Pages

Monday, May 22, 2023

අඳුරු යුගයන්



ලෝකයේ ප්‍රථමයෙන්ම චක්‍රාවාට (galaxies) පිලිබඳව විද්‍යාත්මක අධ්‍යනය කලේ අරාබියේ අල් සුෆි නම් ක්‍රි ව 903 උපන් ඉරාන ජාතික විද්වතාය​. එහෙත් මුළු අරාබිකරයම ඉස්ලාම් ආගමට නතු වීමෙන් පසුව අරාබිකරයේ විද්‍යා පුනරුදය ඇණ හිටියේය​. ඉන්පසු අරාබිකරයේ මිනිසුන් විශ්වාස කලේ චක්‍රාවාට පිලිබඳ නොව බූරුවන් පිට නැග අහසින් ගිය කථාය​. යුරෝපයේ ක්‍රිස්තියානි ආගම පැතිරී පල්ලියේ බලය වර්ධනය වීමත් සමග මධ්‍යතන අඳුරු යුගය උදාවිය. පුනරුදයේ ආරම්භය තෙක් විද්‍යා වර්ධනය ඇණ හිටියේය​. මෙසේ මධ්‍යතන අඳුරු යුගය නොවී නම් මිනිසා හඳට යන්නේ 1969 දී නොව ඊට වසර 200 හෝ 300 කට එපිටදීය. 

No comments:

Post a Comment

Appreciate your constructive and meaningful comments