Pages
(Move to ...)
Home
▼
Friday, August 17, 2018
ජීවිතය දුකයි
›
ලංකාවේ හාමුදුරුවරු ජීවිතය දුකයි , අරක දුකයි මේක දුකයි කිය කියා ජීවිතය මුස්පේන්තුවක් බව කියති. ඒ කියන ගමන් සමහර හාමුදුරුවරු හයි ෆයි අසපු හ...
5 comments:
Wednesday, August 15, 2018
නාලක ගුණවර්ධන සමග සංවාදයක්
›
1) නාලක ඔබ මගේ සමකාලීනයෙක් - ඒ කාලේ ඔබ ඉතා දීප්තිමත් සිසුවෙක්. බොහෝ දෙනාගේ ප්‍රාර්ථනය වූයේ ඔබ උසස් පෙළ විභාගයෙන් පසු නියත ලෙසින්ම වෛ...
8 comments:
විශ්ව විද්‍යාල ශිෂ්‍ය ත්‍රස්තවාදය
›
වෛද්‍ය යොහාන් කෝරලගේට පහර දීමෙන් පසු ලංකාවේ විශ්ව විද්‍යාල වල පවතින ශිෂ්‍ය ත්‍රස්තවාදය ගැන යම් කතිකාවක් ඇතිවී තිබේ. ලංකාවේ විශ්ව විද්‍ය...
Monday, August 13, 2018
ජීවිත බේරා ගැනීම
›
මම පරමාදර්ශී වෛද්‍යවරයෙකු හෝ පරමාදර්ශී මිනිසෙකු නොවෙමි. එහෙත් මාගේ වෘත්තිය හරහා මට මිනිස් ජීවිත රැසක් බේරා ගැනීමට හැකි විය. ඉන්ටර්න...
15 comments:
Sunday, August 12, 2018
ලංකාවේ විශ්ව විද්‍යාල වල ප්රචණ්ඩ ක්‍රියා වලට යොමු වන සිසුන්ව විශ්ලේෂණය කිරීම සඳහා ප්‍රශ්නාවලියක්
›
ඔවුන් එන්නේ කුමන පාසල් වලින්ද ? - නාගරිකද/ ග්රාමීයද ? ඔවුන් පාසලේදී සමාජශීලීව හිටපු අයද / නැද්ද? ඔවුන් පාසලේදී ක්‍රීඩා කරප...
2 comments:
‹
›
Home
View web version