, and cultural analysts view the concept of the Devil as a powerful representation of the human psyche's "dark side," or an external projection of the id and our innate capacity for evil.  

Gananath Obeyesekere, a prominent anthropologist who bridged the gap between anthropology and psychoanalysis, viewed "devils" and demons as significant cultural and psychological phenomena that require serious study. Obeyesekere emphasizes that the concept of demons is culturally specific. He wrote extensively about the yakshaya or yaka (demons) in Sinhalese folklore in Sri Lanka, who are different from the Western Christian "Devil".












No comments:

Post a Comment

Appreciate your constructive and meaningful comments